Sawis Diary

Sawis Diary

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sawis Diary, Health/Beauty, Nuwara Eliya.

08/09/2026

බලන බලන තැන 80 දශකය. 😁

05/09/2026

එයාගේ පුංචි පව්ල ❤️
දවසක ලොකු වෙලා ලෝකය දිනන්න පුතේ🥰

31/08/2026

゚

31/08/2026

මෙන්න කෙනෙක් එයාගේ ඊර්ෂ්‍යාව හංගන්න හදන බවට වෙනසක් නැතුවම හඳුනගන්න පුළුවන් ලක්ෂණ 7ක්.

0️⃣1️⃣
කැපිලි කතා එක්ක දෙන ප්‍රශංසා.

0️⃣2️⃣
කතාව එකපාරටම
එයාගේ පැත්තට හරවගන්න එක.

0️⃣3️⃣
යටින් ඔයාව කොපි කරන්න පටන් ගන්න එක.

0️⃣4️⃣
ලොකු කනගාටුවක් පෙන්නලා
යටින් සතුටු වෙන එක.

0️⃣5️⃣
ඔයාගේ දිනුම
අහම්බෙන් වුණු ලක් එකක් විදිහට පෙන්වීම.

0️⃣6️⃣
අනිත් අයගේ හිත්වල
ඔයා ගැන සැකයක් ඇති කිරීම.

0️⃣7️⃣
ඔයාගේ ලොකුම
ජයග්‍රහණ වලදී එයාලා මඟහැරීම.

27/08/2026

පින්බර නිකිණි පුර පසළොස්වක පෝය දිනයක් වේවා 🙏
පළමු ධර්ම සංගායනාව පැවැත්වීම.
ආනන්ද හිමියන් අරහත් ඵලයට පත්වීම සහ පසු පසළොස්වක වස් ආරම්භය සිදුවූ මෙම උතුම් නිකිණි පුර පසළොස්වක පෝය දිනයේ සැමට සම්බුදු සරණයි. 🤍

Photos from Sawis Diary's post 27/08/2026

Pray for Nepal 🥹😔

26/08/2026

කින්කිනි රජමහා විහාරස්ථානයේ
කාවඩි සංදර්ශනය 💚

Photos from Sawis Diary's post 25/08/2026

තාත්තා වෙනුවෙන් මුලු පොලීසියක් එක්ක ගේම ඉල්ලපු මේ කොල්ලා වෙනුවෙන් මුලු රටම හිට ගන්න ඕනි වෙලාවක්.

මේ කොල්ලගේ තාත්තා අතේ ID එක නෑ කියලා.. හොඳටම ගහ ලා. ( පේන විදිහට මේ තාත්තට ගොඩක් වයසයි )කොහොම හරි ගහ ලා පොලීසියට ගෙනල්ලා පුටුවේ වාඩි කරලා තියෙනකොට මේ කොල්ලා live එකක් දාගෙන ගිහින් තනියම පොලීසියෙන් ගේම ඉල්ලනවා.. ඇයි තාත්තට මෙහෙම කලේ කියලා. පට්ට ආඩම්බරයි උ ඹ තාත්තා වෙනුවෙන් එල්ලපු ගේමට. අනික මේ තාත්තා හාට් පේෂන් කෙනෙක්.. ඒකට බොන බෙහෙත් නිසා le යන එක නතර⁣ වෙලා නෑ 24 රෑ 9 ඉඳන් 25 උදේ 11 වෙනකම්.
මේකට සාධාරණයක් ඉටු වෙන්නම ඕනේ

24/08/2026

"මේ ඉන්නේ අපේ අම්මා...මෙයා කුවේට් ගිහින් අවුරුදු 9ක් වෙනවා.තවම අපි එක්ක කතා කරන්නේ නෑ ඒත් ඊයේ අපේ පොඩි මල්ලි බයික් එකෙන් හැප්පිලා නැති උනා ඔයලා දන්න කෙනෙක් ඉන්නවානම් අම්මාට දන්වන්න පුලුවන්ද මල්ලි නැති උනා කියලා ප්ල්ස් අපි පුත්තලමේ "

ඒ දරුවන්ට ඒ අම්මව සොයාගන්න හැකි වේවා 🙏
Please Share 🥹

21/08/2026

කෝටි ගනන් බිහිවේවා! මගේ පුතු වැනි තව පුතුන්...
කිරි මව් ලෙස මම ඉන්නම් එවන් පුතුන් ලඟ උතුම්...🤍🏳️

ඔබට සුභ ගමන්! නිවනින්ම නිවේවා! 🤍
Dr. Nanda Malani (1943 - 2026)

Category

Website

Address


Nuwara Eliya

Alerts

Be the first to know and let us send you an email when Sawis Diary posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Subscribe

We will notify you when anything happens in Nuwara Eliya.