Salon Pearl & Anu Bridals
Hair,Beauty,Bridal
28/09/2026
කාලෙකට කලින් කරපු හරිම ලස්සන බ්‍රයිඩල් ඩ්‍රසින් එකක්.........එයා ඇල්පිටියෙ ඉදලා ආපු ලස්සන skin color එකක් තිබුන නංගි කෙනෙක්......
මේක් අප් කරනවා කියලා පිටි ගුලියක් වගෙ ගාන්න අවස්‍ය නෑ.....හරිම ලස්සනට එන කෙනාගෙ සමෙ වර්ණයට ගැලපෙන විදියට අපි කලර්ස් තෝර ගත්තාම beautician කෙනෙක් විදියට තමන්ටත් client ටත් හරිම පහසුයි......client අපහසුතාවෙකට පත් වෙන්නෙත් නෑ.......
2027 වසරට මනාලියක් වෙන්න බලන් ඉන්න ආදරණීය යුවතියනි......ඔයාලාගෙ ලස්සනම දවස ඉතාමන් ලස්සනට ඔයාලා කැමතිම විදියට බ්‍රයිඩල් සාරි එක ඒ වගේම යහලු මනාලියන්ගෙ ඇදුම් ඇතුලු සියලුම දේ 15% විශේෂ වට්ටමකට අපෙන් ලබා ගන්නත් පුලුවන් ......
(Edite නෑ filter නෑ )
💄Salon Pearl & Anu Bridals
📍Dambokka,kurunegala
📞 070 795 0242
📞 070 3940399
゚viralシ
Filter නෑ....edite නෑ......
එයාට කරපු චාම් ලස්සන Makeup එක....
💄 Salon Pearl & Anu Bridals
📍 Dambokka,Kurunegala
📞 070 795 0242 📞
📞 0703940399
゚viralシ ゚ #𝐝𝐚𝐦𝐛𝐨𝐤𝐤𝐚 #𝐚𝐧𝐮𝐛𝐫𝐢𝐝𝐚𝐥𝐬
24/09/2026
Today Normal dressing 🩷
💄 Salon Pearl & Anu Bridals
📍 Dambokka,kurunegala
📞 070 795 0242
📞 070 3940399
゚viralシ ゚ #𝒏𝒐𝒓𝒎𝒂𝒍𝒅𝒓𝒆𝒔𝒔𝒊𝒏𝒈
ලස්සනට හැඩට ඉන්න කැමති ඔයාට Salon Pearl & Anu Bridals
ඇයි ඇයි සැලෝන් එකෙ වැඩ 😉😉😉
21/09/2026
මගෙ කෙල්ලො ටික.....හරි හරියට මහන්සි වෙලා වැඩ කරනවා වගේම වැඩ ඉගන ගන්නත් දක්ෂයි.......එකට එක කිවීම් නෑ,දෙයක් කීවාම හොදින් තේරැම් ගන්න මනසක් ඇති බුද්දිමත් දරැවො....
NVQ LEVEL 4 EXAM එක හොදින් කරපු දරැවෙක් හිරෑ කියන්නෙ.......මගෙ Assistant ❤.........අනිත් දෙන්නාත් ඒ කඩයිමට ලෑස්ති වෙන ගමන්.....
ඔයාලාට වරදින් නෑ පුතෙ.....ඉවසීමෙන් ගමනක් යන්න.....මේ ශ්‍රේෂ්ත්‍රය කියන්නෙ ලෝකෙ ඉහලින්ම දියුණු වෙන දෙයක්.....ඉස්සරහාට ලෝකෙ ඉදිරියටම යන feeld එකක්....හරියට දෙයක් ඉගනගෙන හරි දේ කරන්න.....ආවාට ගියාට වැඩ කරලා ඉක්මනින් සල්ලි හොයන වැඩ වැඩ් තැනක් නෙමෙ....හරියට දෙයක් කරන හරි ගමනක් යන සැලෝන් එකක හිමිකාරියො වෙන්න....
තමන් ලග ඉන්න 10 දෙනාට හරියට වැඩෙ කරලා දෙන්න......ඈතින් එක 100 දෙනාට කලින් ලග ඉන්න කෙනාට respect කරන්න....ජීවිතෙ කවදාවත් වරදින් නෑ....කාටවත් යටත් නැති ලස්සනටම ඉන්න පුලුවන් රැකියාවක් මේ........
මම මගෙ පණ මෙන් ආරෙයි මගෙ මේ රැකියාවට......හිස නමලා වදිනවා මම මේ වෲතියට ...... මට ඉගන ගන්න උදව් කරපු මට උගන්වපු ගුරැවරැන්ට අනේක වාරයක් පිං.....මම අදටත් අලුත් අලුත් දේවල් හොය හොයා ඉගන ගන්නවා.....මැරෙනකම් ඉගන ගන්නවා.....
මගෙ පිටි පස්සෙ ඉන්නවා තවත් ලස්සන හිතක් තියන පුංචි කාලා කාරිනියක්.......ඉදිරියේදි එයාත් මේ දේවල් ලස්සනට follow කරාව්.....දැනටමත් මම එයාගෙ හැසිරීමෙන් ඒ දේවල් දකිනවා.....🩷
මම මට ස්තූයි කරනවා මාව දරාගෙන මට මේ ගමන යන්න වගේම මට මේ හැකියාව දුන්නාට....❤❤❤❤
Salon Pearl & Anu Bridals
Dambokka
070 795 0242
070 3940399
කොහොමද මගෙ ලස්සන චූට් Assistant ❤
හෝ හෝ ඔහොම ඉන්න ඒ ලස්සන 👗 ගවුම මැහුවෙ Salon Pearl & Anu Bridals අපි........ලස්සනට හැඩ කලෙත් අපිමයි.......ලස්සන ලස්සන ගවුම ඕනෙනම් එන්න මේ පැත්තට.....
📞 070 795 0242
📞 070 3940399
゚viralシ ゚ ゚viralシfypシ゚ ゚viralシfypシ゚viralシalシ ゚
21/09/2026
ශ්‍රී සුබ මංගලම් ❤🩷......
අලුත් ජීවිතේ ලස්සනම වෙන්න ඕනෙ......දෙන්නටම බුදු සරණයි....
Kaushalya Fernando
Category
Website
Address
Dambokka , Kurunegala
Kurunegala
60000
Opening Hours
| Monday | 08:00 - 18:00 |
| Tuesday | 08:00 - 18:00 |
| Wednesday | 08:00 - 18:00 |
| Thursday | 08:00 - 18:00 |
| Friday | 08:00 - 18:00 |
| Saturday | 08:00 - 18:00 |
| Sunday | 08:00 - 18:00 |
Alerts
Be the first to know and let us send you an email when Salon Pearl & Anu Bridals posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.