Aclo lanka nursing school
nursing
20/06/2026
සාමාන්‍යපෙළ ප්‍රතිඑලය කුමක් වුවද
ඔබටත් උපාධියෙන් නොනවතින අධ්‍යාපනයක්....
"යෞවනයේ නව්‍ය ඇරඹුම NVQ සමගින්"
එන්න අපගෙ හෙද පාඨමාලාව හදාරන්න
මෙම මස 30 වන දාට පෙර ඇතුලත් වන සියලුම දෙනාට 20% ක පාඨමාලා ගාස්තු අඩු කෙරේ.
විමසීම් 0705230510
03/06/2026
🎓 🌸පෙරපාසල් ගුරුවරියක් ලෙස ඔබේ අනාගතය ගොඩනඟා ගන්න! එන්න අපහා අත් වැල් බැද ගන්න**
2026 වර්ෂය සඳහා **පෙරපාසල් ගුරුපුහුණු පාඨමාලාවට** නවක සිසුන් බඳවා ගැනීම දැන් ආරම්භ කර ඇත
✅ සතියට දින 3 ක් පැවැත්වෙන මාස 12ක පාඨමාලාව
🏅 **පාඨමාලාව සාර්ථකව අවසන් කරන ඔබට**💥NVQ Level IV සහතිකපත
💥වෙනත් විශේෂ සහතිකපත්
සහ රජයේ දීමනා ලබා ගැනීමට මග පෙන්වීම සිදු කෙරේ.
📅 පාඨමාලාව ආරම්භය : **2026.07.01 :10
⏳ ලියාපදිංචි වීමේ අවසාන දිනය : **2026.07:6
💥*ආසන සංඛ්‍යාව සීමිත බැවින් ඔබගේ ස්ථානය අදම වෙන් කරවා ගන්න!**
📞 වැඩි විස්තර සඳහා අමතන්න:
📱 0705230510
🌸 මල් කැකුළු වන් සිගිති දරුවන්ගේ අනාගතය හැඩගස්වන සුන්දර ගුරුවරියක් වීමේ සිහිනය සැබෑ කරගැනීමට අදම අප හා එක්වන්න!*
26/05/2026
දැක්ක හීන සැබෑ කරගත් අපේ ළමයි
24/05/2026
පාට තැවරුන හීන මන්දිර හැකිය හැඩ කරන්නට එකම එක නිමේෂයක
24/05/2026
හීන දකින්න
ඒ හීන සැබෑ කරගන්න කැපවෙන්න.
අපි කැපවෙන තරමට පුළුවන්
ලස්සන තැනක නතර වෙන්න 🩷
මේ හැබෑ වෙන්න යන්නෙත්
එහෙම ලස්සන හීනයක් 🩷
Category
Website
Address
196/B, Near Hospital , Veyangoda Road
Minuwangoda
Alerts
Be the first to know and let us send you an email when Aclo lanka nursing school posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.