Naturista Ceylon
⭐Our goal is to enhance your health and wellness with natural herbal Ayurvedic products without side effects and create a healthy society⭐
⭐⭐ශ්‍රී ලාංකීය ප්‍රාණ සත්කාරය⭐⭐
❤️ඔබගේ ඕනෑම වෛද්ය ගැටලුවකට Naturista වෛද්‍යතුමියගෙන් නොමිලේ උපදෙස් ලබා ගැනීමට Naturista ප්‍රාණ සත්කාර සමුහයට පහත ලින්ක් එකෙන් එකතු වන්න⭐
https://chat.whatsapp.com/DrtR7Mwu83j6fK5TtmK3ZA?s=cl&p=i&ilr=0
☕🌿 අපේ Naturista Masala Coffee එක Staff එකටත් රස බලන්න දුන්නා! 🤎
කෝපි එකට එනසාල්, ඉගුරු, කුරුඳු, කරාබු නැටි, ගම්මිරිස්, මහදුරු සහ කොත්තමල්ලි වගේ සුවඳවත් කුළුබඩුත් එකතු කරලයි මේක හදන්නේ. ☕✨
ඉතින් අපි හිතුවා… අපේම Staff එක මේක බීලා මොනවද කියන්නේ කියලා බලමු කියලා. 😍
රස කොහොමද? සුවඳ කොහොමද?
එයාලගේ අදහස් වීඩියෝ එකෙන්ම අහලා බලන්න! ❤️
ඔයාලත් Naturista Masala Coffee try කරලා තියෙනවද? ☕🌿
Try කරලා තියෙනවනම් ඔයාට දැනුණු රසයත් අපිට comment එකකින් කියන්න. 💚
⭐⭐ශ්‍රී ලාංකීය ප්‍රාණ සත්කාරය⭐⭐
🔴තෙල් කෑම කනවා වැඩිනම් ඒ විතරක් නෙමේ පිටි කෑම කනවා වැඩිනම් ව්‍යායාම කරන්නේ නැත්තම් ඔයා මහතද කෙට්ටුද කියලා අදාල නැතුව වයස් බේදයකින් තොරව දැන් හැදෙන්න පුළුවන් ලෙඩ තමයි අක්මාවේ තෙල් (Fatty Liver), කොලෙස්ටරෝල්, දියවැඩියාව කියලා කියන්නේ
🛑ඒ විතරක් නෙමේ ඔයා ඉහත චර්යා රටා නිසා ඔයා අවුරුදු 25 -30 පැන්න ගමන් අධික ලෙස තරබාරු වෙන්නත් බඩ එන්නත් ගන්නවා ඒකට ඔයා පොඩ්ඩක්වත් කැමති නෑ නේද?
🟢එන්න ඒ ගැටළු වලට අතුරු අබාධ නැතුව හිතේ සැකයක් නැතුව භාවිතා කරන්න පුළුවන් අපේ රටේ හොදම නිෂ්පාදනය තමයි මේ Naturista හීන් බෝවිටියා පානය කියන්නේ
❇️මේ නිෂ්පාදනය මෙච්චර Special වෙන්නේ ඇයි ඇත්තටම
✅ප්‍රතිඵල ලැබූ 400000 වැඩි පිරිසක්,
✅පිරිසිදු නිෂ්පාදන ක්‍රියාවලියට GMP සහතිකය.
✅නිවැරදි ප්‍රතිඵල ලැබෙන බවට ආයුර්වේද සහතිකය.
✅වස විස නැති බව සනාථ කරමින් ITI සහතිකය.
✅අපනයනය සදහා සෞඛය අමාත්‍යංශයේ අනුමැතිය.
🔸ලි. අ - pv 00246406
🔸ආයු. ලි. අ - 6/2/1/01/217
❇️නිෂ්පාදනය සමග මේ දේවලුත් ඔයාට ලැබෙනවා
✅භාවිතා කරන සහ නැවත ඇති වීම වැළැක්වීමට අදාල උපදෙස් පත්‍රිකාව.
✅නොමිලේ ජිවිත කාලය පුරාම වෛද්‍ය උපදෙස් ලබා ගැනීමේ හැකියාව.
✅සෑම මාසයකට වරක් ආයතනයේ සොයා බැලීම.
⭐ඔබගේ ඕනෑම වෛද්ය ගැටලුවකට නොමිලේ උපදෙස් ලබා ගැනීමට පහතින් ලින්ක් එකෙන් එකතු වෙන්න - Naturista ප්‍රාණ සත්කාර සමුහය⭐⭐
https://chat.whatsapp.com/DrtR7Mwu83j6fK5TtmK3ZA?s=cl&p=i&ilr=0
✔️මිල රු. 2,490.00 (මාස 3නකට ප්‍රමාණවත් නිෂ්පාදනය)
✔️ප්‍රවාහන ගාස්තු රු.100.00
✔️පැය 60ක් ඇතුලත ලංකාවේ ඕනෑම තැනකට ප්‍රවාහනය
✔️Cash on Delivery
👉web අඩවිය - www.naturistaceylon.com
☎️ වැඩි විස්තර – 011 782 0970 (තක්ෂිලා) | 076 269 3179 (ගිහානි) | 077 005 4882 | (තක්ෂිලා) 077 005 1736 (නවීන්)
📲 WhatsApp – 076 269 3179 (ගිහානි) | 077 005 4882 (දිල්මිනි) | 77 255 0573 (තක්ෂිලා) | 77 005 1736 (නවීන්) | 077 005 7581 (නවෝදා) | 077 005 1393 (චතුනි) | 077 887 7508 (කසුනි)
⭐⭐ ශ්‍රී ලාංකීය ප්‍රාණ සත්කාරය⭐⭐
#හීන්බෝවිටියා
01/10/2026
☕️🤎 Happy International Coffee Day!
හොඳ Coffee එකක් එක්ක දවස තවත් රසවත් කරගන්න. 🌿✨
අදම Naturista Masala Coffee ☕️ try කරලා බලන්න! 🤎
⭐⭐ශ්‍රී ලාංකීය ප්‍රාණ සත්කාරය⭐⭐
ලෝකය දිනන බුද්ධිමත් දූ දරුවන්ට සුබ ළමා දිනයක් වේවා! 🎈👦👧🏆✨
අද දවසේ පුංචි පැටවුන්ගේ අහිංසක සිනහව සහ හෙට දවසේ ලෝකය ජයගන්නා ඔවුන්ගේ තීක්ෂණ බුද්ධිය තමයි අපේ මුළු ලෝකයම ආලෝකවත් කරන්නේ! 🌸🌍
දරුවන්ගේ මොළයේ නිසි වර්ධනයට, බුද්ධියට සහ මතක ශක්තියට අපේ පාරම්පරික හෙළ ආයුර්වේදයේ අගනාම ස්වාභාවික සත්කාරය තමයි ගොටුකොළ (Gotukola - Centella asiatica)! 🌿🧠
✨ මතක ශක්තිය සහ ධාරණ ශක්තිය ඉහළ නැංවීම 📚
✨ ඉගෙනීමේ කටයුතුවලදී අවධානය සහ එකඟතාවය (Focus & Concentration) ඇති කිරීම 💡
✨ මොළයේ සෛල පෝෂණය කර බුද්ධි වර්ධනය උත්තේජනය කිරීම ⚡
✨ ශරීරයේ අනවශ්‍ය උෂ්ණය සමනය කර ප්‍රබෝධමත් බවක් ලබාදීම 🍃
ඔබේ ආදරණීය දරුවාගේ දෛනික ආහාර වේලට ගොටුකොළ ස්වාභාවිකව එකතු කරලා, ඔවුන්ගේ නිරෝගී බුද්ධිමත් අනාගතයට ශක්තිමත් පදනමක් දමන්න! 🥗💚
හෙට දින ලොව දිනන බුද්ධිමත් දරු පරපුරක් වෙනුවෙන් නේචරිස්ටා අප සැමවිටම කැපවී සිටින්නෙමු. 🇱🇰✨
නිරෝගී සුවපත් දිවියකට සොබාදහමේ සැබෑ ප්‍රාණ සත්කාරය... 🌿💚
නේචරිස්ටා - ශ්‍රී ලාංකීය ප්‍රාණ සත්කාරය ✨
#ගොටුකොළ
"ලංකාවේ රසය කොහේ ගියත් ළඟින්ම 🌿✈️"
✈️ රට යන්න ඉන්න ඔයාටත්… 🌍
🌿 දැනටමත් රට ඉන්න ඔයාටත්…
ලංකාවේ රසය, ලංකාවේ සුවඳ මතක් වෙන මේ Spices ටික ළඟ තියෙන්නම ඕනේ! 🇱🇰❤️
ඉඟුරු, කොත්තමල්ලි, වෙනිවැල්ගැට…
රම්පේ, සුදුලූණු, කුරුඳු…
මේ වගේ අපේ දේශීය Spices ටිකක් ළඟ තිබුණොත්, පිටරටක හිටියත් ලංකාවේ රසට කෑමක් හදාගන්න පුළුවන්. 😍
ඒ නිසා රට යන්න ඉන්න කෙනෙක්ට ගන්නත්,
දැනටමත් පිටරට ඉන්න කෙනෙක්ට ගන්නත්,
🎁 රට යන යාලුවෙක්ට Gift එකක් විදිහට දෙන්නත් පුළුවන්!
කොහේ ගියත්… ලංකාවේ රසය ළඟින්. 🇱🇰🌿
📍 මේ Spices ටික ගන්න පන්නිපිටියේ අපේ Main Outlet එකට එන්න.
📍 Visit us – Pannipitiya
📍Location - https://maps.app.goo.gl/vp5cuQfWowERCZ2T9?g_st=ipc
📬Address - 317/C High Level Rd,Pannipitiya,Sri Lanka (10132)
🛒 අපේ Website එක හරහාත් Order කරන්න පුළුවන්!
👉web අඩවිය - www.naturistaceylon.com
⭐⭐ ශ්‍රී ලාංකීය ප්‍රාණ සත්කාරය⭐⭐
30/09/2026
“හීංබෝවිටියා වලට පිංසිද්ද වෙන්න ෆැටීලීවර් වලින් බේරුණා මල්ලි!!” 😂👍🌿
අද කාලේ තෙල්, පිටි, සීනි පිරිච්ච කෑම බීමයි, ව්‍යායාම අඩු කාර්යබහුල ජීවන රටාවයි එක්ක නොදැනිම අපිව මේද අක්මාව (Fatty Liver) කියන තත්ත්වයට ඇදලා දානවා. 🍔🍟⚠️
බඩ ඉදිරියට නෙරා ඒම, නිතර දැනෙන අධික මහන්සිය සහ උදාසීන බව කියන්නේ ඔබේ අක්මාව මේදයෙන් වැහිලා කියන ප්‍රධානම අනතුරු ඇඟවීමක් වෙන්න පුළුවන්! 🩺
නමුත් කරවටක් මේද සාගරයේ ගිලෙන්න කලින්... අක්මාව පිරිසිදු කරලා, නිරෝගී සැහැල්ලු බවක් ලබාගන්න නියම දේශීය ආයුර්වේද විසඳුම තමයි නේචරිස්ටා හීන් බෝවිටියා (Naturista Heen Bovitiya Powder)! 🌿💚
🌿 අක්මාවේ තැන්පත් වී ඇති අහිතකර මේදය දහනය කරයි
🌿 රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම පාලනය කිරීමට උපකාරී වේ
🌿 විෂ ද්‍රව්‍ය ඉවත් කර මුළු සිරුරම ප්‍රබෝධමත් කරයි
🌿 100%ක් ස්වාභාවික දේශීය ඖෂධීය පෝෂණය ලබාදෙයි
ඔබත් අදම දිනපතා හීන්බෝවිටියා වීදුරුවකට හුරු වෙලා, ෆැටී ලීවර් අවදානමෙන් ආරක්ෂා වෙන්න! 🍃✨
📍 අදම ඇණවුම් කිරීමට හෝ වැඩිදුර විස්තර සඳහා අපගේ Inbox එකට Message එකක් එවන්න. 📩
නිරෝගී සුවපත් දිවියකට සොබාදහමේ සැබෑ ප්‍රාණ සත්කාරය... 🌿💚
නේචරිස්ටා - ශ්‍රී ලාංකීය ප්‍රාණ සත්කාරය ✨
#හීන්බෝවිටියා
🧪 Lab Test එකකට Fasting ඉන්නකොට… 🤔
වතුර බොන්න පුළුවන්ද? 💧
කොච්චර වෙලාවක් Fasting ඉන්න ඕනෙද? ⏰
Fasting ඉන්නකොට තේ/කෝපි බොන්න පුළුවන්ද? ☕
මේ වගේ ගැටලු ගැන ඔබටත් ප්‍රශ්න තියෙනවාද? 🤔
Lab report එකක් ගන්න කලින් නිවැරදිව Fasting ඉන්නේ කොහොමද?
ඔබට නිතරම හිතෙන මේ ප්‍රශ්නවලට පිළිතුරු දැනගන්න වීඩියෝව බලන්න. 🩺🌿
⭐⭐ ශ්‍රී ලාංකීය ප්‍රාණ සත්කාරය⭐⭐
😂 අපේ Bossලාට අපිව කටහඬින්ම හඳුනාගන්න පුළුවන්ද? 🎧👀
මුහුණ පේන්නේ නෑ…
කටහඬ විතරයි! 😎
එක එක්කෙනාගේ කටහඬ අහලා Bossලාට හරියටම හඳුනාගන්න පුළුවන් වුණාද බලමු! 😂
ඔයාලා හිතන්නේ කී දෙනෙක් හරියට Guess කරන්න ඇතිද? 👀👇
⭐⭐ ශ්‍රී ලාංකීය ප්‍රාණ සත්කාරය ⭐⭐
28/09/2026
Looking to stay younger than your age? Everyone loves that! 🥰 Let's talk about how to protect the collagen in your skin and stay naturally beautiful! 🌿✨🥰🥰
We all love to look young, fresh, and beautiful every single day. But as time goes on, we notice fine lines, wrinkles, and dull skin starting to appear, right? 😟 Why does this actually happen? 😟 The main reason behind it is the drop in collagen levels in our skin.
Today, let's explore what collagen is, why it decreases, and the practical steps we can take to minimize skin aging!
1. Why Does Skin Collagen Decrease as We Age? 🤔
Collagen is the primary protein responsible for keeping your skin firm, elastic, and youthful—acting like an internal support system for your skin.
* 💛 Natural Aging Process: Once you pass age 25, your body's natural collagen production naturally begins to slow down.
* 💛 Sun Exposure: UV rays from sunlight pe*****te deep into the skin, causing collagen fibers to break down much faster.
* 💛 Stress & Lack of Sleep: High stress levels and poor sleep disrupt your body's natural repair process, accelerating skin aging.
* 💛 Sugary & Junk Foods: Excess sugar and oily foods trigger processes that damage collagen fibers, leading to premature sagging.
2. Simple Daily Habits to Keep Your Skin Youthful 😃
Read the full article to learn all about it! 💬
https://www.naturistaceylon.com/article/want-to-stay-younger-than-your-age-how-can-you-protect-your-skins-collagen
❤️ To receive more valuable health and lifestyle tips like this, stay connected with us at Naturista Prana Sathkara.
⭐⭐ Sri Lankan Prana Sathkaraya⭐⭐
#සමසෞඛ්‍යය #ලස්සනසම #තරුණපෙනුම #ස්වභාවිකසත්කාර #නිල්කටරොළු #කොලජන් #සෞඛ්‍යමත්ජීවිතයක් #ආයුර්වේදය
28/09/2026
වයසට වඩා තරුණව ඉන්න ආසද? හැමෝම කැමතියි නේ 🥰හමේ කොලජන් රැකගෙන ලස්සනට ක්‍රම කතා කරමුද ! 🌿✨🥰🥰
අපි හැමෝම ආසයිනේ හැමදාම තරුණ පාටට, ලස්සනට ඉන්න. ඒත් ටිකෙන් ටික වයසට යද්දී හමේ රැළි වැටෙන්න, හම අවපැහැ වෙන්න පටන් ගන්නවා නේද?😟 ඇත්තටම ඇයි එහෙම වෙන්නේ? 😟ඒකට ප්‍රධානම හේතුව තමයි අපේ හමේ තියෙන කොලජන් (Collagen) අඩුවෙන එක.
අද අපි කතා කරමු කොලජන් කියන්නේ මොකක්ද, ඒක අඩුවෙන්නේ ඇයි, සහ අපි ට මේක අවම කරගන්න කරන්න පුලුවම් දේවල් මොනවාද කියලා
1. ඇයි වයසට යද්දී හමේ කොලජන් අඩුවෙන්නේ?🤔
කොලජන් කියන්නේ අපේ හම තදින් සහ ලස්සනට තියාගන්න උදව් වෙන ප්‍රධාන ප්‍රෝටීනයට. හරියට හමට ඇතුළෙන් දෙන සපෝට් එකක් වගේ.
•💛 වයස්ගත වීම: වයස අවුරුදු 25 පහු වෙද්දී ස්වාභාවිකවම අපේ ඇඟෙන් කොලජන් හදන එක අඩු වෙනවා.
•💛 අව්වට නිරාවරණය වීම: ඉර එළියේ තියෙන UV කිරණ නිසා හමේ තියෙන කොලජන් ඉක්මනින් විනාශ වෙනවා.
* 💛මානසික පීඩනය සහ නින්ද මදි වීම: ලොකු ස්ට්‍රෙස් එකකින් ඉන්නකොට සහ රෑට හරියට නිදියන්නේ නැති වුණාමත් හම ඉක්මනින් වයසට යනවා.
* 💛පැණිරස සහ Junk Food: වැඩිපුර සීනි සහ තෙල් කෑම ගන්නකොට හමේ කොලජන් බිඳවැටෙන වේගය වැඩි වෙනවා.
2. හම තරුණව තියාගන්න එදිනෙදා කරන්න පුළුවන් සරල පුරුදු මොනවාද 😃
මේ සියල්ල පිළිබද දැනගන්න සම්පූර්ණ ලිපියම කියවන්න
https://www.naturistaceylon.com/article/lkr-3
❤️ මෙවැනි ඔබේ දිවියට වටිනා තොරතුරු දැන ගැනීමට Naturista ප්‍රාණ සත්කාර අපිත් සමග රැදී සිටින්න.
⭐⭐ ශ්‍රී ලාංකීය ප්‍රාණ සත්කාරය⭐⭐
#සමසෞඛ්‍යය #ලස්සනසම #තරුණපෙනුම #ස්වභාවිකසත්කාර #නිල්කටරොළු #කොලජන් #සෞඛ්‍යමත්ජීවිතයක් #ආයුර්වේදය
Category
Contact the business
Telephone
Website
Address
317/C High Level Road
Pannipitiya
10280
Alerts
Be the first to know and let us send you an email when Naturista Ceylon posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.