Dew Sri Salaba

Dew Sri Salaba

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Dew Sri Salaba, Makeup artist, Kadawata.

Photos from Dew Sri Salaba  's post 16/08/2026

Trincomalee Sri Sambodhi Temple Asala Maha Perahera 2026
Dew Sri Salaba dance group ❤️
Lichchavi Dance ✨

゚viralシ

16/08/2026

❤️🙏🏻

📌️ ඓතිහාසික සීනීගම ශ්‍රී දෙවොල් දේවාලයේ වාර්ෂික ඇසල පෙරහර මංගල්‍යය 2026 සැරසූ,

Roshen Hansaka 👤 ගේ, "මතක රූ!!!"

- ශ්‍රී ලාංකීය පෙරහර නව්‍යකරණයේ වත්මන් රාජකීය මාධ්‍යකරණය! "රන්දෝලිය.lk" -

13/08/2026

දෙවොල් දෙවිඳුගෙ පින්බිමෙහි,
පත්තිනි මෑණිගෙ වරමින් සොඳින.

​රළ නැගෙන මුහුදේ, සැඳෑ අඳුරෙහි,
බැති සිතින් කරන, දොහොත් මුදුන්.

​කඩුවෙන් සතුරන්, දුරුලු දේවේනි,
සළඹෙන් ලෙඩරෝග, දුරුලු මෑණී.

Roshen Hansaka

#සොඳුරු_පත්තිනි_හා_නැටුම්_කලාව ゚viralシ

13/08/2026

හිස මත දරන රන් කිරුළේ බර නොවේ,
සිත තුළ දරන හිස්බවයි බර වැඩියි.
තාලයට වැනෙන දෙපා තබන පියවරක් පාසා,
රිදුම් දෙන හදවතේ තුවාල නොපෙනෙයි.
​මුහුණේ මැවෙන ඒ මනස්කාන්ත සිනහව,
කලාවේ නාමයෙන් මවාගත් අලංකාරයක්.
ප්‍රේක්ෂකයින් නරඹන්නේ රැඟුමේ අසිරිය පමණයි,
එහෙත් ඒ සිනහව පිටුපස ඇත්තේ දැවෙන ගින්නක්.
​නෙතඟින් විහිදෙන කාන්තිය අස්සෙන්,
ගලන්නට තැත් කරන කඳුළක් සඟවාගෙන,
පත්තිනි මාතාවගේ අනුහස් අයදිමින්,
ඇය රඟයි... තමාගේම වේදනාව මත!
​කලාව වෙනුවෙන් තමන්ගේ දුක සඟවා,
ලොවට සිනහව බෙදන කලාකරුවාණෙනි,
ඔබේ ඒ කැපවීම පිටුපස ඇති සැබෑ වේදනාව,
කලාවේ නාමයෙන් වැඳ පුදන්නට

Roshen Hansaka

゚viralシ #සොඳුරු_පත්තිනි_හා_නැටුම්_කලාව

59වන සීනිගම ශ්‍රී මහා දෙවොල් දේවාල පළමූ රාත්‍රි පෙරහැර 2026 12/08/2026

Pramudi Shakya ❤️

59වන සීනිගම ශ්‍රී මහා දෙවොල් දේවාල පළමූ රාත්‍රි පෙරහැර 2026 12/08/2026

Kisala Pathiraja ❤️

59වන සීනිගම ශ්‍රී මහා දෙවොල් දේවාල දෙවන පෙරහැර 2026 12/08/2026

❤️

Category

Website

Address


Kadawata

Alerts

Be the first to know and let us send you an email when Dew Sri Salaba posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Subscribe

We will notify you when anything happens in Kadawata.