Harshi with herbline
හර්බ්ලයින් ප්‍රොඩක්ට්
22/05/2023
Cinnamon capsules (කුරුඳු)
මෙය ආහාර අතීරේකයක් පමණී😍😍
අපි බෙහෙත් ගන්නේ ලෙඩක් හැදුනොත් නේ ❤️
කැප්සියුල් එකක් ගන්නේ ඇගට අවශ්‍ය පෝශනය අරං
ලෙඩක් හැදෙන්නේ නැතුව ජීවත් වෙන්න....
ඕකයි වෙනස 😘❤
කුරුඳු ප්‍රබල ඔක්සිහරණයකි. සාම්ප්‍රදානුකූලව ආහාර දිරවීමට,ආමාෂයීය චලනය පහසු කරවන බඩ,පපුව දැවිල්ලනැති කරන ඔක්සිකාරය සහ ආමාශගත වේදනා ,බඩ පිපුම,ආහාර නොදිරවීම නැති කරයි. 100%ක් ලංකා කුරුඳු යොදා සාදා ඇත.
❤️ බාහිර පරිසරයේ විෂ දුම,වායුව,ආහාර,ජලය මේවා ගත්තම අපේ ඇගේ ෆ්‍රී රෙඩිකල්ස් කියලා දෙයක් ඇති වෙනවා ඒකට විරුද්ධව සටන් කරන්න පුලුවන් ප්‍රතිඔක්සිකාරකයක් තමයි කුරුඳු කියන්නෙ.
❤️ ඩයබිටික් වලට
❤️ හම තරුණව තියාගන්න
❤️ හමේ ප්‍රිග්මන්ටේශන් වලට
❤️ දිදුලන සමකට
❤️හමේ තුවාල සුවපත්
කරවීමට
❤️ අපේ ඇගේ ඇති වෙන වෛරස් රෝග වලට සටන් කරනවා
❤️ පිළිකා තත්වයන් වලට මූලික වන සෛල නැති කිරීමට උපකාරී වෙනවා
❤️ ශරීරයේ නියමිත බර පවත්වා ගන්න කුරුඳු උදව් වෙනවා
❤️ ඒ වගේම අපේ මොළය ඉන්ෆෙක්ෂන් වලින් ආරක්ශා කරනවා
භාවිතයට උපදෙස් : දිනපතා උදේ සහ රාත්‍රී කෑමට පසු (පැය භාගයකට පසු) කැප්සියුල් එක බැගින් බොන්න.
මිල රු. 990 යි
කුරියර් ගාස්තු 300යි
5000ට වැඩි ඇනවුම් වලට කුරියර් ගාස්තු නැත.
07/07/2022
07/07/2022
Category
Telephone
Website
Address
Pallebedda
Embilipitiya
Alerts
Be the first to know and let us send you an email when Harshi with herbline posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.