Salon Tharu Sri & Beauty Academy
Services : We use quality products offer hight quality service and be flexible to customization of services based upon individual customer needs
20/02/2026
රූසිරු 2026
වසරේ 🌈 වර්ණවත්ම හා ✨ ආකර්ෂණීයම තරඟයේ
💰 ලක්ෂ ගණනින් ත්‍යාග දිනාගෙන
👑 කඩවසම්ම අවුරුදු කුමරා
👑 සුන්දරම අවුරුදු කුමරිය ලෙස
✨ අභිෂේක ලබන්න අදම අයදුම් කරන්න!
අවම සුදුසුකම් 👇
🎂 වයස: 18 – 30 අතර අවිවාහක
🎤🎭👗 ගායනා | රංගනය | නිරුපනයට හැකියාව
ඔබගේ අයදුම්පත පහත WhatsApp අංකයට යොමු කරන්න.
📞 0770 324 606
📍 නියෝජනය කළ හැක්කේ කළුතර දිස්ත්‍රික්කයේ පදිංචි කරුවන්/කාරිනියන් සදහා පමණි.
🌼🔥 ඔබගේ දක්ෂතාවය, ලස්සන සහ විශ්වාසය
රූසිරු 2026 වේදිකාවට ගෙන එන්න! 💃🕺
#රූසිරු2026
#අවුරුදුකුමරා
#අවුරුදුකුමරිය
15/02/2026
අවුරුදු 1 1/2 වගකීමක් සහිතව Hair Rebonding එකක් කරගන්න... එන්න , කළුතර හොඳම තැනට...
📱Mobile: 0770324606
📍 86/2/1 Galle Rd Kalutara South
💳 We accept Card payments, Online Transfer
31/01/2026
We give priority to enhance your beauty 🥰
Normal Dressing 💙💙
Hair & Makeup Done by Salon Tharu Sri Unisex
Contact Us 0770324606
Visit Us - 📍86/2/1 Galle Rd Kalutara south
゚viralシfypシ゚viralシalシ
30/01/2026
Ageless beauty , Happy 25th Anniversary to my timeless stunning bride 💫✨❤️ ゚viralシfypシ゚viralシalシ
Hair & makeup done by : Dinusha Magage
ඔයත් කැමතිද ඔයාගේ මංගල දිනයේදී මේ වගේ ලස්සන මනාලියක් වන්න එහෙනම් එන්න , කළුතර හොඳම තැනට ... මනාලියන්ගේ සිහින මන්දාකිනිය Salon Tharu Sri වෙතට
Mobile: 0770324606
📍 86/2/1 Galle Rd Kalutara South
💳 We accept Card payments, Online Transfer
Ageless beauty , Happy 25th Anniversary to my timeless stunning bride 💫✨❤️ ゚viralシfypシ゚viralシalシ
Hair & makeup done by : Dinusha Magage
ඔයත් කැමතිද ඔයාගේ මංගල දිනයේදී මේ වගේ ලස්සන මනාලියක් වන්න එහෙනම් එන්න , කළුතර හොඳම තැනට ... මනාලියන්ගේ සිහින මන්දාකිනිය Salon Tharu Sri වෙතට
Mobile: 0770324606
📍 86/2/1 Galle Rd Kalutara South
💳 We accept Card payments, Online Transfer
25/01/2026
We give priority to enhance your beauty 🥰
Normal Dressing 💛💛
Hair & Makeup Done by Salon Tharu Sri Unisex
Contact Us 0770324606
Visit Us - 📍86/2/1 Galle Rd Kalutara south
゚viralシfypシ゚viralシalシ
22/01/2026
2026 වර්ෂයේ තනිවම තමන්ගේම රූපලාවන්‍යාගාරයක් පවත්වාගෙන යාමට සිහින දකින ඔබ සදහා සැකසුනු නවතම රූපලාවන්‍යය සහ කේෂාලංකරණ උසස් ඩිප්ලෝමා පාඨමාලාව ෴෴
🔴 NVQ විෂය නිර්දේශයට අනුව මුල සිට සරලව පාඨමාලාව මෙහෙයවනු ලබයි.
🔴 වායුසමනයකල අතිනවීන රූපලාවන්‍යාගාරයක් තුල සියලු පුහුණුවීමි කටයුතු.
🔴 මෙම පාඨමාලාවේදි නවතම තාක්ෂණය මුසුවුන Hydra Facials, Ultra Sound Facials, Radio Frequency, High Frequency, Galvanic වැනි අධිතාක්ෂණික උපාංග පිලිබද දැනුම ලබා දේ.
🔴 මීට අමතරව Micro Needles, Derma Rollers, warts Removing, Micro Blading & Shading, Lip blushing, piercing, Eyelashes Extensions, Hair Extensions, Acrylic & Gel Nails, Hair keratin Treatments & Botox දක්වා වැඩිදුර ඉගෙනීමට අවස්ථාව ඇත.
🔴 පාඨමාලාව මෙහෙයවනු ලබන්නේ, දෙස් විදෙස් පුහුණුව ලත් ක්ෂේත්‍රයේ වසර 22 ටත් වඩා පලපුරුදු ඇති ජාත්‍යන්තර තිරසාර වෘතීය නිරූපක සම්මානයෙන් පිදුම්ලත් රජයේ NVQ level 4 විභාග අධීක්ෂණ නිලධාරීණී ( Nvq level 4 Hair, Beauty , Bridal Assessor ) Cosmetologist දිනුෂා මගගේ මහත්මිය විසිනි.
Salon Tharu Sri & Beauty Academy අප හා එක්ව වෘත්තීය අධ්‍යාපනයකට පිවිසීමට බලපොරොත්තුව සිටි ඔබට මෙන්න ඒ හොඳම අවස්ථාව .
📆 : 2026 පෙබරවාරි 01
⏰ : 9.30 am
📌. : Salon Tharu Sri & Beauty Academy Kalutara South
📞. : 0770 324 606
2026/ 01/ 21 සිට 2026/ 01 / 31 දක්වා නව බදවා ගැනීම් දැන් සිදුකෙරේ.
31/12/2025
Category
Contact the business
Telephone
Website
Address
86/2/1, Galle Road
Kalutara South
12000
Alerts
Be the first to know and let us send you an email when Salon Tharu Sri & Beauty Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.
15/02/2026