Salon Hairport 7

Salon Hairport 7

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Salon Hairport 7, Hair salon, No 107/A, Main Street, Battaramulla.

Salon Hairport 7 – Where Your Style Takes Off ✂️
Unisex Salon | Haircuts • Treatments •
Hair Replacement
Bridal • Coloring • Styling
📍Battaramulla, Sri Lanka | 📲 DM to Book
#SalonHairport7 #HairCareSL #HairReplacementSL

22/07/2026

✨ කොණ්ඩය නැතිවුණා කියලා විශ්වාසයත් නැතිවෙන්න ඕනෙ නෑ! ✨

👉 “තත්පර කිහිපයකින් ඔබේ පෙනුම සහ විශ්වාසය වෙනස් කරගන්න!” 🔥

ඔබත් හිසකෙස් අහිමිවීමෙන් පීඩාවට පත්වෙනවාද?

🔹 100% Natural Human Hair
🔹 ස්වභාවික පෙනුම
🔹 වේදනාවකින් තොරව
🔹 ක්ෂණික වෙනසක්
🔹 නැවතත් ඔබේ විශ්වාසය ලබාගන්න

💯 Real Change. Real Confidence.

📍 Salon Hairport7 – Hair Replacement Specialists
📲 071 727 9246 (WhatsApp)
📲 077 772 4246 (WhatsApp)
☎️ 011 208 0130

07/07/2026

👑 හිසකෙස් අහිමිවීම ඔබේ විශ්වාසය අහිමි කිරීමට ඉඩ නොදෙන්න.

ඔබට නැවතත් ස්වභාවික, ආකර්ෂණීය සහ තරුණ පෙනුමක් ලබාගත හැකිය.

Hairport 7 හි අපි 100% ස්වභාවික මිනිස් කෙස්වලින් නිමවූ ප්‍රිමියම් Hair Systems භාවිතා කරමින්, ඔබටම ගැළපෙන ස්වභාවික පෙනුමක් නිර්මාණය කර දෙන්නෙමු.

✅ 100% ස්වභාවික පෙනුම
✅ සුවපහසු සහ ආරක්ෂිත පැළඳීම
✅ ඔබට ගැළපෙන වෘත්තීයමය Styling
✅ පෞද්ගලිකත්වය සම්පූර්ණයෙන්ම ආරක්ෂා කෙරේ

අදම ඔබේ නොමිලේ උපදේශන වේලාව වෙන්කරවා ගන්න!

✨ Real Change. Real Confidence.

📍 Hairport 7 – බත්තරමුල්ල

📞 071 727 9246
📞 077 772 4246
☎️ 011 208 0130

Hairport 7 – ශ්‍රී ලංකාවේ විශ්වාසදායක Hair Replacement විශේෂඥයින්.

04/07/2026
01/07/2026

🙏 පොසොන් පොහොය නිමිත්තෙන් දෙවන වරටත්…

Hairport7 පවුලේ සංවිධානයෙන් කඩල දන්සල සාර්ථකව පැවැත්වීමට ලැබීම අපට මහත් සතුටක් හා භාග්‍යයක්.

දන් දීම යනු ආහාරයක් පිරිනැමීම පමණක් නොව,
ආදරය, කරුණාව සහ සෙනෙහස බෙදාගැනීමයි. 💛

මෙම පින්කම සාර්ථක කර ගැනීමට දායක වූ සියලු දෙනාට අපගේ හෘදයාංගම ස්තුතිය.

තෙරුවන් සරණයි! 🙏

🙏

30/06/2026

Book Your Appointment Today!

📞 Call Us:
071 727 9246
077 772 4246

☎ Landline:
011 208 0130

Photos from Salon Hairport 7's post 30/06/2026

Book Your Appointment Today!

📞 Call Us:
071 727 9246
077 772 4246

☎ Landline:
011 208 0130

29/06/2026

🙏 මෙත් සිත් පිරුණු පොසොන් පොහෝ දිනයක් වේවා!

ඔබටත් ඔබේ ආදරණීය පවුලේ සැමටත් සාමය, සතුට සහ සෞභාග්‍ය පිරි සුබ පොසොන් පොහෝ දිනයක් ප්‍රාර්ථනා කරමු. 🌼☸️

Hairport 7 – Hair Replacement Specialist
📍 Battaramulla
📞 071 727 9246 | 011 208 0130

30/05/2026

🪔✨ ✨🪔
සැමට පින්බර වෙසක් පෝය දිනයක් වේවා! 🙏

බුදුරජාණන් වහන්සේගේ උතුම් තෙමඟුල සිහිපත් කරන මේ පින්බර වෙසක් දිනයේ,
ඔබත් ඔබේ පවුලේ සැමත් සතුට, සාමය, සෙත සහ යහපතෙන් පිරි ජීවිතයක් ගත කරන්නට ලැබේවායි ප්‍රාර්ථනා කරමු. 🌼🕯️

දයාබරත්වය, කරුණාව සහ මෛත්‍රියෙන් ලෝකය ආලෝකමත් කරමු.

Hairport7 Family ❤️

🌕🪔 Happy Vesak Day 2026 🪔🌕

Category

Telephone

Website

Address


No 107/A, Main Street
Battaramulla

Alerts

Be the first to know and let us send you an email when Salon Hairport 7 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Subscribe

We will notify you when anything happens in Battaramulla.