TL secu solutions
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from TL secu solutions, Pannala.
29/06/2026
🌕 ලෝ වැසියන්ගේ දුක් නිවා, සිත් සැනසෙන පින්බර පොසොන් පොහෝ දිනයක් වේවා! 🙏
සාමකාමී සහ සුරක්ෂිත හෙට දවසක් වෙනුවෙන්,
– TL SECU SOLUTIONS – 🛡️✨
17/05/2026
රට වෙනුවෙන් දිවි පිදූ ඒ අභීත රණවිරුවන් සැමවිටම අපේ හදවත් තුළ ජීවත් වේ. ඔබ වෙනුවෙන් දැල්වෙන මේ පහන් සිල, කෘතගුණ පූර්වක ජාතියක නොවෙනස්වන ආචාරයයි! 🇱🇰🕯️
#රණවිරුදින #මතකය #අභිමානය
01/05/2026
තීරණය ඔබ සතුයි! සැබෑ ආරක්ෂාවක්ද? නැත්නම් නිකම්ම පෙනුමක්ද? 🛡️🎥
අඩු මිලට හමුවන, වගකීමක් නැති "බාල" CCTV කැමරා සවිකර ඔබත් රැවටුනාද? බාල කැමරා සහ බ්‍රෑන්ඩඩ් (Original) කැමරා අතර වෙනස මෙන්න:
✅ Branded CCTV (Original):
පැහැදිලි 4K/HD රූප රාමුව.
අඳුරේදී පවා ඉතා පැහැදිලි දර්ශන (Clear Night Vision).
වසර 1ක හෝ 2ක පූර්ණ නියෝජිත වගකීම.
ඕනෑම කාලගුණයකට ඔරොත්තු දීමේ හැකියාව.
❌ Cheap CCTV (Non-Branded):
බොඳ වුණු සහ තිත් වැටුණු රූප (Blurry/Grainy).
අඳුරේදී රූප හඳුනා ගැනීමට අපහසු වීම.
වගකීමක් නැති අතර ඉක්මනින් අක්‍රිය වීම.
අපතේ යන මුදල් සහ ඔබේ නිවසේ/ව්‍යාපාරයේ ආරක්ෂාව ගැන දෙපාරක් සිතන්න. අදම විශ්වාසවන්ත සේවාවක් සඳහා TL Secu Solutions අප හා සම්බන්ධ වන්න.
📍 අපගේ සේවාවන්:
CCTV කැමරා අලෙවිය සහ සවිකිරීම.
ජංගම දුරකථනයෙන් නැරඹීමට අවශ්‍ය මෘදුකාංග සැකසීම.
අලෙවියෙන් පසු විශිෂ්ට සේවාව.
📞 අදම අමතන්න:
070 6441465 | 076 6441465
TL Secu Solutions - ඔබේ ආරක්ෂාව අපේ වගකීමයි!
TL E-Com
01/05/2026
සුබ කම්කරු දිනයක් වේවා
25/04/2026
දංකොටුව ප්‍රෙදේශයෙ සවිකරන ලද තවත් එක් කැමරාවක්
පැය 24/7 සේවය
වැඩේ සුපිරියටම වගෙම හදිසිනම් කොල් එකක් දෙන්න අපිට ....
076 6441465
070 6441465
23/04/2026
අප ආයතනය විසින් අලුත්වැඩියා කරන ලද තවත් කැමරා පද්දතියක්
0706441465
0766441465
14/04/2026
සුබ අලුත් අවුරුද්දක් වේවා!
14/04/2026
මේ අවුරුද්දේ උදාව ඔබේ ජීවිතයට සාමය, සතුට සහ සෞභාග්‍යය පිරුණු සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!
இந்த புத்தாண்டு உங்கள் வாழ்க்கையில் அமைதி, மகிழ்ச்சி மற்றும் வளம் நிறைந்த இனிய புத்தாண்டாக அமையட்டும்!
14/04/2026
✨ සුබ අලුත් අවුරුද්දක් වේවා! ✨
උදාවූ සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද අපගේ ආදරණීය පාරිභෝගික ඔබ සැමටත්, ඔබගේ පවුල්වල සැමටත් නිදුක් නිරෝගී සුවය, සාමය, සතුට සපිරි, මෙන්ම ඉතාමත් ආරක්ෂිත සහ ආලෝකමත් සුබ නව වසරක් වේවා යි ප්‍රාර්ථනා කරමු! 🪔🌿
පසුගිය වසර පුරා අප කෙරෙහි තැබූ විශ්වාසයට සහ ලබා දුන් සහයෝගයට අපගේ හදපිරි ස්තූතිය මේ මොහොතේ පුද කර සිටින්නෙමු. එළඹෙන නව වසරේදීත් ඔබගේ නිවසේ සහ ව්‍යාපාරයේ ආරක්ෂාව මෙන්ම විදුලි අවශ්‍යතා වෙනුවෙන් විශ්වාසනීය සහ ඉහළම සේවාවක් ලබා දීමට අප නිරන්තරයෙන් බැඳී සිටින්නෙමු.
ආරක්ෂිත සහ සතුටුදායක අවුරුද්දක් වේවා! 🎉
මීට,
TL Secu Solutions කණ්ඩායම. 🛡️⚡
Contact the business
Telephone
Address
Pannala
Alerts
Be the first to know and let us send you an email when TL secu solutions posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.