Moms gallery

Moms gallery

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Moms gallery, Dambulla, Dambulla.

WELCOME TO MOM GALLARY🤲👀🫂

Mom -Tharushi's Gallery 🖼️
Featuring the cutest co-star: daughter neily 👧
Lifestyle | Motherhood | Daily Vlogs | Sri Lanka 🇱🇰

🤲🌏නෙයිලිගේ ලෝකය අම්මගේ ඇසින්..👀🌸

30/09/2026

හරි වයසෙදි ලමයි හිටියනම් ළමයා හෙට ලමා දිනේ සමරනවා... 😁😂

゚viralシ

30/09/2026

හා නැද්ද? 😁

゚viralシ

30/09/2026

Toys වලට යන සල්ලි ඉතුරුයි..😁

゚viralシ

30/09/2026

එව්වා ඉබේ වෙන දේවල් 🥲😒

゚viralシ

30/09/2026

🥺❤️

゚viralシ

29/09/2026

දවසක මං මගේ දුවට කියනවා...

ජීවිතේ අමාරුම තැනකදී
හැමදේම හිරවෙලා වගේ දැනුනොත්
ඔහේ දුවන්න එපා පුතේ,
මාව හොයන් එන්න...

ලෝකෙම එපා වෙලා,
ආපස්සට හැරෙන්න තැනක් නැති උනාම
ඔයාට හැරෙන්න එකම තැන
අම්මගේ පපුව කියලා මතක තියාගන්න.

ඔයාට කවුරු නැතත් කමක් නෑ පුතේ,
මැරෙන තුරාවට අම්මා ඉන්නවා.
මේ ලෝකේ ඔයාව දාලා හැමෝම ගියත්,
මම ඔයාව තනිකරන්නේ නෑ.

මම පොරොන්දු වෙනවා...
හෙවනැල්ල වගේ,
ඔයා යන හැම තැනකම,
ඔයාට නොපෙනුනත් ලඟින්ම ඉන්නවා කියලා.❤️🥺

゚viralシ

29/09/2026

ඒ කාලෙට ආපහු යන්න තිබුනනම්...🥺❤️

゚viralシ

29/09/2026

ඕනෙනම් හොයාගනීනේ..😒💔

゚viralシ

29/09/2026

මෙව්වා නම්...🥲💯

゚viralシ

29/09/2026

ඔයා breastfeed කලේ කොහොමද? 😁

゚viralシ

Telephone

Address


Dambulla
Dambulla

Alerts

Be the first to know and let us send you an email when Moms gallery posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Subscribe

We will notify you when anything happens in Dambulla.