Dinithi Manaliyo Beauty and Hair Academy
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Dinithi Manaliyo Beauty and Hair Academy, Health/Beauty, Granthaloka Building, 2nd Floor, High-level Road, Kottawa.
𝑺𝒓𝒊 𝑳𝒂𝒏𝒌𝒂’𝒔 𝑷𝒓𝒆𝒎𝒊𝒆𝒓 𝑩𝒆𝒂𝒖𝒕𝒚 𝑺𝒂𝒍𝒐𝒏 𝒂𝒏𝒅 𝑨𝒄𝒂𝒅𝒆𝒎𝒚
Dinithi Manaliyo Beauty and Hair Academy. ❤️💅
Internationally recognized Nail Technology Course - USA Certificates
𝑪𝒖𝒄𝒄𝒊𝒐 𝑼𝑺𝑨 🇺🇸 || 𝑺𝒓𝒊 𝑳𝒂𝒏𝒌𝒂 🇱🇰
රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ නියැලෙන ඔබ වෙනුවෙන් පවත්වන Nail Technician තෙමස් පුහුණු පාඨමාලාව ❤️👸
Dinithi Manaliyo Hair & Beauty Academy
TVEC හි ලියාපදිංචි ආයතනයකි
Reg No : P01/1283
ඔබත් අදම ලියාපදිංචි වන්න 🔥
🔰 Nail Technician 3 Month Course
ඔබත් අදම ලියාපදිංචි වන්න.
ඔබගේ ආසනය අදම වෙන් කරවා ගන්න,අදම WhatsApp පණිවිඩයක් යොමු කරන්න.
අපගේ පාඨමාලා පවත්වන ප්‍රදේශ
🔴 කොට්ටාව
🟢 ගාල්ල
🟣 මාතර
🔰 කිසිදු මූලික දැනුමක් අවශ්‍ය නොවේ
🔰 සියලුම විශය කරුණු 100% ප්‍රායෝගිකව උගන්වනූ ලබන අතර ක්ෂෙත්‍රයේ නවතම යාවත්කාලීන දැනුම ඔබට ලබා දෙයි.
WhatsApp : 0779108163
Contact Us : 0761191417
Dinithi Manaliyo Hair and Beauty Academy - Kottawa
29/09/2026
රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ නියැලෙන ඔබ වෙනුවෙන් පවත්වන එක් දින නිය අලංකරණ වැඩසටහන් මාලාව ඔක්තෝබර් මස ආරම්භ වේ. ❤️👸💅
Dinithi Manaliyo Hair & Beauty Academy
TVEC හි ලියාපදිංචි ආයතනයකි
Reg No : P01/1283
ඔබත් අදම ලියාපදිංචි වන්න 🔥
🔰 Nail Technician One Day Course
ඔබත් අදම ලියාපදිංචි වන්න.
ඔබගේ ආසනය අදම වෙන් කරවා ගන්න,අදම WhatsApp පණිවිඩයක් යොමු කරන්න.
🔰 කිසිදු මූලික දැනුමක් අවශ්‍ය නොවේ
🔰 සියලුම විශය කරුණු 100% ප්‍රායෝගිකව උගන්වනූ ලබන අතර ක්ෂෙත්‍රයේ නවතම යාවත්කාලීන දැනුම ඔබට ලබා දෙයි.
WhatsApp : 0779108163
Contact Us : 0761191417
Dinithi Manaliyo Hair and Beauty Academy - Kottawa
නිවැරදි දැනුමත් මනා ප්‍රායෝගික පුහුණුවත් සමඟ රුපලාවන්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකු වන්න 💄👸
රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ වසර 25ක අත්දැකීම් සහිත සුජාතා සෙනෙවිරත්න ගුරුතුමිය විසින් මෙහෙයවන Hair, Beauty and Bridal NVQ Level 4 පාඨමාලාව සඳහා නවක සිසුන් බඳවා ගැනීම දැන් ඇරඹුණා 👰♀️💄👸
ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වල සැප්තැම්බර් මාසය සඳහා ලියාපදිංචි වන සියලුම සිසුන්ට 10% සුවිශේෂ වට්ටමක් 🔥
TVEC හි ලියාපදිංචි ආයතනයකි
Reg No : P01/1283
ඔබත් අදම ලියාපදිංචි වන්න
🔰 NVQ Level 4 Hair, Beauty and Bridal ඉගෙනගන්න !
🎓 සහතික පත්‍ර ප්‍රධානය BMICH හීදී
ඔබගේ ආසනය අදම වෙන් කරවා ගන්න,අදම WhatsApp පණිවිඩයක් යොමු කරන්න.
අපගේ පාඨමාලා පවත්වන ප්‍රදේශ
🟢 ගාල්ල
🟣 මාතර
🔰 කිසිදු මූලික දැනුමක් අවශ්‍ය නොවේ.
🔰 සියලුම විශය කරුණු 100% ප්‍රායෝගිකව උගන්වනූ ලබන අතර ක්ෂෙත්‍රයේ
නවතම යාවත්කාලීන දැනුම ඔබට ලබා දෙයි.
මෙම පාඨමාලාව මෙහෙයවනු ලබන්නේ වසර 25 පලපුරුද්දක් සහ අත්දැකීම් ඇති රූපලාවන්‍ය උපදේශිකා සුජාතා සෙනෙවිරත්න මහත්මිය විසිනි.
(NVQ Syllabus)
WhatsApp : 0779108163
Contact : 0761191417
Dinithi Manaliyo Hair and Beauty Academy - Kottawa
22/09/2026
We’re hiring at Dinithi Manaliyo Academy 👩🏫
If you have the talent, passion, and commitment to grow in the beauty & hair industry, we want to hear from you. Limited vacancies available.
📍 2nd Floor, Granthaloka Building, Kottawa
15/09/2026
නිවැරදි දැනුමත් මනා ප්‍රායෝගික පුහුණුවත් සමඟ රුපලාවන්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකු වන්න 💄👸
රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ වසර 25ක අත්දැකීම් සහිත සුජාතා සෙනෙවිරත්න ගුරුතුමිය විසින් මෙහෙයවන Hair, Beauty and Bridal NVQ Level 4 පාඨමාලාව සඳහා නවක සිසුන් බඳවා ගැනීම දැන් ඇරඹුණා 👰♀️💄👸
ගාල්ල, මාතර සහ කොළඹ දිස්ත්‍රික්ක වල සැප්තැම්බර් මාසය සඳහා ලියාපදිංචි වන සියලුම සිසුන්ට 10% සුවිශේෂ වට්ටමක් 🔥
TVEC හි ලියාපදිංචි ආයතනයකි
Reg No : P01/1283
ඔබත් අදම ලියාපදිංචි වන්න
🔰 NVQ Level 4 Hair, Beauty and Bridal ඉගෙනගන්න !
🎓 සහතික පත්‍ර ප්‍රධානය BMICH හීදී
ඔබගේ ආසනය අදම වෙන් කරවා ගන්න,අදම WhatsApp පණිවිඩයක් යොමු කරන්න.
අපගේ පාඨමාලා පවත්වන ප්‍රදේශ
🔴 කොට්ටාව
🔵 කොළඹ
🟢 ගාල්ල
🟣 මාතර
🔰 කිසිදු මූලික දැනුමක් අවශ්‍ය නොවේ.
🔰 සියලුම විශය කරුණු 100% ප්‍රායෝගිකව උගන්වනූ ලබන අතර ක්ෂෙත්‍රයේ
නවතම යාවත්කාලීන දැනුම ඔබට ලබා දෙයි.
මෙම පාඨමාලාව මෙහෙයවනු ලබන්නේ වසර 25 පලපුරුද්දක් සහ අත්දැකීම් ඇති රූපලාවන්‍ය උපදේශිකා සුජාතා සෙනෙවිරත්න මහත්මිය විසිනි.
(NVQ Syllabus)
WhatsApp : 0779108163
Contact : 0761191417
Dinithi Manaliyo Hair and Beauty Academy - Kottawa
Dinithi Manaliyo Hair & Beauty Academy විසින් මෙහෙයවන Pedicure Treatment පාඨමාලාව සඳහා සිසුන් බඳවාගැනීම ඇරඹුනා 💄👸
රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ වසර 25ක අත්දැකීම් සහිත සුජාතා සෙනෙවිරත්න ගුරුතුමිය විසින් මෙහෙයවනු ලැබේ. 👰♀️💄👸
ගාල්ල, මාතර සහ කොළඹ දිස්ත්‍රික්ක වල September Intake සඳහා ලියාපදිංචි වන සියලුම සිසුන්ට 10% සුවිශේෂ වට්ටමක් 🔥
TVEC හි ලියාපදිංචි ආයතනයකි
Reg No : P01/1283
ඔබත් අදම ලියාපදිංචි වන්න ✨
🎓 සහතික පත්‍ර ප්‍රධානය BMICH හීදී
ඔබගේ ආසනය අදම වෙන් කරවා ගන්න,අදම WhatsApp පණිවිඩයක් යොමු කරන්න.
අපගේ පාඨමාලා පවත්වන ප්‍රදේශ
🔴 කොට්ටාව
🔵 කොළඹ
🟢 ගාල්ල
🟣 මාතර
🔰 කිසිදු මූලික දැනුමක් අවශ්‍ය නොවේ.
🔰 සියලුම විශය කරුණු 100% ප්‍රායෝගිකව උගන්වනූ ලබන අතර ක්ෂෙත්‍රයේ
නවතම යාවත්කාලීන දැනුම ඔබට ලබා දෙයි.
WhatsApp : 0779108163
Contact : 0761191417
Dinithi Manaliyo Hair and Beauty Academy - Kottawa
Category
Telephone
Website
Address
Granthaloka Building, 2nd Floor, High-level Road
Kottawa
10230
Alerts
Be the first to know and let us send you an email when Dinithi Manaliyo Beauty and Hair Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.