Ceilão Glow
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ceilão Glow, Beauty, cosmetic & personal care, 624 2H Wasana Mawatha, Kottawa.
12/07/2026
✨🤍 NEW ARRIVAL ALERT! 🤍✨
ඔබගේ skincare routine එකට
අලුත්ම එකතුවක් දැන් Ceilao Glow වෙතින්! 🌿
💛 The Ordinary Alpha Arbutin 2% + HA 💛
ඔබ සොයන brighter & even-looking skin සඳහා ජනප්‍රිය brightening serum එකක් ✨
🌸 Alpha Arbutin 2% + HA හි ප්‍රධාන වාසි:
✔️ Dark spots වල පෙනුම අඩු කිරීමට උපකාරී වේ
✔️ Uneven skin tone එකක් even-looking කිරීමට උපකාරී වේ
✔️ සමට පැහැපත් හා healthy-looking appearance එකක් ලබා ගැනීමට උපකාරී වේ
✔️ Hyaluronic Acid නිසා සමට hydration ලබා දීමට උපකාරී වේ
✔️ සම මෘදු හා smooth ලෙස පෙනීමට උපකාරී වේ
💧 ඔබේ Glow Journey එකට අලුත්ම එකතුව! 🤍
📦 The Ordinary Alpha Arbutin 2% + HA
✨ දැන් Stock Available ✨
📲 WhatsApp Orders - 072 107 3092
📩 ඔබගේ Order එක ලබා ගැනීමට Inbox කරන්න
🤍 Ceilao Glow
✨ Original Skincare For Your Natural Glow ✨
12/07/2026
✨💙 Why you need The Ordinary Glycolic Acid 7% Toning Solution ?
එකම Product එකකින් ප්‍රයෝජන රැසක්! 🤍
🌿 ඇයි මේ තරම් ජනප්‍රිය?
✅ 1. මැරුණු සමේ සෛල මෘදු ලෙස ඉවත් කරයි.
✅ 2. සමට නැවුම් හා පැහැපත් පෙනුමක් ලබා දෙයි.
✅ 3. කුරුලෑ ලප සහ අඳුරු ලප මැකීමට උපකාරී වේ.
✅ 4. සමේ රළු බව සහ Texture එක වැඩිදියුණු කරයි.
✅ 5. සම මෘදු හා සිනිඳු කරයි.
✅ 6. සමට ස්වභාවික Glow එකක් ලබා දෙයි.
✅ 7. වැලමිට හා දණහිස්වල රළු සම මෘදු කිරීමට උපකාරී වේ.
✅ 8. කිහිලිවල අඳුරු බව අඩු කර ගැනීමට උපකාරී විය හැක.
✅ 9. හිස්කබලේ එකතු වන තෙල් සහ Product Buildup ඉවත් කර Scalp එක පිරිසිදුව තබා ගැනීමට උපකාරී වේ.
✅ 10. ඊළඟ Skincare Products සමට හොඳින් උරා ගැනීමට උපකාරී වේ.
✅ 11. මුහුණ, ශරීරය සහ හිස්කබල ඇතුළු ස්ථාන කිහිපයකට භාවිත කළ හැකි බහුකාර්ය (Multi-purpose) නිෂ්පාදනයකි.
💙 භාවිත කරන ආකාරය
✔️ රාත්‍රී කාලයේ පමණක් භාවිත කරන්න.
✔️ සතියට 2–3 වතාවක් භාවිතයෙන් ආරම්භ කරන්න.
✔️ දිවා කාලයේදී අනිවාර්යයෙන්ම Sunscreen භාවිත කරන්න.
📦 100% Original The Ordinary Products
📩 අදම ඔබේ Order එක වෙන් කරගන්න! Inbox එකට Message කරන්න.
📲 WhatsApp Orders - 072 107 3092
✨ Ceylon Glow – ඔබේ විශ්වාසනීය Original Skincare Store. 🤍
20/06/2026
20/06/2026
✨ The Ordinary Original Skincare Collection Available! ✨
🩵 Niacinamide 10% + Zinc 1% – Rs. 4500.00 30ml
🌙 Retinol 0.5% in Squalane – Rs.4500.00 30ml
🍋 Glycolic Acid 7% Toning Solution – Rs.6500.00 240ml
✔️ Original Products
✔️ Limited Stock Available
✔️ Islandwide Delivery 🚚
12/06/2026
✨ ඔබේ Skin Care Routine එක Upgrade කරන්න! ✨
💖 100% Original The OrdinaryProducts
🌿 Acne, Dark Spots, Oily Skin සහ Dull Skin සඳහා හොඳම skincare solutions!
✅ Original Products Guarantee
✅ Affordable Prices
✅ Islandwide Delivery 🚚
🔥 Stock Limited – Order කරන්න අදම!
📩 Inbox us now – Your Glow Starts Here ✨
📲 WhatsApp Orders - 072 107 3092
💖✨
31/05/2026
Unlock Your Glass Skin 🔓✨
One serum. Two miracles.
Niacinamide 10% + Zinc 1%
⚡ Zero grease. Maximum glow.
🔬 Clinically smart. Instantly dewy.
Your skin, but better.
📩 DM now — grab your 100% imported original bottle.
31/05/2026
Sri Lanka, meet your new skincare secret. 🇱🇰✨
The Ordinary's cult-favourite Niacinamide 10% + Zinc 1% is finally here — and it's everything your skin has been waiting for.
🔬 Reduces blemishes & pores
💧 Balances oily & combination skin
✅ Dermatologist-approved formula
🚚 Island-wide delivery — Cash on Delivery available
No gimmicks. Just results. DM us for more Information
Category
Website
Address
624 2H Wasana Mawatha
Kottawa
Alerts
Be the first to know and let us send you an email when Ceilão Glow posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.