Sithu palace
❤❤
16/09/2026
ජිවිතේ දවසක් එනවා, කොච්චර ආදරෙන් හිටියත් සදහටම ඒ ආත්මෙන් සමුගන්න වෙන...
ඉතින්!
"මං නැති දවසක මේ වචන ටික ඔයා අශාවෙන් කියවන්න"
මේ ලොකේ මට දැනුනු කෙනා ඔයා!
මේ ලෝකේ වැඩියෙන් ආදරේ කරපූ කෙනා ඔයා!
මං මේ ලෝකේ වැඩියෙන් කතා කරන්න ආසම කෙනත් ඔයා!
මං වැඩිපුරම ඉන්න ආස ඔයගෙ උනුහුමේ!
ඉතින් මේ ආත්මෙට විතරක් නෙමෙයි මම සංසාරෙ පුරාවටම ඔයා වෙනුවෙන් මගෙ මුලු ආත්මේම දිලා ඉවරයි!
අතරමගදි ඔයාව තනිකරලා යන්න ගියත් ආයේ මම ඊලග ආත්මේ ඔයා වෙනුවෙන් ඉන්නවා.!
ඉතින් මට සමාවෙන්න!
මේ විදියට නොහිතපු වේලාවක ඔයාම මෙහෙම තනිකරලා සදහටම සමු ගන්න උනාට ජිවිතේ කෙටියි තමා ඒත් මේ දිගු සසරේ ඔයා එක්කමයි! ඉතින් සමුගමු!
ඊලග නැවතුමෙන් හමුවනතුරු..! 💔🫂
හ්ම්❤
21/09/2025
😍❤
03/07/2025
Painting sari ❤️💖
17/04/2025
Pearl and painting sari ❤️
Cash on delivery available 🥰
අඩුම මිලට අපෙන් ඔබට ඔබගේ ඇණවුම අදම භාරදෙන්න🎉
18/03/2025
Painting sari 🥰❤️
03/03/2025
MEN'S SHOES 🎉
සාධාරණ මිලකට අපෙන් ඔබට
ලංකාවේ අඩුම මිල
භාණ්ඩය ලැබුණු පසු මුදල් ගෙවිමේ හැකියාව ඇත.
Website
Address
Galewela
21200
Alerts
Be the first to know and let us send you an email when Sithu palace posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.