Hansi's Salon & Academy

Hansi's Salon & Academy

Share

Luxury salon offering you with a range of services to make you feel beautiful

Photos from Hansi's Salon & Academy's post 08/09/2026

blush කළු පැහැති අඳුරු තොල් සඳහා සුදුසුයි .👄 වසර 2ත් 3ත් අතර කාලයක් පවතී .👄ස්වභාවික වර්ණයකින් යුක්ත වේ . 👄අදියර කිහිපයකින් කීපයකින් යුක්තව නිර්මාණය කරයි. (සම අනුව ලැබෙන වර්ණය ෙවනස් ෙවි.තවද වරක් දෙවරක් කිරිමට සිදුවිය හැක, )Hansi' s salon and Academy🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺 අප හා එක්ව ඔබගේ දිනය අදම වෙන් කරවා ගන්න 🌺🌺🌺🌺 🏬 ✨✨✨✨✨ලංකාව පුරා ඇති අපගේ ඕනෑම ශාඛාවකින් මෙම සේවය ඔබට ලබාගත හැකිය.ඔබට පහසු වේලාවක් හා දිනයක් වෙන්කරගෙන අපගේ විශ්වාසනීය සේවය ලබා ගන්න අප හා එක්වන්න
Contact ☎
✨✨✨ 🏬 Hanwella Maharagama Awissawella kandy Rathnapura Jaa ela
⁨076 204 9271⁩

Photos from Hansi's Salon & Academy's post 08/09/2026

🙌🙌 ❤️ ස්වභාවිකව ඉතාමත් අඩුවෙන් Eye brows පිහිටා ඇති ඔබට එම පෙනුම නැති කර ගැනීමට මෙන්ම Eye brows වල ඇති සුළු අඩුපාඩු නැති කර ගැනීම සඳහා ඉතාමත් හොද ක්‍රමයක් ලෙස Eye brow Microblading හඳුන්වා දීමට හැකිය. මෙම ආකාරයට ඔබගේ Eye brows සකසා ගැනීමේදී අදියර දෙකක් යටතේ සිදු කරනු ලැබේ. ඉතාම සෞඛ්‍යාරක්ෂිත ලෙස මෙම ක්‍රියාවලිය සිදු කෙරේ. මෙම Eye brow Microblading ක්‍රමය tattoo සිදු කරන ආකාරයට සමාන නොවේ. මෙම ආකාරයට Eye brows සකස් කර ගැනීමෙන් පසු සතියක් පමණ ගත වීමේ දී ඔබට මෙම පෙනෙන තද වර්ණය ඉවත්වී ඉතාම ස්වාභාවික ආකාරයට පත් වේ. Tattoo මෙන් නොව මෙම ක්‍රමය යටතේ ඔබ ගේ Eye brows සකස් කර ගැනීමෙන් පසු ඕනෑම අවස්ථාවකදී ඔබට අවශ්‍ය නම් රසායනික ද්‍රව්‍ය භාවිතා කර එය ඉවත් කර ගැනීමේ හැකියාවද පවතී. Microblading ක්‍රමය මගින් Eye brows සකස් කර ගැනීමෙන් පසු වසර දෙක හමාරක් හෝ තුනක කාලයක් එම ලෙසම තබා ගැනීමට හැකිවේ.
✨✨✨✨✨ලංකාව පුරා ඇති අපගේ ඕනෑම ශාඛාවකින් මෙම සේවය ඔබට ලබාගත හැකිය.ඔබට පහසු වේලාවක් හා දිනයක් වෙන්කරගෙන අපගේ විශ්වාසනීය සේවය ලබා ගන්න අප හා එක්වන්න✨
Contact ☎
✨✨✨ 🏬 Hanwella Maharagama Awissawella kandy Rathnapura Jaa ela
⁨076 204 9271⁩

Photos from Hansi's Salon & Academy's post 08/09/2026

🙌🙌 👉ඔබගේ හිසකෙස් මදි ද ?🌸ඔබගේ තට්ට හිස පැදිලා ද ? 🌸හිසකෙස් වැවීම ප්‍රමාද ද ?🌸හිසකෙස් වල volume එක මදි ද ?🌸🌸 මේ සඳහා සාර්ථක ප්‍රතිඵල ඇත්තේ hair extension වල පමණි 🌸🌸
🍂🍂🍂hair extension සඳහා භාවිතා කරන nano හා micro ring වලින් වඩාත්ම පහසු වන්නේ 1mm nano ring වේ.එය ඉතා කුඩා ප්‍රමාණයේ එකක් බැවින් පිටතට නොපෙනේ.කොණ්ඩයට ඕනෑම hairstyle එකක් දැමිමෙ දැමීමේ හැකියාව ද පවතී.nano ring එක 1mm බැවින් ඔබට කිසිදු අපහසුතාවයක් නොදැනේ.නමුත් ඔබ micro ring එකෙන් extension කළහොත් එයින් ඔබට තරම ක අපහසු තාවයක් ඇති විය හැක.එමෙන්ම එය 6mm බැවින් පිටතට පෙනීමේ හැකියාවක්ද පවතී.උකුණන් බෝවීමේ අවස්ථාව ද වැඩිය
🍂🍂🍂🍂🍂🍂hair extension සඳහා භාවිතා කරන hairs පිළිබඳව ඔබ වැඩි අවධානයක් ලබා දිය යුතුය.මක්නිසාද ඔබ සැම විට ම තෝරාගත යුත්තේ ඔබගේ ස්වභාවික හිසකෙස් වලට සමාන හිසකෙස් බැවිනි.fiber hairs හෝ fiber mix hairs කිසිදු ලෙස වත් අපගේ ස්වභාවික හිසකෙස් වලට සමාන නොවේ.නමුත් අප ආයතනය මගින් extension කරනු ලබන්නේ human hairs ය. ඒවා රීබොන්ඩින් කිරීමට,colour කිරීමට,iron කිරිමට පවා හැක.fiber hairs භාවිතා කිරීමෙන් ඔබගේ ස්වභාවික හිසකෙස් පැටලීමට, කැඩීයාමට , ගැටගැසීමට හැකියාවක් ඇත
🍂🍂🍂🍂🍂🍂extension වල දී එ සඳහා යොදාගනු ලබන ග්‍රෑම් ප්‍රමාණය ඉතාමත් වැදගත්ය.කොන්ඩෙට හොඳ පිරිපුන් බවක් ලබා ගැනීමට නිසි ග්‍රෑම් ප්‍රමාණයක් දැමීම අනිවාර්ය වේ.අප විසින් 200g ක ප්‍රමාණයක් hair extension සදහා භාවිතා කරන අතර දිග hairs සදහා 300g කට ආසන්න ප්‍රමාණයක් දමයි.fiber hairs 100g කින් වොලියුම් කළ හැකි නමුත් human hairs එසේ කළ නොහැක
🍂🍂🍂🍂🍂🍂hair extension කිරීමෙන් අනතුරුව නිසි කාලයේදී refix කිරීම ඉතාමත් වැදගත්ය.අපෙන් hair extension කරගන්නා ඔබට extension කරන ලද දිනයේ පටන් මාසයක් යනතුරු free refix එකක් හිමිවේ.පලමු වතාවට extension එකක් සිදු කරන ඔබට එහි maintain එක පිළිබඳව ලොකු අදහසක් නොපවතී.මේ නිසා පළමු මාසය තුළ ඔබගේ hair එකේ ඇති ඕනෑම ප්‍රශ්නයකට නොමිලේ අපගේ සේවය ලබා ගත හැක.පලමු මස තුල bunch ගැල වුණහොත් ඒ සියල්ල අප free නැවත fix කරදෙයි
🍂🍂🍂🍂🍂🍂අප ආයතනය තුළින් hair extension කිරීමෙන් ඔබට ලැබෙන අනෙක් වැදගත්ම දෙය වනුයේ වගකීම් සහතිකයයි.අනෙක් ආයතන වලින් ලබා නොදෙන වගකීම් සහතිකයක් අප ඔබට ලබා දෙන්නේ අපගේ විශ්වාසනීය සේවය ඔබට ලබා දිය යුතු බැවිනි.hair extension පිළිබඳ සියලු තොරතුරු මුල සිට ඉතා සරලව පැහැදිලි කර දී ඔබට අවශ්‍ය hairs පවා තෝරාගැනීමට අප ඉඩ ලබාදී ඇත්තේ එම නිසා ය🍂🍂🍂
✨✨✨✨✨ලංකාව පුරා ඇති අපගේ ඕනෑම ශාඛාවකින් මෙම සේවය ඔබට ලබාගත හැකිය.ඔබට පහසු වේලාවක් හා දිනයක් වෙන්කරගෙන අපගේ විශ්වාසනීය සේවය ලබා ගන්න අප හා එක්වන්න✨
☃Hansi's Salon And Academy ☃
Contact ☎
✨✨✨ 🏬 Hanwella Maharagama Awissawella kandy Rathnapura Jaa ela
⁨076 204 9271⁩

08/09/2026

R 👉ඔබගේ හිසකෙස් මදි ද ?🌸ඔබගේ තට්ට හිස පැදිලා ද ? 🌸හිසකෙස් වැවීම ප්‍රමාද ද ?🌸හිසකෙස් වල volume එක මදි ද ?🌸🌸 මේ සඳහා සාර්ථක ප්‍රතිඵල ඇත්තේ hair extension වල පමණි 🌸🌸

K 👉ඔබගේ හිසකෙස් මදි ද ?🌸ඔබගේ තට්ට හිස පැදිලා ද ? 🌸හිසකෙස් වැවීම ප්‍රමාද ද ?🌸හිසකෙස් වල volume එක මදි ද ?🌸🌸 මේ සඳහා සාර්ථක ප්‍රතිඵල ඇත්තේ hair extension වල පමණි 🌸🌸

M 👉ඔබගේ හිසකෙස් මදි ද ?🌸ඔබගේ තට්ට හිස පැදිලා ද ? 🌸හිසකෙස් වැවීම ප්‍රමාද ද ?🌸හිසකෙස් වල volume එක මදි ද ?🌸🌸 මේ සඳහා සාර්ථක ප්‍රතිඵල ඇත්තේ hair extension වල පමණි 🌸🌸

Category

Telephone

Website

Address

No 42 Main Street
Hanwella
10650

Opening Hours

Tuesday 09:00 - 19:00
Wednesday 09:00 - 19:00
Thursday 09:00 - 19:00
Friday 09:00 - 19:00
Saturday 09:00 - 19:00
Sunday 09:00 - 19:00

Alerts

Be the first to know and let us send you an email when Hansi's Salon & Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Subscribe

We will notify you when anything happens in Hanwella.