Salon Aye
Ladies Hair Salon. We provide wide range of hair services only for ladies. Please ask before you are making an appointment.
18/09/2020
ඔන්න ලස්සන Perm එකකුත් කළා..
මට උගන්නපු මිස් කෙනෙක්ගෙ කොණ්ඩය perm කරන්න ලැබුණ එක ගොඩක් සතුටක්...☺️🙂
දිගටි හැඩයට තිබුණ කොණ්ඩය ලස්සන කර්ල් කොණ්ඩයක් කළා..😀
👉 Salon එකක Perm කරනවට වඩා, අඩු මිලකට,
👉 ඔයාලගෙ කොණ්ඩෙත් සුපිරියට👌 හදාගන්න කැමති නම්,
👉 ඉක්මනින් කතා කරලා වෙලාවක් වෙන් කරගන්න..
📲 077 - 61 71 091
12/09/2020
ඔන්න තවත් කොණ්ඩයක් Half Rebonding කළා Maleesha pramodi indrarathna ge..
එයාට ඕනි කිව්වෙ කොණ්ඩෙන් පොඩි කොටසක් හදන්න..
ඉතිං එයාට ඕනි කියපු විදිහටම මම කොණ්ඩයේ පොඩි කොටස Rebonding කළා..👧💇♀️👩
හැදුවට පස්සෙ මූණට අලුත් පෙනුමකුත් ආවා..☺️🙂
👉 Salon එකක Rebonding කරනවට වඩා, අඩු මිලකට,
👉 ඔයාලගෙ කොණ්ඩෙත් සුපිරියට👌 හදාගන්න කැමති නම්,
👉 ඉක්මනින් කතා කරලා වෙලාවක් වෙන් කරගන්න..
📲 077 - 61 71 091
06/09/2020
ඔන්න තවත් කොණ්ඩයක් Half Rebonding කළා Heshani Madushikage..
එයාට ඕනි කිව්වෙ ඉස්සරහ කොණ්ඩෙන් කොටසක් හදන්න..
ඉතිං එයාට ඕනි කියපු විදිහටම මම කොණ්ඩයේ ඒ කොටස Rebonding කළා..👧💇♀️👩
👉 Salon එකක Rebonding කරනවට වඩා, අඩු මිලකට,
👉 ඔයාලගෙ කොණ්ඩෙත් සුපිරියට👌 හදාගන්න කැමති නම්,
👉 ඉක්මනින් කතා කරලා වෙලාවක් වෙන් කරගන්න..
📲 077 - 61 71 091
01/09/2020
01/09/2020
31/08/2020
අද Rashmi Lokugamage නංගිගෙ කොණ්ඩෙ කොටසක් Rebonding කළා..
එයාට ඕනි කිව්වෙ කොණ්ඩෙන් කොටසක් Rebonding කරන්න..
ඉතිං ලස්සනට වැඩේ උණා..👧💇♀️👩
👉 Salon එකක Rebonding කරනවට වඩා, අඩු මිලකට,
👉 ඔයාලගෙ කොණ්ඩෙත් සුපිරියට👌 හදාගන්න කැමති නම්,
👉 ඉක්මනින් කතා කරලා වෙලාවක් වෙන් කරගන්න..
📲 077 - 61 71 091
29/08/2020
අද මම Kulshani Premarathna ගෙ Curl විදිහට තිබුණ කොණ්ඩය Full Hair Rebonding කළා.. Rebonding කළාට පස්සෙ වෙනස්ම look එකක් මූණට ආවා.. 👧💇♀️👩
👉 Salon එකක Rebonding කරනවට වඩා, අඩු මිලකට,
👉 ඔයාලගෙ කොණ්ඩෙත් සුපිරියට👌 හදාගන්න කැමති නම්,
👉 ඉක්මනින් කතා කරලා වෙලාවක් වෙන් කරගන්න..
📲 077 - 61 71 091
Category
Contact the business
Website
Address
142, Batugedara Road
Ratnapura
70000
Alerts
Be the first to know and let us send you an email when Salon Aye posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.