Fitness with Nayo
I will not let age change me. I will change the way I age!
ඔබ වෙනස් පෙනුමක් ඇති බව මිනිසුන් ඔබට කියන
01/01/2022
ලැබුවා වූ අලුත් අවුරුද්ද සතුට රජයන සුභ නව වසරක් වේවා.
🙏🙏🙏🙏🙏🙏
09/08/2021
⭕ ඔබත් තරබාරු කාන්තාවක්ද?
🤔🤔🤔🤔🤔🤔🤔
👉 අනවශ්‍ය මේදය දහනය කර තරබාරු බවෙන් මිදෙන්න.
👉 ශරීරය හැඩ කරගන්න අපි කියාදෙන්නම්,
👉 ඔබ කළයුත්තේ අපත් සමග සම්බන්ද වීම පමනි.
👉 නිවැරදි ආහාර පාලනයක් සමගින් නිතිපතා නිවැරදි ව්‍යායාම කරන්න.
👉 ව්‍යායාම අවශ්‍ය ස්තානයට පමනක් ව්‍යායාම ලබා දෙන්න
👉 තරබාරුකමෙන් හටගන්න ලෙඩ රෝග වලට සමුදී සුවැති දිවියක් ගෙවන්න.
👉 හැඩට අදින්න ශරීරය හැඩ කර ගන්න.
🚺🚺🚺🚺🚺🚺
👍 කාන්තාවන් ගැන දන්නේ තවත් එක් කාන්තාවක් පමණි.
👍 සියලු ශාරීරික ගැටලු වලට නිවැරදි විසඳුම් අපෙන්.
👍 වරක් සම්බන්දවී වෙනස වටහාගන්න.
🤩🤩🤩🤩🤩🤩
👊 Fitness with Nayo 👊
💪💪💪 Aerobic Class
⚠️️ ❗Join Soon❗⚠️️
🔜🔜🔜🔜🔜🔜🔜🔜
08/08/2021
▶️ සිරුර හැඩට තියාගන්න ඔබ කැමතිද?
▶️ තරබාරු සිසුර සිතට වදයක්ද?
▶️ වැඩ කරලම ඔබ විඩාවෙන්ද?
▶️ විනෝදයෙන් ව්‍යායාම කරන්න කැමතිද?
▶️ හැඩැති සිහින් සිරුර ඔබේ සිහිනයද?
🔜🔜🔜🔜🔜🔜🔜🔜🔜🔜🔜
සංගීත රසය මුසුවූ,
රිද්මයානුකූල,
විනෝදජනක,
බෝරිං නැති ව්‍යායාම..........
🎶💃🎶💃🎶💃🎶💃
Fitness with Nayo - Warakapola
05/08/2021
👉💪
05/08/2021
➡️ කාන්තාවන් සඳහාම වූ ප්‍රදේශයේ එකම පන්තිය.
➡️ පාලනයකින් තොර ඔබේ සිරුර හැඩ කරගන්න අප සමග එක්වන්න.
➡️ දිනක් සහභාගී වී වෙනස වටහාගන්න.
👉 Fitness with Nayo කාන්තා ඔබ වෙනුවෙන්මයි
💪💪💪💪💪💪
මෙහෙයවීම,
නයෝමි ගජනායක
Physical Education Government Teacher & Person Body Trainer
📌️ Udawaththa Tower Warakapola
03/08/2021
නව ව්‍යායාම් රටා සමගින්
පන්ති ආරම්භය
කාන්තා ඔබගේ ව්‍යායාම පන්තිය
Fitness with Nayo - Aerobic Class
👉 දිනය - අගෝස්තු 5
👉 වේලාව - සවස 4.30 ට
👉 ස්ථානය - උඩවත්ත ටවර් වරකාපොල
18/06/2021
⭕ ඔබත් තරබාරු කාන්තාවක්ද?
🤔🤔🤔🤔🤔🤔🤔
👉 අනවශ්‍ය මේදය දහනය කර තරබාරු බවෙන් මිදෙන්න.
👉 ශරීරය හැඩ කරගන්න අපි කියාදෙන්නම්,
👉 ඔබ කළයුත්තේ අපත් සමග සම්බන්ද වීම පමනි.
👉 නිවැරදි ආහාර පාලනයක් සමගින් නිතිපතා නිවැරදි ව්‍යායාම කරන්න.
👉 ව්‍යායාම අවශ්‍ය ස්තානයට පමනක් ව්‍යායාම ලබා දෙන්න
👉 තරබාරුකමෙන් හටගන්න ලෙඩ රෝග වලට සමුදී සුවැති දිවියක් ගෙවන්න.
👉 හැඩට අදින්න ශරීරය හැඩ කර ගන්න.
🚺🚺🚺🚺🚺🚺
👍 කාන්තාවන් ගැන දන්නේ තවත් එක් කාන්තාවක් පමණි.
👍 සියලු ශාරීරික ගැටලු වලට නිවැරදි විසඳුම් අපෙන්.
👍 වරක් සම්බන්දවී වෙනස වටහාගන්න.
👊 Fitness with Nayo 👊
💪💪💪 Aerobic Class
⚠️️ ❗Join Soon❗⚠️️
🔜🔜🔜🔜🔜🔜🔜🔜
15/06/2021
📢 ව්‍යායාම කිරීම මගින් ඔබට ලැබෙන ප්‍රතිලාභ මොනවාද? 📢
🤔🤔🤔🤔🤔🤔🤔
➡️ ඔබේ බර පාලනය කිරීමට ඔබට උදව් කරයි.
➡️ හෘද රෝග ඇතිවීමේ අවදානම අඩු කරයි.
➡️ රුධිරයේ සීනි සහ ඉන්සියුලින් මට්ටම පාලනය කිරීමට ඔබේ ශරීරයට උදව් කරයි.
➡️ දුම්පානය නතර කිරීමට ඔබට උදව් කරයි.
➡️ ඔබේ මානසික සෞඛ්‍යය හා මනෝභාවය වැඩි දියුණු කිරීම.
➡️ ඔබේ වයස අනුව ඔබේ සිතීම, ඉගෙනීම සහ විනිශ්චය කිරීමේ කුසලතා තියුණු ලෙස තබා ගැනීමට උදව්වේ.
➡️ ඔබේ අස්ථි සහ මාංශ පේශි ශක්තිමත් කරයි.
➡️ නිතිපතා ව්‍යායාම කිරීමෙන් ළමයින්ට සහ යෞවනයන්ට ශක්තිමත් ඇටකටු සෑදිය හැකිය.
➡️ බඩවැල්, පියයුරු, ගර්භාෂය සහ පෙනහළු පිළිකා ඇතුළු සමහර පිළිකා ඇතිවීමේ අවදානම අඩු කරන්න.
➡️ ඔබ වැටීමේ අවදානම අඩු කරන්න.
➡️ ඔබට සුව නින්දක් ගෙදේ.
➡️ ඔබේ ලිංගික හැකියා, ලිංගික සෞඛ්‍යය වැඩි දියුණු කරයි.
➡️ ඔබේ ආයු කාලය දීර්ග කරගත හැක.
💪💪💪💪💪💪💪💪💪💪
අපත් සමග සම්බන්ද වීමට,
නම සහ ප්‍රදේශය
Whatsapp කරන්න.
📲📲📲📲📲📲
14/06/2021
කාන්තාවන්ටම විශේෂිත වූ කාන්තාවන්ගේ පන්තිය.
⏩ ආසා කරන ඇදුමක් අදින් බැරි ඔබේ උදරය නිසාද?
⏩ Party එකකට යන්න ලස්සන ඇදුමක් අදින්න හිත තිබ්බත් අදින්න බෑ නේද?
⏩ පිරිසක් ඉදිරියේ කතා කරන්න බැරි ඔබේ ශරීරය නිසාද?
ඒ සියල්ල අපි බලාගන්නම්,
ඔබේ සිරුර හැඩට තියාගන්න
අප සමග එක්වන්න
👧
කාන්තා ඔබට විශේෂ වූ කාන්තා උපදේශකවරිකගෙන් ව්‍යායාම ඉගෙනගන්න.
🔜🔜🔜🔜
දැන්ම අපට ඔබේ නම සහ ප්‍රදේශය Whatsapp කරන්න.
පහත Link එකෙන් සම්බන්ද වන්න.
https://chat.whatsapp.com/LMQTpN3HhChBleyTmruE0k
13/06/2021
👧 කාන්තාවන් සදහා වෙන්වූ ව්‍යායාම පන්තිය
විඩාවකින් තොර රිද්මයානුකූල 💃 ව්‍යායාම් රටාවක් සමග කාන්තා ඔබේ ඇඟ හැඩ කරගන්න අප සමග එක්වන්න.
📍 වරකාපොල 📌
👉 Fitness with Nayo 👈
⏩ One & half hours Workout Plan ⏪️
🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩
➡️ ABS Workout
➡️ Stick Exercises
➡️ Dumbell Exercises 👧 Ladies Only 👧
➡️ Aerobic Exercises
➡️ Strech Exercises
➡️ Aerobic Exercises
💃 Join with us & Shape your body 💃
💪💪💪💪💪💪💪💪💪💪💪
Join on Zoom Meeting
මෙහෙයවීම,
Aerobic Instructor
&
Physical Education Government Teacher.
Category
Contact the business
Telephone
Website
Address
Warakapola
Alerts
Be the first to know and let us send you an email when Fitness with Nayo posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.