Shiny Queen

Shiny Queen

Share

SHINY QUEEN (PVT) LTD Quality Beauty Secret

15/09/2026

🌸 Shiny Queen Hair Growth Serum 🌸

💜 වඩා ශක්තිමත් • ඝන • නිරෝගී හිසකෙස් සඳහා

✨ හිසකෙස් වර්ධනයට උපකාරී වේ
✨ හිසකෙස් වැටීම අඩු කිරීමට උපකාරී වේ
✨ හිස්කබල හා හිසකෙස් පෝෂණය කරයි
✨ හිසකෙස්වල මෘදු බව සහ දිලිසීම වැඩි කරයි
✨ සියලුම හිසකෙස් වර්ග සඳහා සුදුසුයි

🌿 ස්වභාවික අමුද්‍රව්‍ය
🚫 Parabens නැත
🚫 Silicones නැත
🐰 Cruelty Free

🚚 දිවයින පුරා Delivery Available
📲 WhatsApp: 070 160 6773

💜 අදම ඇණවුම් කරන්න!

15/09/2026

✨ එක රැයකින් වෙනසක් නෙවෙයි… නමුත් නිවැරදි Skin Care එකෙන් වෙනස අනිවාර්යයි! 💜

💧 Hyaluronic Acid – සමට ගැඹුරු තෙතමනය ලබාදෙයි.
✨ Alpha Arbutin – අඳුරු ලප සහ uneven skin tone පෙනුම අඩු කිරීමට උපකාරී වේ.

🌸 සම මෘදු, දීප්තිමත් සහ නිරෝගී පෙනුමකට දිනපතා care එකක්.

💬 මේ serum එක භාවිතා කරන බොහෝ පාරිභෝගිකයන්ගෙන් හොඳ ප්‍රතිචාර ලැබිලා තියෙනවා. ප්‍රතිඵල පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් විය හැක.

📩 අදම Inbox කරන්න.
🚚 ශ්‍රී ලංකාව පුරා Cash on Delivery.
070 160 6773 Whatsapp

11/09/2026

💋 Lip Balm Benefits

✨ Lip Balm – Daily Lip Care ✨

💧 Helps keep lips soft & moisturized
🌸 Helps prevent dry & chapped lips
💦 Gives lips a smooth, hydrated feel
💗 Helps maintain the lips’ natural healthy look
✨ With regular use, lips can appear softer and brighter
🌿 Gives a fresh, nourished feel
💄 Perfect for daily use
Oder now- 070 160 6773 whtsapp

Shiny Queen – Lip Balm 💋
💕 Soft • Moisturized • Smooth • Beautiful Lips

10/09/2026

80s trend ❤️

09/09/2026

✨ SHINY QUEEN ✨

BRIGHTENING PACKAGE

Radiant Skin Starts Here

🌸 ඔබේ සමට අවශ්‍ය රැකවරණය එකම Package එකකින්!

💧 Hyaluronic Acid & Alpha Arbutin Serum –
🌙 Whitening Face Cream – Night Cream
💋 Lip Care

✔ Skin Brightening
✔ Dark Spot Care
✔ Deep Hydration
✔ Even Skin Tone
✔ For All Skin Types

SPECIAL OFFER

Worth Rs. 7,000/-

NOW ONLY Rs. 5,000/-

🎁 SAVE Rs. 2,000/-

🚚 FREE DELIVERY ISLANDWIDE

📲 ORDER NOW ON WHATSAPP
070 160 6773

✨ BE BRIGHT. BE CONFIDENT. BE YOU. ✨

23/08/2026

Serum eka ikmanin denawa lamai 🥰💪❤️

14/08/2026

මගේ මහන්සියෙන් formulation හදලා ඇත්තටම result තියෙන product එකක් හැදුනම බය නැතුව රගනවා තමයි 💪💪🥰
070 160 6773 whatsapp

13/08/2026

ඇත්තටම මගේ හදවතින්ම ස්තූති කරන්න ඕනේ මගේ ආදරණීය අමා මිස්ට ❤️🙏

මිස්ගෙන් මට ලැබුණු දැනුම නිසා මගේ Business එකට විතරක් නෙමෙයි, මගේ ජීවිතයටත් අලුත් වටිනාකමක් ලැබුණා. ❤️

මිස් කියලා දෙන දේ හරියටම ඉගෙනගෙන, ඒ විදිහටම ක්‍රියාත්මක කළාම ඇත්තටම හොඳ Results තියෙනවා. Products වලත් හොඳ Results ලැබෙනවා වගේම, අහිතකර කිසිම දෙයක් නැතිව හොඳින් ඉගෙනගෙන ඉදිරියට යන්න පුළුවන්. 🌸

මට මගේ Business එක ගැන විශ්වාසයක් වගේම, මගේම ජීවිතය ගැනත් අලුත් වටිනාකමක් සහ බලාපොරොත්තුවක් ලැබුණේ මිස් නිසා. 🥹❤️

මට වගේම තවත් ගොඩක් අයට ලස්සන ගමනක් යන්න පාර පෙන්නන ඔබට ගොඩක් ස්තූතියි අමා මිස්. ❤️🙏

09/08/2026

✨ Thank you for your orders! ❤️
ඔයාලා වෙනුවෙන් ready කරපු orders ටික ඔන්න ගෙදරටම ඇවිත් අරන් යනවා! 🚚📦

විශ්වාසයෙන් අපේ Shiny Queen තෝරාගන්නා ඔයාලා හැමෝටම ගොඩක් ස්තූතියි! 🥰
070 1606773 whatsapp

Category

Website

Address


17
Moratuwa
10400

Opening Hours

Monday 09:00 - 19:00
Tuesday 09:00 - 19:00
Wednesday 09:00 - 19:00
Thursday 09:00 - 19:00
Friday 09:00 - 19:00
Saturday 09:00 - 19:00
Sunday 09:00 - 19:00

Alerts

Be the first to know and let us send you an email when Shiny Queen posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Subscribe

We will notify you when anything happens in Moratuwa.