KAVI the DIet Chef
Certified in Performance Nutrition
International Academy of Sports Sciences-(IASS-CPN)
Lost 40kg naturally 😌
සරල, සෞඛ්‍යමය ඩයට් එකක් හා බර අඩුකරගන්න tips♥️
ඩයට් කරන ගමන් රසම රස Shawarma එකක් කමුද? 🌯🤤💚
Hi hi ළමයි🌸
අද මං සැමන් සහ බිත්තර දාලා ලේසියෙන් හදාගන්න පුළුවන් ප්‍රෝටීන් පිරුණු Shawarma එකක්😍
🥣 අවශ්‍ය අමුද්‍රව්‍ය:
🐟 මාළු 100–120g
🥚 බිත්තර 1ක්
🌯 Chapati රොටි 1ක් — මං ගත්ත එකේ calories 117යි, carbs 17gයි
🥣 Nonfat plain yogurt මේස හැඳි 2ක්
🥫 කැමති sauce එකකින් 15g — මං ගත්ත එකේ මේ ප්‍රමාණයට calories 17යි
🧅 පෙති කපාගත් ළූණු ගෙඩි ¼ක්
🥬 මධ්‍යම ප්‍රමාණයේ lettuce කොළ 4ක් පමණ
🧂 හිමාලයන් පින්ක් ලුණු, ගම්මිරිස් සහ මිරිස් කුඩු රස අනුව
Ingredients:
Tuna 100–120 g
Nonfat plain yogurt 2 tbsp
Sauce 15 g — 17 calories
Onion, sliced ¼ medium onion
Chapati roti 1
Egg 1
Lettuce 🥬 Around 4 medium leaves
Himalayan pink salt
pepper
chilli powder
📊 Macros:
🔥 Calories: 340–380 kcal
💪 Protein: 37–44g
🌾 Carbs: 24–29g
🥑 Fat: 9–12g
බර අඩුකරගන්න රස නැති කෑම කන්නම ඕනෙ නෑ ළමයි
ගැළපෙන ප්‍රමාණයෙන් රසට කමු 🥰💚
ඊළඟ meal එකට හදන්න මේක save කරගන්න🌯
බර ඉක්මනින් අඩුකරගන්න ක්‍රීම් නැතුව රසම රස උණුම උණු Creamy Mushroom සුප් එකක්
හදමුද ලමයි? 🍄🍲🌧️
Hi Hi ළමයි… 🌸
හැමදාම එකම විදිහට සුප් බීලා එපා වෙලාද?
අද අපි හදමු fresh milk දාලා රසම රස creamy mushroom එකක්😍
අවශ්‍ය අමුද්‍රව්‍ය:
🍄 බට්න් මෂ්රූම් 200g
🫒 Extra virgin olive oil තේ හැඳි 1ක්
🧅 පොඩි බී ළූණු ගෙඩියකින් ½ක්
🧄 සුදු ළූණු බික් 5ක්
🥛 fresh මිල්ක් 100ml
🌿 කරපිංචා ටිකක්
🧂 හිමාලයන් පින්ක් ලුණු ස්වල්පයක්
🖤 ගම්මිරිස් රස අනුව
🌱 Italian seasoning හෝ thyme / oregano ස්වල්පයක් — කැමති නම්
Ingredients:
- 200g button mushrooms
- 1 tsp extra virgin olive oil
- ½ small B onion
- 5 garlic cloves
- 100ml fresh milk
- 2 tbsp oats flour (approximately 15g)
- Curry leaves
- Pinch of Himalayan pink salt
- Pepper to taste
- Italian seasoning, thyme or oregano (optional)
Macros:
Calories 240 kcal
Protein 13g
Carbs 26g
Fat 10g
Fibre 4g
ගොඩාක් අය අහන නිසා ඔන්න ආයෙම ගෙනාවා👀
ඩයට් එකට මං ගන්න බඩු ගන්නෙ මෙහෙන්😁 Keells
Hi Hi ළමයි… 🌸❤️
ඩයට් කරන ගමන් රසට කන්න ලේසියෙන්ම හදාගන්න පුළුවන් ප්‍රෝටීන් පිරුණු මාළු ක්‍රන්චි ටාකෝ චිප්ස් එක්ක ටූනා ඩිප් එකක් ට්‍රයි කරමුද? 🌮මේක මාරම රසයි සහ හොඳටම බන්ඩි ෆුල් වෙනවා😋
අද මං පාවිච්චි කළේ Tuna නෙමෙයි, Mackerel මාළු🐟
Greek yogurt එකතු කරලා රසම රස creamy dip එකක් හදාගත්තා🤍
🥣 අවශ්‍ය අමුද්‍රව්‍ය:
🐟 Jack Mackerel මාළු 120g
🥄 Greek yogurt මේස හැඳි 3ක්
🫓 Tortilla / Chapati එකක් — කැලරි 117යි, කාබෝහයිඩ්‍රේට් 17.26gයි
🥫 කැමති සෝස් මං ගත්ත ප්‍රමාණයට කැලරි 17යි
🧂 හිමාලයන් පින්ක් ලුණු ස්වල්පයක්
🌶️ ගම්මිරිස් සහ මිරිස් කුඩු රස අනුව
Macros:
🔥 කැලරි: 350ක් පමණ
💪 ප්‍රෝටීන්: 33g
🫓 කාබෝහයිඩ්‍රේට්: 23g
🥑 ෆැට්ස්: 14g
මෙම අගයන් තෙල් නොවන දියරයක ටින් කළ, දියර ඉවත් කළ මාළු සහ plain Greek yogurt භාවිත කළ බවට ඇස්තමේන්තුවක්.
ඔයා ගන්න නිෂ්පාදන අනුව අගයන් වෙනස් වෙනවා ළමයි. ❤️
රසට කන ගමන් තමන්ගේ ඉලක්කයට යමු හදලා බලන්න, පස්සේ හදාගන්න මේක Save කරගන්නත් අමතක කරන්න එපා🥰✨
Hi Hi ලමයි...🌸
අද වැස්ස එක්ක මට උනුවෙන් මෙහෙම කන්න හිතුනා 😍🌯☕
ටෝටිලා Scrambled Egg Wrap එකක් හදාගත්තා.
ඒත් එක්ක Stevia දාලා හදාගත්ත cinnamon Coffee
බර අඩුකරගන්න වැදගත් වෙන්නේ නිවැරදි විදිහට, ශරීරයට අවශ්‍ය පෝෂණය ලැබෙන විදිහට කන එකයි ලමයි..☺️
අවශ්‍ය ද්‍රව්‍ය:
✅ ටෝටිලා/රොටි 1ක් (168 kcal)
✅ බිත්තර 2ක්
✅ Kotmale Low-Fat Cheese 1ක්
✅ හිමාලයානු රෝස ලුණු (අවශ්‍ය පමණට)
✅ ගම්මිරිස් (අවශ්‍ය පමණට)
ඔයාලා අද උදේ කෑවේ මොනවද? Comment එකක් දාගෙන යන්න 👇❤️
Ingredients
1 tortilla/roti (168 kcal)
2 eggs
Himalayan pink salt (to taste)
Black pepper (to taste)
1 Kotmale Low-Fat Cheese portion
Cinnamon Coffee
☕ Nescafé Plain Coffee – තේ හැඳි ½ක්
🥛 Low-Fat Milk – 150ml
🤎 Cinnamon Powder – තේ හැඳි 1ක්
💧 Stevia – drops 1–2ක්
Macros
🔥 Calories – ~440 kcal
💪 Protein – ~26g
🍞 Carbohydrates – ~40g
🥑 Fat – ~17–19g
ඔයාලත් මෙහෙමද ලමයි?🙊💪
ඩයට් එකේදී මෙන්න මේ පොඩි දේවල් ටික මං වෙනස් කලා😬
ඒ පොඩි පොඩි වෙනස්කම් වලින් 40kg අඩුකරගන්න මට පුලුවන් උනා
මාත් කලින් හැම සඳුදාම "අද ඉඳන් diet" කියලා පටන් ගත්ත කෙනෙක්🥹
ඒ නිසාම මේ ගමන තනියම යන්න අමාරුයි කියලා මම දන්නවා☺️
ඒක නිසා අපි හැමෝම එකට motivate වෙන්න, recipes share කරගන්න, සහ consistency හදාගන්න group එකක් හදලා තියෙනවා🥗💪
ඔයත් මේ ගමනේ ඉන්නවා නම්, link එක first comment එකේ ලමයි... ♥️
40kg අඩුකරගන්න මං බඩ පිරෙන්න කාපු රොටිය ඔයලත් හදල බලන්නකෝ😲
අවශ්‍ය ද්‍රව්‍යය:
🌮 රොටි
• රොටි 1ක්
• බිත්තර 3ක් 🥚
• Kotmale Low-Fat Cheese Wedge 1ක් 🧀
• Pink Himalayan ලුණු
• ගම්මිරිස්
🍗 චිකන් (Air Fried)
• චිකන් 150g
• Paprika
• ලුණු
• ගම්මිරිස්
• කහ කුඩු
🧋 අයිස් කෝපි
• 3-in-1 කෝපි – 76 kcal
• Low-fat කිරි
• Stevia බිංදු 2–3
• අයිස් කැට 🧊
Ingredients:
🌮 Roti
• 1 Roti
• 3 Eggs 🥚
• 1 Kotmale Low-Fat Cheese Wedge 🧀
• Pink Himalayan Salt
• Pepper
🍗 Chicken (Air Fried)
• 150g Chicken
• Paprika
• Salt
• Pepper
• Turmeric Powder
🧋 Iced Coffee
• 3-in-1 Coffee – 76 kcal
• Low-fat Milk
• 2–3 drops Stevia
• Ice Cubes
Macros (Whole Meal)
Calories: ~680–kcal
Protein: ~62g
Carbs: ~41g
Fat: ~28g
40kg අඩුකරගන්න මං බඩ පිරෙන්න කාපු ලේසි කෑම එක😮
අද මං ඔයාලට අරගෙන ආවේ ඩයට් 1ට ලොකු වෙනසක් කරන්න පුලුවන් රෑ කෑමක්...☺️
🌮 අමුද්‍රව්‍ය:
ටෝටියා – 1
චිකන් -200 g
ළූණු – ½
තක්කාලි – 1
සුදුළූණු – කරල් 2
කරපිංචා
රම්පේ
හිමාලයානු පින්ක් ලුණු – පොඩි ප්‍රමාණයක්
ගම්මිරිස්
මිරිස් කුඩු
පිරිසිදු පොල්තෙල්– තේ හැඳි 1½
කොත්මලේ චීස් කෑල්ලක්( optional)
🌮 Ingredients
Tortilla – 1
chicken – 200 g
Onion – ½
Tomato – 1
Garlic – 2 cloves
Curry leaves & small piece of Pandan leaf
Himalayan pink salt
Pepper
Chili powder
Virgin coconut oil – 1½ tsp
Kotmale cheese – 1 piece ( optional)
macros (whole taco)
Calories ~620cal
Protein ~58 g
Carbs ~37g
Fat ~35gl
Hi Hi ලමයි...🌸
එක පාරක් උත්සහ කරලා කෙට්ටුවෙලා බලන්න...
එකම එක පාරක් ඔයාගේ ඇත්ත ලස්සන බලන්න🥹🌸ඔයා කොච්චර ලස්සනයිද කියලා...♥️
Category
Website
Address
Moratuwa
10400
Alerts
Be the first to know and let us send you an email when KAVI the DIet Chef posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.