Errita

Errita

Share

Glow with Confidence✨

12/08/2026

තෙල් සහ blemishes control කරලා clear, balanced skin look එකක් ලබාගන්න 💙✨
The Ordinary Niacinamide 10% + Zinc 1% excess oil balance කරන්න, blemishes & post-breakout marks visibly improve කරන්න, සහ skin texture & pore appearance better කරන්න help කරයි.

Lightweight serum එකක් නිසා daily skincare routine එකට easily add කරගන්න පුළුවන්. Oily, blemish-prone skin වලට perfect balancing solution එකක් 🌿

✅ AM / PM use
✅ All skin types
✅ Patch test recommended

දැන්ම order කරන්න Errita.lk 🛍️

10/08/2026

අඳුරු, tired skin එකට bright glow එකක් ලබාදෙන්න time එකක් 🍊✨
COSRX Vitamin C 13 Serum 13% Pure Vitamin C සමඟ dull skin, dark spots සහ post-acne marks visibly improve කරන්න help කරයි.

Uneven skin tone එක brighten කරලා, natural glow එක enhance කරන්න lightweight serum එකක් ලෙස everyday skincare routine එකට perfect addition එකක් 💛

✅ AM / PM use
✅ All skin types
✅ Patch test recommended

දැන්ම order කරන්න Errita.lk 🛍️

08/08/2026

වියළි, dull skin එකට deep hydration boost එකක් දෙන skincare favorite එක 💛✨
COSRX Advanced Snail 92 All In One Cream 92% snail mucin සමඟ සමට intense hydration, nourishment සහ soothing care ලබාදෙයි.

Lightweight texture එක නිසා sticky feeling නැතුව smooth finish එකක් දෙයි. Dry, tired & rough skin වලට daily moisturizer එකක් ලෙස perfect choice එකක් 🌿

✅ AM / PM use
✅ All skin types
✅ Patch test recommended

දැන්ම order කරන්න Errita.lk 🛍️

06/08/2026

Dull, uneven skin tone එකට glow boost එකක් දෙන්න time එකක් ✨
The Ordinary AHA 30% + BHA 2% Peeling Solution dead skin cells gently exfoliate කරලා, skin texture & radiance improve කරන්න help කරන weekly treatment එකක් ❤️

Clogged pores, dullness & uneven texture ගැන concern එකක් තියෙනවද?
මේක තමයි ඔබගේ skincare routine එකට add කරන්න perfect exfoliating solution එක 💫

⚠️ PM routine only
⚠️ 10 minutes පමණක් තබා wash off කරන්න
⚠️ Patch test recommended

දැන්ම order කරන්න Errita.lk 🛍️

04/08/2026

උදෑසනේම fresh, clean feeling එකක් ලබාගන්න 🌿✨
COSRX Low pH Good Morning Gel Cleanser සමේ natural balance එක රැකගනිමින්, dirt, oil & impurities gently cleanse කරයි. Sensitive skin වලටත් suitable නිසා everyday morning routine එකට perfect choice එකක් 💚

දැන්ම order කරන්න Errita.lk 🛍️

09/12/2025

𝐓𝐡𝐞 𝐎𝐫𝐝𝐢𝐧𝐚𝐫𝐲 𝐍𝐢𝐚𝐜𝐢𝐧𝐚𝐦𝐢𝐝𝐞 𝟏𝟎% + 𝐳𝐢𝐧𝐜 𝟏% එකෙන් වෙන්නේ මොකක්ද දන්නවාද?

🌝 ලප කැලැල් නැති පැහැපත් සමකට
✔️සමෙහි ඇති කලු ලප මකා දමමින් කුරුලෑ කැලැල් සුව කරයි
✔️සමේ මෙලනින් නිෂ්පාදනය අවම කරයි. එමෙන්ම සමේ
ඇතිවන hyperpigmentaion ,blemishes වලින් ඇතිවෙන සියලුම කැලැල් නැති කර සමට පැහැපත් බාවයක් ලබා දෙයි.
✔️ Pimples scars,acne scars වලට මෙය හොදම විසදුමක් වන අතර අව්වට පිලිස්සුන සම පැහැපත් කර ඉතා හොද පෙනුමක් ලබා දෙයි.
✔️Pigmentation ගැන කරදර වන ඔබට මෙය ඉතා හොද විසදුමකි.
✔️ සමේ Anti ageing spot නැති කරමින් skin clear කරන අතර අව්වට පිලිස්සුන සම පැහැපත් කර හොද පෙනුමක් සමට ලබා දෙයි. ඔබේ සමේ තැනින් තැන අව්වට පිලිස්සුන ලප තිබේනම් එය සුව කරගත හැක.
✔️සාමාන්‍ය bleaching cream වලින් වන සමට වන අහිතකර තත්වයන් මේ මගින් ඇති නොකරන අතර ඔබට හොද glow skin එකක් මේ මගින් ඇති කර ගත හැකියි.

🍃කුරුලෑ වලින් නිදහස් වෙන්න.
✔️මෙම නිෂ්පාදනය තෙල් සහිත සම සදහා වඩාත්ම සුදුසුය.
✔️Niacinamide 10% Zinc 1% යනු සමට අත්‍යවශ්‍ය නිෂ්පදයකි. සමට අවශ්‍යම vitamin B3 මෙහි අඩංගු වේ.
✔️කුරුලෑ සහ කුරුලෑ කැළැල්, වළවල් සුව කරයි.
✔️Acne සහ pigmentation, open pores සදහා ඉතා හොද ප්‍රතිපල ගෙනදෙයි.
✔️සමෙහි තෙතමනය ආරක්ෂා කරමින් සම රැලි වැටීම අඩු කරයි.
✔️මෙමගින් මුහුණේ ලප කැලැල් ඉවත් කර ඉතා දීප්තිමත් තරුණ පෙනුමක් ලබාදෙයි.
✔️නියාසිනාමයිඩ් (විටමින් බී 3) පැහැපත් සහ වඩාත් ඒකාකාර පෙනුමක් සඳහා සමේ ඉහළම පෘෂ්ඨය මත ක්‍රියා කරයි.
✔️මෙම විටමින් හි ඉහළ 10% සාන්ද්‍රණයක් සූත්‍රයෙහි සින්ක් ලවණ පයිරොලිඩෝන් කාබොක්සිලික් අම්ලය මගින් සමේ සිදුරු කැළැල් ඉවත් කිරීමට උපකාර කිරීම සඳහා ක්‍රියා කරයි.
✔️නියාසිනාමයිඩ් සමේ පැහැය පැහැපත් කිරීම සඳහා ද ඵලදායී වේ.

එහෙනම් ටික ටික ගෙවලා ගන්න එන්න Errita.lk වෙතට.

10/07/2025

☀️ Say hello to sun protection and skin hydration! 💧
COSRX Aloe Soothing Sun Cream SPF50+ PA+++ (50ml) is your daily must-have for smooth, calm, and UV-protected skin.

Infused with aloe vera to soothe sensitive skin
Broad-spectrum SPF 50+ & PA+++ for maximum protection
Lightweight, non-greasy & perfect under makeup

Your skin’s new best friend under the sun! 🌞
Available now on Errita.lk
https://www.errita.lk/product/cosrx-aloe-soothing-sun-cream-spf50-pa-50ml/

Photos from Errita's post 01/02/2025

Visit Errita today and shop with confidence knowing you’re getting 100% original and authentic skincare products. Elevate your beauty routine with our carefully curated selection from trusted brands.

Ordinary niacinamide
Pimples ,open pores ,acne scars ඉවත් කර glow and clear skin සදහා

Cosrx Advanced Snail 92 All in One Cream
Bleach ක්‍රීම් ගාලා හානි වුන සම සුව​පත් කර රතු බිබිලි ඉවත් කරමින් නීරෝගීව පැහැපත් කිරීමට

Ordinary Retinol 0.2% In Squalane
අවුරුදු 25 සිට 60 70ව දක්වා වයසට ගිය වසයට යන සම තාරුණයේම තියාගන්න විතරක් නෙමෙයි එල්ලා වැටෙන සම ශක්තිමත් කරමින් පැහැපත් කරන්න ලප කැළැල් ඉවත් කරගන්නට

Shop Now - https://www.errita.lk/
Card Payment And Bank Transfer Available
Islandwide Delivery
゚

08/09/2024

Your skin is your best accessory, take care of it.❤️

🟣Buy Now with KoKo
🟢Pay later

Find us Errita.lk

08/09/2024

Now Available with KoKo 🟣
Fast Delivery 🚚
Best Price ✅

Give your skin the ultimate glow with COSRX Advanced Snail 96 Mucin Essence! 🐌💧

Packed with 96% snail mucin, it deeply hydrates, repairs, and restores your skin’s natural radiance. Perfect for that dewy, healthy look! ✨

Visit Now - Errita.lk

Address


Battaramulla

Alerts

Be the first to know and let us send you an email when Errita posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Subscribe

We will notify you when anything happens in Battaramulla.