HERB LINE Natural Beuty products

HERB LINE Natural Beuty products

Share

Very responsible

01/10/2021
16/09/2021

😍😍😍😍
හර්බ්ලයින් ආයතනයේ නිෂ්පාදන විශේෂ වට්ටම් සමග මිලදී ගැනීමට සහ අපගේ අළෙවි නියෝජිතවරයෙක් වීමට ඔබත් කැමැතිද?

ලියාපදිංචි කිරීම නොමිලේ..

☘️☘️☘️☘️☘️🍀🍀🍀හර්බ්ලයින් අලුත් සාමාජිකයන්ට මේ online ව්‍යාපාරය කර ගෙන යන්නේ කොහොමද කියලා මම පොඩි පැහැදිලි කිරීමක් කරන්නම්..

️🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻
හර්බ්ලයින් ආයතනය ගැන පැහැදිලි කිරීමක් කරොත්,ඇත්තටම මේ ආයතනය අපි හැමෝටම මේ ඔන්ලයින් වියාපාරය කරන්න මග සලස්වල දුන්නෙ හරියටම 2021.02.04 ඒ කියන්නෙ අපේ නිදහස් දවසේ..

🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻
අපේ මේ ආයතනය ආරම්භ කරල අවුරුදු කීපයක් ගත වුනත් මේ විදිහට ඔන්ලයින් තාක්ෂණය ඔස්සෙ මුදල් උපයන්න අවස්ථාව උදා කරල දීල තාම මාස කිහිපයයි..

🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻
ඉතින් මේ ඔන්ලයින් ව්‍යාපාරයේ මුල් පෙලේ සාමාජිකයෙකු වීම ගැන ඔයා ඇත්තටම සතුටු වෙන්න..මේ වගේ ගෙවීම් කරන තවත් ආයතන නැති තරමට අපේ ආයතනය සේවකයන්ට ඔවුන්ගේ ලාබය උපරිම ලෙස බෙදල දෙනවා.තාමත් ඔයා අපිත් එක්ක එකතු උනේ නැත්නම් මේ වටිනා අවස්ථාව මගහැරගන්නෙ නැතුව අදම එකතු වෙන්න...

🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩
ඉතින් මම පැහැදිලි කරන්නම් ඔයා කොහොමද මේ ව්‍යාපාරය හරහා මුදල් උපයන්නෙ කියල.

🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻
1 Direct sales

භාණ්ඩ ඔයාගේ ගෙදරට 20% මිල අඩු කිරීම් යටතේ(20% discout) ගෙනත් ඔයාලගෙ යාලුවන්ට,නෑදෑයින්ට අවශ්‍ය නම් ඔයාට භාවිතා කරන්න ගෙන්න ගන්න පුලුවන්..20%discount යටතේ ගේන බඩු ටික ඔයාට කස්ටමර් ප්‍රයිස් එකට විකිණීමට පුලුවන්..

🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻
2 dropshipng
අන්තර්‍යජාලය හරහා භාණ්ඩ අලෙවි කරන්නත් පුලුවන්.ඒ කියන්නෙ ඔන්ලයින් සේල්ස් කරන්න පුලුවන්...ඔයාට පුලුවන් ඔන්ලයින් ශොප් එකක් පටන් ගන්න...ඒ කියන්නෙ පේජ් එකක්..එහෙම නැත්න්ම් වට්සැප් වගේ සමාජ මාධ්‍ය හරහා මේ භාණ්ඩ අලෙවි කරන්න පුලුවන්.ඒකට කියනව dropshipng කියල...ඔයාට තියෙන්නෙ ඔයාගෙ අකවුන්ට් එකට ලොග් වෙලා ඕඩර් එක දාල ඔයාගෙන් භාණ්ඩ ඉල්ලන කස්ටමර් ගෙ ලිපිනය අපේ ආයතනයට දෙන එක.එතකොට ආයතනයෙන් ඔයා දෙන ලිපිනයට ඒ භාණ්ඩ යවනව..ඒකෙන් ලැබෙන 20%ක ලාභය ඔයාලගෙ බැංකු ගිනුම් වලට දානවා

🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻
3 Team method
අනිත් ක්‍රමය තමයි කන්ඩායමක් හදාගෙන ඒ කන්ඩායම හරහා මුදල් උපයන්න පුලුවන්.ඔයාලගෙ කම්පැනි ටාගට් එක මාසෙකට රුපියල් 1250 භාණ්ඩ අලෙවියක් අනිවාරෙන් කරන්න ඕනි.ඉතින් මේකට ලොකු දෙයක් කරන්න නෑ ඔයාට භාවිතා කරන්න භාන්ඩ කීපයක් ආයතනයෙන් ගන්න..අපි ඕනම කෙනෙක් ශැම්පු එකක් කන්ඩිශනර් එකක් හෙයාර් ඔයිල් එකක් භාවිතා කරනවා..ඉතින් දේශීය නිශ්පාදනයක් වන මෙම නිශ්පාදන ඔයාලට පුලුවන් බය නැතුව පාවිච්චි කරන්න.ඔයාලගෙ මාසික ටාගට් එක එතනින්ම කවර් උනා නේද.ඊට පස්සෙ කරන්න තියෙන්නෙ ඔයාගෙ ලින්ක් එකෙන් තවත් අය මේ ව්‍යාපාරයට බදවා ගන්න.ඔයාට ඉන්කම් එන එක නතරවෙන්නෙ නෑ මේ ක්‍රමය කරනවනම්...ඉතින් පහසුම ක්‍රමය තමයි ටීම් එකක් හදාගන්න.හරිම සරලයි.රුපියල් 1250 ක බඩු ටිකක් අරගෙන ඔයා ඒක භාවිතා කරන්න.එතනින් එහාට සේල්ස් හොයන්න මහන්සි වෙන්න ඕනි නෑ ටීම් එකක් හදාගන්න ටිකක් මහන්සි වෙන්න..
ටීම් එකෙන් ඔයාලට ඉන්කම් එන්නෙ මෙහෙමයි

🤜🤛
level 1 --------------20% මේ level 1 ඉන්නෙ ඔයා..ඔයාට මිලදී ගැනීමකදි 20%discount ලැබෙනවා..
ඔයා ඔයාගෙ ලින්ක් එකෙන් ජොඉන් කරන කෙනා තමයි level 2 එකේ ඉන්නේ

🤩🤩🤩🤩🤩🤩
Level 2---------------15%
Level 3----------------5%
Level 4-----------------5%
Level 5---------------2.5%
Level 6---------------2.5%
මේ තරම් ඉන්කම් එකක් ඔයාලට ලැබෙනව ටීම් එක හරහා.ටිකක් මහන්සි වෙන්න.මේ ව්‍යාපාරය ආරම්භ කරල මේ මාස තුනට ගොඩක් ඉන්කම් ගත්ත අය ඉන්නවා..😍😍
ඉතින් ඔයත් එකතු වෙන්න අපිත් එක්ක🤗
Whatsapp 0769766697

Photos from HERB LINE Natural Beuty products's post 11/09/2021

Keshawardhani hair oill

Photos from HERB LINE Natural Beuty products's post 06/09/2021

🌿🌿Order now🌿🌿
0769766697

Photos from HERB LINE Natural Beuty products's post 05/09/2021

ඔබත් අරගෙනම බලන්න
නිල්වන් කේස් කලඹක හිමිකාරියක් වන්න
ඔබේ සියලු ගැටලු වලට පිලියම්

Photos from HERB LINE Natural Beuty products's post 02/09/2021
Photos from HERB LINE Natural Beuty products's post 01/09/2021

විශ්වාසයෙන් ඉදිරියටම ✅💯🌿🌿🌿🌿🌿

Photos from GOOD PEOPLE's post 29/08/2021
Photos from HERB LINE Natural Beuty products's post 28/08/2021

බ්ලීචින් ක්‍රීම් ගාන්නේ නැතුව රන්වන් පැහැති සමක් ලබා ගන්න අපි හැමදෙනාම කැමතියි.

🙍‍♀️ඒත් කොහොමද රන්වන් පැහැ සමක් ලබා ගන්නේ. අපි ඒ සදහා ඔබට විසදුමක් දෙන්නෙ වසර 8 ක විශ්වාසනීය සහතිකයක් එක්ක. අපි වසර 8 ක් පුරාවට ඔබගේ හිසකෙස් පෝශනය කරන්න කේශ වර්ධණී තෛලය ලබා දුන් සමාගමයි.

🤚අපි කිව්වට ගන්න එපා, හොදින්ම හොයල බලන්න...මතක තියාගන්න, Bleaching ක්‍රීම් වගේ දවසින් දෙකෙන් සුදු වෙන්නෙ නෑ.සතියක් දෙකක් භාවිතා කළොත් ඔබත් Herb Line Day & / facewash / Body lotion ගැන කතා කරාවි.

විශේෂයෙන් බ්ලීචින් ක්‍රීම් ආලේප කිරීමෙන් හානියට පත් ඔබට මේ නිශ්පාදන බොහෝ ගැලපෙයි.

🌟සුදු වෙන්න නෙමෙයි,මූණට පැහැදිලි රන්වන් පැහැයක් ලබා ගන්න.ඔබත් අදම Herbal නිශ්පාදනයකට මාරු වෙන්න.

😍vitamin E, B5,B3
😍Bearberry & Mulberry extract,
😍Licorice Root extract
😍Saffron, Glutathion & Sun protection

අන්තර් ගත කර මෙම නිශ්පාදන සකසා ඇත.
මෙමගින්

😍සම පිරිසිදු කරයි, සම පැහැපත් කරයි
😍සමෙහි තද පැල්ලම් මකා දමයි
😍සමෙහි තෙතමනය ආරක්ශා කරයි
😍සම පෝෂණය කරයි
😍සමෙහි රැලි ගතිය නැති කරයි
😍සමට ඒකාකාරී පැහයක් ලබා දේ
ඕනෑම සමකට ගැලපේ.
ගැහැනු /පිරිමි දෙපර්ශයටම පාවිච්චි කල හැක.
ඔබත් අදම ඇනවුම් කර වෙනස වටහා ගන්න.

🌹🌹Cash on delivery🌹🌹

⭕ සම්පූර්ණ නම

⭕ දුරකථන අංක දෙකක්

⭕ ලිපිනය

⭕ දිස්‌ත්‍රික්‌කය

වැඩි විස්තර දැන ගැනීමට හෝ ඇනවුම් කිරීමට messenger පණිවිඩයක් යොමු කරන්න..

Telephone

Website

Address


Puttalam Road, Maveedalupotha
Kurunegala Colony

Alerts

Be the first to know and let us send you an email when HERB LINE Natural Beuty products posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Subscribe

We will notify you when anything happens in Kurunegala Colony.