OPLEE Luxury Products

OPLEE Luxury Products

Share

Luxury Product Range for Hair & Skin

We believe that skincare can help with all aspects of your physical, mental, and emotional well-being because your skin affects and reflects your overall health. Our OPLEE Luxury skincare products can be used as the foundation for broader well-being rituals that influence the mind and engage the five senses to promote harmony from the skin to the soul.

24/08/2026

ඔබත් සූදානම්ද?

OPLEE වෙතින් අලුත්ම PRODUCT එකක් ඉක්මනින්ම ඔබ අතට!💛

ඒත්… ඒ මොකක්ද කියලා අනුමාන කරන්න පුළුවන්ද? 👀🔍

💬 ඔබේ guess එක Comment එකකින් අපිට කියන්න!

🎁 නිවැරදිවම අනුමාන කරන පළමු 3 දෙනාට, Product එක Launch කළ සැනින් FREE Product එකක් දිනාගන්න අවස්ථාව! 🎁✨

⏳ The BIG REVEAL drop this Monday !

Stay Tuned… 👀🔥
මේක නම් Miss කරගන්න එපා! 💛

24/08/2026

💙 අපේ ආදරණීය OPLEE පවුල වෙනුවෙන් පුංචි තෑග්ගක්! 🎁✨

නැවත නැවතත් OPLEE තෝරාගනිමින් අප කෙරෙහි තැබූ ඔබේ විශ්වාසය සහ ලබාදෙන ආදරය අපට වචනවලින් කියා නිම කළ නොහැකි තරම් වටිනවා. 🥰

ඒ ආදරයට සහ විශ්වාසයට අපගේ හදවතින්ම ස්තුති කිරීමක් ලෙස, අපගේ වටිනා Repeat Customers 10 දෙනෙකු වෙනුවෙන් මෙම විශේෂ තෑගි පුංචි මතකයක් ලෙස ඔබ වෙත එවන්නට අපි තීරණය කළා. 🎁💙

ඔබේ ආදරය සහ විශ්වාසය අපගේ ගමනේ ලොකුම ශක්තියයි. ✨

ඉදිරියටත් OPLEE සමඟින්, ඔබේ සුන්දරත්වයේ සහ ස්වයං රැකවරණයේ සෑම පියවරකදීම ඔබ සමඟ රැඳෙන්නට අපි බලාපොරොත්තු වෙමු. 💙

ආදරයෙන්,
OPLEE Luxury Products 💙

24/08/2026

🌿 ඔබේ සමේ ගැටළු සඳහා අවශ්‍ය නිවැරදි Ingredients එක්ක Skin Care Routine එකක්! 💚✨

OPLEE Tea Tree Face Wash සමඟ දිනපතා ඔබේ මුහුණට healthy, fresh & clean feeling එකක් ලබාගන්න. 🫧🌿

🍃 Tea Tree Leaf Oil
✨ Salicylic Acid
💧 Glycerin
🌿 Castor Oil

මෙම ප්‍රබල ingredients වලින් සමන්විත OPLEE Tea Tree Face Wash ඔබේ දෛනික skincare routine එකට අදම එකතු කරගන්න! 💚✨

📞 දැන්ම Order කරන්න: 070 799 5511

24/08/2026

✨ Pimples වලට හොඳම විසඳුම! 🌿💚

පිරිසිදු, fresh skin එකකට OPLEE Tea Tree Face Wash 🫧

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සහතික ලත්, සමට අතිශයෙන්ම හිතකර නිශ්පාදනයකි.

🟢 ගැහැණු පිරිමි දෙපාර්ශවයටම භාවිතා කල හැකියි.
🍃 Tea Tree Extract සමඟ pimples & excess oil වලට daily care එකක්!
💚 Pimples free, fresh looking skin එකකට අදම OPLEE පාවිච්චි කරන්න!

📞 Order Now: 070 799 5511

22/08/2026

✨ Something NEW is coming… 👀

ඔබේ දිනපතා ජීවිතයට අලුත් ආරක්ෂාවක් එක් කරන්න අපි සූදානම්! 🦟🛡️

Stay tuned… The surprise is coming soon! 💛

OPLEE සමඟ ඔබේ දෛනික ජීවිතයට නව ආරක්ෂාවක් ගෙන එන්න 🛡️

22/08/2026

✨ අඳුරු ලප අඩු කර, ඔබේ ස්වභාවික දීප්තිය නැවත ලබාගන්න. 💛

OPLEE Pigmentation Cream සමඟ පැහැදිලි හා දීප්තිමත් සමකට අදම ආරම්භ කරන්න.

📞 දැන්ම ඇණවුම් කරන්න: 070 799 5511

22/08/2026

ලප කැළැල්වලට එකම විසඳුම — OPLEE Pigmentation Cream ♥️

ඔබේ සමේ ලප කැළැල් සහ pigmentation වලට උපකාරී වන powerful ingredients 3ක් එකම formula එකකින්! 😌

✨Niacinamide – සමේ tone එක වැඩිදියුණු කරමින් skin barrier එක ශක්තිමත් කිරීමට උපකාරී වේ.

✨Alpha Arbutin – dark spots සහ pigmentation පෙනුම අඩු කිරීමට උපකාරී වේ.

✨ Kojic Acid Dipalmitate – වඩාත් පැහැපත් හා even-looking complexion එකක් ලබාගැනීමට උපකාරී වේ.

💛 ලප කැළැල්වලට එකම විසඳුම — OPLEE Pigmentation Cream.

📞 Order Now: 070 799 5511

21/08/2026

කුරුළෑ සුව කරගන්න දැනට ලoකාවේ තියෙන හොඳම සහ විශ්වාසනීයම Product එක...

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය සහිතයි - NMRA Approved

1) Oplee Tea Tree Face Wash - 🏷️ Rs. 1200.00
2) Oplee Deep Cleaning pimple Cleanser 50g – 🏷️ Rs.1450.00
3) Oplee Pigmentation Cream 50g – 🏷️Rs.1950.00

NMRA Approved Products
Manufactured by GMP and ISO Certified Oproma Cosmetics Pvt Ltd

💭 කුරුළෑ වලට විසඳුමක් සොයනවාද?
💭 මුහුණේ ආසාදන තත්වයන් තියෙනවාද?
💭 සම අනවශ්‍ය ලෙස තෙල් සහිතයිද?
💭 මුහුණේ කුණු දූවීලි තැන්පත් වීම සහ හිරු කිරණට නිරාවරණය වීම නිසා සමේ නිරෝගී බව නැති වෙලා අවපැහැ ගැන්විලාද?
💭 කුරුළෑ සඳහා ප්‍රථිඵල නැති විවිධ නිශ්පාදන භාවිතා කර, තිබුන තත්වය වැඩි වෙලාද?
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සහතික ලත්, ඔප්ලී ටී ට්‍රී ෆේස් වොශ් එක සහ ඔප්ලී මින්ට් ක්ලෙන්ස එක මේ ගැටලු සියල්ලටම විසඳුම් ලබා දෙනවා.

💭 Do you need a solution for acne or pimples?
💭 Do you have skin infections, rashes, or irritations?
💭 Is your skin unnecessarily oily?
💭 Has the skin lost its health and become discolored due to the accumulation of dirt and sun exposure on the face?
💭 Has the condition worsened after using various products for acne?
Oplee Tea Tree Face Wash and Oplee Deep Cleaning Cleanser are National Drug Regulatory Authority-certified products and provide solutions to all these problems.

🇱🇰

21/08/2026
20/08/2026

කුරුළෑ සුව කරගන්න දැනට ලoකාවේ තියෙන හොඳම සහ විශ්වාසනීයම Product එක...

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය සහිතයි - NMRA Approved

1) Oplee Tea Tree Face Wash - 🏷 Rs. 1200.00
2) Oplee Deep Cleaning pimple Cleanser 50g – 🏷 Rs.1450.00
3) Oplee Pigmentation Cream 50g – 🏷Rs.1950.00

NMRA Approved Products
Manufactured by GMP and ISO Certified Oproma Cosmetics Pvt Ltd

💭 කුරුළෑ වලට විසඳුමක් සොයනවාද?
💭 මුහුණේ ආසාදන තත්වයන් තියෙනවාද?
💭 සම අනවශ්‍ය ලෙස තෙල් සහිතයිද?
💭 මුහුණේ කුණු දූවීලි තැන්පත් වීම සහ හිරු කිරණට නිරාවරණය වීම නිසා සමේ නිරෝගී බව නැති වෙලා අවපැහැ ගැන්විලාද?
💭 කුරුළෑ සඳහා ප්‍රථිඵල නැති විවිධ නිශ්පාදන භාවිතා කර, තිබුන තත්වය වැඩි වෙලාද?
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සහතික ලත්, ඔප්ලී ටී ට්‍රී ෆේස් වොශ් එක සහ ඔප්ලී මින්ට් ක්ලෙන්ස එක මේ ගැටලු සියල්ලටම විසඳුම් ලබා දෙනවා.

💭 Do you need a solution for acne or pimples?
💭 Do you have skin infections, rashes, or irritations?
💭 Is your skin unnecessarily oily?
💭 Has the skin lost its health and become discolored due to the accumulation of dirt and sun exposure on the face?
💭 Has the condition worsened after using various products for acne?
Oplee Tea Tree Face Wash and Oplee Deep Cleaning Cleanser are National Drug Regulatory Authority-certified products and provide solutions to all these problems.

🇱🇰

Telephone

Address

PO Box No. 03, Weliweriya (11710)
Gampaha
11100

Opening Hours

Monday 05:00 - 00:00
Tuesday 05:00 - 00:00
Wednesday 05:00 - 00:00
Thursday 05:00 - 00:00
Friday 05:00 - 00:00
Saturday 05:00 - 00:00
Sunday 05:00 - 00:00

Alerts

Be the first to know and let us send you an email when OPLEE Luxury Products posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Subscribe

We will notify you when anything happens in Gampaha.