Salon Chamini Hair,Beauty & Bridal
🥰🥰ඔයාගේ හීනේ අරගෙන එන්න මගේ ලගට ඒ හීනේ හැබෑවක් කරලාම තමයි මම ඔයාව ඇහැරන්නේ.....🥰
01/10/2026
🥰🥰හෙට කැමති ඇදුමක් ඇදගෙන එන්න කිව්වා ටීච ගවුම්නම් බැහැ මම කැමති කලිසමක් අදින්න🤭අම්මාගේ Salon එකට එන නැන්දලට වගේ මේපක් එකක් කරලා දෙන්න... ටිප්ලිස් ගාන්න දම් පාටින්...මේ makeup එක ගියොත් මට touch කරගන්න බඩු ටිකකුත් දෙන්න ගෙනියන්න...නැහැ නැහැ බයවෙන්න එපා අම්මාගේ Makeup යන්නේ නැහැ... අම්මා Branded නේ මනමාලියටත් ගාන්නේ ඔයාට ගෑවෙත් ඒවා.😇😇😂හරි දැන් අම්මා මගෙත් photo shoot එක කරන්න.අර Salon එකට එන නැන්දලා ඉන්න විදිහට හිටියාම හරි නේද?😂😂🤭
29/09/2026
🥰🥰Photographa කෙනෙක් වෙන්න ඉදලා Husban ගේ කීමට Beautician කෙනෙක් උනාම🤭😂🧐එයාගේ preshoot එක😘Convocation Dressing එකට තමයි කුරුණෑගල ඉදලා මුලින්ම ආවේ preshoot එක අද වෙඩ්න් එකත් තියෙනවා ලබන මාසේ......😇😇
28/09/2026
🥰🥰Dark skin එකකට කරපු Makeup එකක්🥰😍එයාගේ Birthday shoot එක❤️Dark skin එකකට Makeup කරනවා කියන්නේ ඒ මනුස්සයා ඉන්නවට වඩා අගුරු කෑල්ලක් කරන එකට නෙවෙයි.එයාලගේ Skin එකේ undertone එක හරියට අදුරගෙන හරිම Shade වලින් අලු පාට වෙන්නේ නැතුව Skin colour එක ගානට ගන්න එකට.ගරා යකාට ගීස් ගාලා වගේ Makeup කරන්න එපා Skin එක Dark කියලා....Skin එක Dark කියලා ඉස්සර කලු ආච්චිලා මගුල් ගෙවල් යන්නේ පියරු ගාගෙන පාන්පිටි ගාලා වගේ ඒ වගේ යන්නත් එපා...skin එක Dark උනාට හරිම ලස්සන හැඩතල තියෙන්නේ ඒ මූනූ වල.....ඒ නිසා ලස්සනට Makeup කරන්න පුළුවන් 🫣
🥰🥰Dressing එකෙන් 50% සාරි එක තමයි.ලස්සන සාරි එකක් ඇන්දොත් කරන Makeup එකේ වටිනාකමත් වැඩි වෙනවා...කොහෙන් හරි රෙදි කෑල්ලක් හොයාගෙන ඇවිත් ඔතාගත්තට ඒ ලස්සන එන්නේ නැහැ.ඒ සාරි එකේ ලස්සන බලන්න ජැකට් වල නීට් එක බලන්න.ඉරක් පායලා වගේ එයාවත් එලියයි ඒ සාරි එකට....මේ සාරි එක පුදුම ලස්සන Elegant Saree by Monashi0772620231ම design කරපු සාරි එකක්❤️😍
අක්කේ ඔයා අර Bridesla අන්දන්නේ බෝනික්කෝ වගේ මාවත් ඒ වගේ අන්දන්න පුළුවන්ද ඔයාට.....උදේ Makeup කර කර ඉන්න ගමන් එහෙමත් අහනවා....😇😇🤭ඔව් ඉතින් ආයේ දවසක් එනවා කියලද ඒ වගේ ලස්සනට ඉන්න....🥰🥰Dressed by Salon Chamini Kadawatha 🥰🥰0772278236
25/09/2026
🥰🥰Photos බලනකොටම ආසයි නේද?Branded Makeup items වල තියන වෙනස් ඒක තමයි....අක්කේ ඔයා ගාන්නේ මොනවද කියලා අහන Bridal කරන් නංගිලා මල්ලා අක්කා ගාන්නෙත් මේවම තමයි.ඔය ලස්සනට Makeup කරන ගොඩක් අය මේවා මගෙන් අරගෙන තමයි ගාන්නේ...යන්නේ නැති Makeup එකක් කරගන්න නම් මේවා ගන්නම වෙනවා.....කලු වෙන්නේ නැති Makeup එකක් කරගන්න නම් Branded use කරන්නම වෙනවා...මේවා Original ද ඊලගට එන ප්‍රශ්නේ....Dubai china බඩු ගෙනල්ලා original කියලා විකුනන අය ඕනේ තරම් ඉන්නවා...මේවා Sephora වලින් වත් Dutyfree වලින් වත් නෙවෙයි.කෙලින්ම Company එකෙන් අපි ගන්නේ...ඕනේ කෙනෙකුට Company එකෙන් ඒ මිලදී ගැනීම වෙනුවෙන් නිකුත්කරන් original bil එක බලලා බඩු ගන්නත් පුළුවන්.....ලොකු ගනන් දීලා Fake වලට අහුවෙන්න එපා අපරාදේ ඒවා ගාද්දී කුඩු හැලෙනවා.Foudation වතුර වගේ බේරෙනවා....🤮මගෙන් බඩු ගන්න ඕනේ කෙනෙක්ගෙන් අහලා බලන්න Qulity එක.Branded නම් කතා දෙකක් නැහැ 1000% Branded ම තමයි....ඕනේ අය Whatsapp විතරක් msg karannna.0772278236
24/09/2026
🥰🥰අම්මා කෝ කියලා අහන්න එපා...😇🫣🫣අම්මා එක්ක දුවලා දෙන්නා...Dressed by Salon Chamini Kadawatha 0772278236
24/09/2026
🥰🥰Normal dressing එකකට 8000 ක් ගන්නේ ඇයි කියලා අහන්න එපා ඉතින්..එකක් Assistant ලා නෙවෙයි Dress කරන්නේ...ටික වෙලාවකින් කලුවෙලා අලුවෙලා යන Chines foundation වලින් නෙවෙයි Makeup කරන්නේ....Branded වලින්ම තමයි Normal dressing කරන්නෙත්.....මේ නංගී Normal dressing කරගත්ත 3 වෙනි පාර එයා ගෑන්ඩ්පාස් ඉදලා මේ NOrmal dressing එකට එන්නේ.දුර නිසා වෙන Salon එකකින් Dress කලා අක්කේ එකපාරක් ආපෝ මට මුනහෝදගෙන යන්න හිතුනා මම photo එකක්වත් ගත්තේ නැහැ කියලා......මනමාලිව Dress කලේ මම නෙවෙයි නම් මනමාලිට වඩා ඔයා ලස්සනයි කියලා කියනවා අනිවා🫣🤭මෙයාට එහෙම උනා එකපාරක්🤪😜Dressed by salon Chamini kadawatha 0772278236
🥰ඔයාගේ ජීවිතේ ලස්සනම දවසත් ලග ලගම එනවද ??මේ ඔයා දකින්නේ හීනයක් හැබැවක් උන Bride කෙනෙක් ඔව් ඔයාටත් තියනවා මේ වගේ ලස්සනම ලස්සන දවසක්..එදාට නම් වැරදි තීරනයක් අරගෙන කැතවෙන්න නම් එපා....ආයේ දවසක් එන්නේ නැහැ මනමාලියෙක් වගේ ලස්සනට ඉන්න.....🥰🥰Dressed by Salon Chamini kadawatha 0772278236
🥰🥰කෙනෙකුට කලාතුරකින් පිහිටන කොලපාට ඇස් දෙකක් එයාට තියෙන්නේ...😇😇නංගී Contact lence දෙක දාගෙනමද ආවේ කියලා මම අහද්දී නැහැ මම Contact lence දාලා නැහැ කිව්වා😇😇🫣මේ නංගී අනුරාධපුරයේ...එයාගේ හොදම යාලුවාගේ Dressing එකට වෂී වෙලා මේ එයාගේ Homecoming එක කරගන්න ආවේ....🥰🥰Dressed by Salon Chamini Kadawatha 0772278236
🥰ජීවිතේ ගන්න සමහර තීරන අපේ ජීවිතේ ලස්සනම දවස් ලස්සන කරනවා
🥰එයා මාතර...😇මේ එයාගේ Engagement එක මට කියලා Dress කරගන්න ඕනේ නිසා කොළඹ Engagement එක කොළබ දාගෙන 😇😇😳🙏Glass skin එකක් එයාට තියෙන්නේ හරිම කලාතුරකින් ඒ වගේ ස්කින් එකක් Makeup එකකට හම්බ වෙන්නේ vedio එකේ මුල බලාඅන්න එයාට foundation එක විතරක් දාලා තියෙද්දී ඒ Skin එක දිලිසෙන තරම...ලස්සනට Makeup කාලාම මේ වගේ Skin දිලිසෙනවා හරිම ලස්සනයි....🥰මල හිරු බහිනවා කියලා කිව්වට ඒ එලියෙන් හැඩවෙන තැබිලි පාට අහස කොච්චර ලස්සනද මේ Bride වගේ....😘තැබිලි ගෙඩියක් වාගේ එයා.....🥰🥰Dressed by Salon Chamini Kadawatha 077278236
Category
Contact the business
Telephone
Website
Address
295 Phala Biyanvila Kadawatha
Kadawata
11850
Alerts
Be the first to know and let us send you an email when Salon Chamini Hair,Beauty & Bridal posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.