Salon Ranju-La

Salon Ranju-La

Share

This page is about My salon and details.Day today details and promotions will be uploaded.

14/04/2026

සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා..
සතුට, සැනසුම පිරුණු,නීරෝගී
ජීවිත ගෙවන්නට,ඔබ සැමට වාසනාව ලැබේවා...❤️🌹🙏

13/03/2026

Salon Ranju-la වෙතින් ඔබටම වෙන්වූ සුවිශේෂී වට්ටම් ✨

අපේ ආයතනය සමඟ මෙතෙක් කල් රැඳී සිටි ඔබට සතුටුදායක ආරංචියක්! Salon Ranju-la අපගේ සංවත්සර දිනය නිමිත්තෙන් විශේෂ වට්ටම් රැසක් ඔබ වෙනුවෙන්ම පිරිනමන්නට අප තීරණය කළා. 😍 ✨

ඔබේ රූපලාවන්‍ය සිහින හැබෑ කරගන්න, වෙනදාටත් වඩා අඩුවෙන්, ඉහළම ගුණාත්මක භාවයකින් යුත් සේවාවන් දැන් ලබාගත හැකියි.

💸 25% සිට 50% දක්වා සුවිශේෂී වට්ටම්!

අපේ සේවාවන්:
👰 මනාලියන් හැඩගැන්වීම (Bridal Packages)
💆‍♀️ රූපලාවන්‍ය ප්‍රතිකාර (Treatment Packages)
💄 හිසකෙස්, මේකප් සහ හැඩගැන්වීම් (Hair, Make-up & Dressing)
💅 මනිකිවුර් සහ පෙඩිකිවුර් (Manicure & Pedicure)
✨ නිය හැඩගැන්වීම් සහ නිය කලාවන් (Nail Extensions & Nail Arts)
✂️ කොණ්ඩය කැපීම සහ වර්ණ ගැන්වීම (Cut & Colours)

වැඩි විස්තර දැනගැනීමට සහ ඔබගේ දිනය/වේලාව වෙන්කර ගැනීමට අදම අප අමතන්න:
📞 077 654 1880 / 071 590 3672 / 076 363 1832

ඔබත් අදම එන්න! වෙනස අත්විඳින්න! ✨✨

31/12/2025

අපගේ පාරිභෝගික ඔබ සැමටත්,
ලෝක වාසී හැමටත්
සුබම සුබ නව වසරක් වේවා ..🙏💐❤️

Telephone

Website

Address


101/1/F, Dharmapala Mawatha, Pannipitya
Kottawa

Alerts

Be the first to know and let us send you an email when Salon Ranju-La posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Subscribe

We will notify you when anything happens in Kottawa.