Herbline with rashmi
ඔබට ගැලපෙන හොදමදේ තෝරගෙන වෙනස අත් ව?
13/03/2022
🌿 Herbline 🌿 වෙතින් නිශ්පාදන පෙලක්......
අදම ඇණවුම් කරන්න.
ඔබගේ
නම
ලිපිනය
දුරකතන අංකය
Massage මගින් හෝ whatsapp මගින් යොමු කරන්න.
Whatsapp 0759446715
🌿 Herbline 🌿
23/10/2021
🌿... Herbline ...🌿
❤ Herb line නිෂ්පාදන සමගින් ඔබ සිහින මැවූ පැහැපත් රන් වන් සමක් ලබා ගැනීම තව දුරටත් සිහිනයක් නොවේ.............❤
🍀 ඉස්සර ඔබ පැහැපත් සමක් ලබා ගැනීමට පිට රට සිට ගෙන්වා බෙදා හරින රූපලාවන්‍ය නිෂ්පාදන කීයක් නම් පාවිචිචි කර ඔබේ මුදලුත් කාලයත් නාස්ති කර ගන්න ඇති ද ? ඒ විතරක්ද ඒ කෘතිම නිෂ්පාදන කොපමණ කාලයක් පාවිචිචි කලත් කිසිම ප්‍රතිඵලයක් ලබා ගැනීමටත් නොහැකි වුනා නේද......?
🍀 ඒ වාගේම ලංකාවේ පාරිභෝගිකයන් හට විශාල තර්ජනයක් වී ඇති බීලීචිං අඩංගු නිෂ්පාදන සහ ව්‍යාජ නිෂ්පාදන පාවිචිචි කර කෙතරම් සමට හානි වෙන්න ඇතිද.....?
🍀 මේ සියලු ගැටළු වලට විසඳුමක් තමයි herb line නිෂ්පාදන කියන්නේ. සමට හානි කරන බීලීචිං අඩංගු නොමැති මෙම නිෂ්පාදන පෙල සමට හිතකර විටමින් වර්ග රැසකින් සමන්විත වෙනවා.
🍀 විශේෂයෙන්ම මෙහි අන්තර් ගත වන
Vitamin C, Glutathione, Arbuteen, Vitamin B3 හා Glycolic වැනි අන්තර් ගත ඖෂධ වර්ග මගින් සමට පෝෂණයක් මෙන්ම
👉සම අවපැහැ ගැන්වීම වැලැක්වීම
👉සම ඵල්ලා වැටීම වැලැක්වීම
👉සමේ ඇදෙන සුලු බව පවත්වාගෙන යාම
👉සම වයසට යාම පාලනය කිරීම
👉පිග්මන්ටේෂන් තත්වයන් පාලනය කිරීම
👉මැරුනු සෛල ඉවත් කිරීම
වැනි විශාල ක්‍රියාවලියකින් පසු ඔබට සති දෙකේ සිට සති 16 දක්වා භාවිතා කිරීම මගින් සම පැහැපත් වී නීරෝගී රන් වන් පැහැති සමක් ලබා ගැනීමට හැකි වේ.
👉 පිරිපුන් කෙස් කලබලක් සදහා keshawardhani නිශ්පාදන.
🍀 ඉතින් මෙතෙක් ඔබ පාවිචිචි කල කෘතිම රසායනික නිෂ්පාදනයන් ගෙන් මිදී Herb line නිෂ්පාදන පාවිචිචි කර වෙනස වටහා ගන්න.
❤ඔබට අවශ්‍ය ඇනවුම් සඳහා අමතන්න ❤
👉Cash on delivery .
👉 WhatsApp | messenger | 0759446715
20/10/2021
සතියක් තුලදී කොන්ඩය අගල් 2-3ක් දක්වා දික් කරගෙන කොන්ඩේ යන එක නවත්තගෙන ලස්සන දිගු පිරිපුන් කෙස් කලබකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ??
මෙන්න ඒ සදහා නොවරදින විසදුම..කේශ වර්ධණී තෛලය හා ෂැම්පු ,කන්ඩිශනර්.
100%ක් ප්‍රතිපල සහිතයි.
අපගේ නිශ්පාදන භාවිත කිරීමට පෙර හැකිනම් ඔබගේ කෙස් අග කොටස අගලක් පමණ කපා ඉවත් කරන්න.
💇💇💇💇💇💇💇💇💇💇💇💇💇💇
1. කේශ වර්ධණී තෛලය
තල තෙල්,එඩරු තෙල් විටමින් E සමග ගොටුකොළ,කරපිංචා,මුකුනුවැන්න, ඇතුලු රහස් වට්ටෝරුවකට අනුව සැකසූ HERB LINE කේශ වර්ධනී තෛලය මගින් ඔබගේ හිස කෙස්
👧ගැලවීයාම වලකයි
👧ඝන පිරිපුන් දිගට වැවුණු කෙස් කළඹක් ලබා දෙයි.
👧හිස කැක්කුම නවතාලයි.
👧හිස්හොරි ඇතිවීම පාලනය කරයි.
👧කොන්ඩය අග පැලීම නවතාලයි.
සතියට තුන්වරක් හිසකෙස් මුල් වල ගල්වා සෙමින් 💆💆සම්භාහනය කර අවම වශයෙන් පැය තුනක් පමණ තබා සොදා හරින්න.අධික ලෙස පීනසය ඇත්නම් රාත්‍රි කාලයේදී භාවිතා නොකරන්න.
100 ml එකක මිල 599/=
2. කේශ වර්ධණී ෂැම්පූ
ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත.ඔබගේ හිසකෙස් හොදින් පිරිසිදු කර හිස්කෙස් නීරෝගීමත් කරයි.
තෙත හිස්කෙස් මත ගල්වා පෙණ නගින තුරු හිදින් සම්භාහනය කර සෝදා ඉවත් කරන්න.
200 ml එකක මිල 499/=
3. කේශ වර්ධණී කන්ඩිශනර්
ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත.ඔබගේ හිස්කෙස් මුල් ශක්තිමත් කර පෝෂණය කරයි.පාලනය කිරීමට පහසු ඝණ සිත් ගන්නා සුලු කෙස් කළඹක් ලබා දෙයි.
ෂැම්පූ කල හිසකෙස් මත හිස කෙස් මුල සිට අග දක්වා හොදින් ගල්වා විනාඩි පහක් පමණ තබා හොදින් සෝදා හරින්න.
200 ml එකක මිල 499/=
පාවිච්චි කරලම වෙනස වටහාගන්න.. 😍😍😍😍
කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි .ලංකාවේ ඕනෑම ප්‍රදේශයකට ප්‍රවාහනය කරනු ලැබේ.
නිශ්පාදන තුනම මිල 1597/=
ඇණවුම් කිරීමට ඔබගේ
නම,
ලිපිනය,
පදිංචි දිස්ත්‍රික්කය,
දුරකතන අංකය
අපවෙත Whatsapp 0769446715 හෝ masseger / SMS මගින් ලබාදෙන්න.
දිවයින පුරා ප්‍රවාහනය කරනු ලැබේ
Cash on delevery පහසුකම් ඇත...
100% ශ්‍රී ලාංකිය අපේ ගුණාත්මක නිෂ්පාදන මිලදී ගෙන අදම වෙනස වටහාගන්න..
12/10/2021
♦️හිස්සොරි වදෙන් සදහටම මිදෙමු...
👸👸හිස්සොරි ඔබට තවමත් වදයක්ද ?
🤷🤷මෙම සත්කාරක පෙළ භාවිතා කිරීමෙන්
හිස්සොරි ඉවත් වීම සහ නැවත ඇතිවීම පාලනය කරයි.
හිස කැසීම සහ වේදනාව නැතිවී යාම ,
හිස්සොරි නිසා ඇතිවන හිසකෙස් හැලිමද පාලනය කරයි .
😍Treatment pack එකක් ලෙස භාවිතා කිරීමට කේෂ වර්ධනී තෙල් එක සමග භාවිතා කරන්න .
අන්තර්ගතයන්
🔸කෙරටින්
🔸ගොඩපර
🔸පොල් තෙල්
🔸ප්‍රරෝ විටමින් බි 5
සොඳුරු රුවැත්තියකට තමන්ගේ කේශ කල්‍යාණිය ආභරණයක් බඳු ය.
🧚🧚🧚🧚🧚🧚🧚🧚🧚🧚🧚🧚🧚🧚🧚🧚
තමන්ගෙ කේශ කල්‍යාණිය නීරෝගි, පිරිපුන්ව, දැකුම්කළු ස්වාභාවයෙන් යුක්තව තිබෙනවාට කවුද අකමැති නේද?
🖤🖤🖤🖤🖤🦋🦋🦋🖤🖤🖤🖤🖤🖤
හානි වූ හිසකෙස් යනු, කෙස් අඟ පැලීමට එහා ගිය තත්ත්වකි. හානි වූ හිසකෙස් පිළිබඳ නිරන්තර අවදානයකින් පසු නොවුනහොත් තත්ත්වය මීට වඩා තීව්‍ර විය හැකි ය.
ඔබ දන්නවා ද?
අපගේ හිසකෙස් ස්ථර කිහිපයකින් සමන්විත වන අතර බාහිරම ස්ථරය කියුටිකල් ( cutical) ලෙස හඳුන්වන අතර හානි වූ හිසකෙස් පෝෂණය නොකළහොත් මෙම ස්ථරය විවෘත වී කැඩී යා හැකි ය. එවිට ඔබට පාලනය කළ නොහැකි විසිරුණු, කෙස් අඟ පැලුණු, අවුල් වූ ස්වාභාවයෙන් යුක්ත හිසකෙස් දක්නට ලැබේ.
කාන්තාවකගේ පංච කල්‍යාණයෙන් එක් අංගයක් වනුයේ කේශ කල්‍යාණිය වන අතර වර්තමානය වනවිට හිසකෙස් මත ගල්වන විවිධ රසායනික ආලේපන මෙන් ම හිරු එළිය හා පාරිසරික දූෂණය හේතුවෙන් කේශ කලාපය විනාශ වී යයි.
නමුත් ඔබ නිසියාකාරව ඔබගේ හිසකෙස් රැක බලා ගන්නේ නම් ඔබට පිරිපුන්, නීරෝගිමත්, ආකර්ෂණීය, කෙස් කළඹකට හිමිකම් කීමට හැකි ය.
♐ Keratin Repair Shampoo
කෙරටීන්, ආගන් ඔයිල් හා Pro Vitamin B5 අන්තර්ගත මෙම hair shampoo එක මඟින් ඔබගේ හානි වූ හිසකෙස් තව දුරටත් වියලීමට ලක් නොකොට හොඳින් පිරිසිදු කරයි.
♐ Keratin Repair Conditioner
කෙරටීන, ආගන් ඔයිල් හා Pro Vitamin B5 අන්තර්ගත මෙම Conditioner එක මඟින් ඔබගේ හානි වූ හිසකෙස් පෝෂණය කර නීරෝගිමත් කරයි.
ෂැම්පු කරගත් පසු ඔබගේ හිසකෙස් මත Conditioner ආලේප කර විනාඩි 3-10 ක් අතර කාලයක් තබා හොඳින් සෝදා හරින්න.
♐ Keratin Repair Treatment
කෙරටීන, ආගන් ඔයිල් හා Pro Vitamin B5 ඉහළ ප්‍රතිශක්තියක් අන්තර්ගත මෙම නිෂ්පාදනය, කෙරටීන් ෂැම්පු යොදා සෝදාගත් හිසකෙස් මත ආලේප කර ෂවර් කැප් එකක් මඟින් ආවරණය කර විනාඩි 20-30 ත් අතර කාලයක් තබා හොඳින් සෝදා හරින්න.
අවම වශයෙන් සතියකට තුන්වරක් මෙම ප්‍රතිකාරය සිදු කරන්න.
හිස් කබල මත ආලේප නොකරන්නේ නම් Leave On Treatment එකක් ලෙස භාවිතා කළ හැකි ය. රැලි සහිත හිසකෙස් මත Leave On Treatment එකක් ලෙස භාවිතා කරන්නේ නම් ඔබගේ හිසකෙස් වලට ෂයින් එකක් සහිතව Curls මතුකරගත හැකි ය.
🌿🌿🌿🌿🧚🧚🧚🌿🌿🌿🌿
⏩ Keratin Repair Shampoo 200ml - 699/=
⏩ Keratin Repair Conditioner 200ml - 799/=
⏩ keratin Repair Treatment 300gm - 2950/=
ඉතින් ඇයි ඔබ තවත් ප්‍රමාද වන්නේ...
දැන් ම ඇණවුම් කර වෙනස අත විඳින්න. ඔබට නිසැකයෙන් ම පිරිපුන්, නීරෝගිමත්, ආකර්ෂණීය කෙස් කළඹක් හිමිවනු ඇත.
☘️☘️☘️☘️☘️🥀🥀☘️☘️☘️☘️☘️
මෙම නිෂ්පාදන පෙළ ක්‍රමානුකූලව සති දෙකේ සිට සති 16 ක් දක්වා භාවිතා කිරීමේ දී ඔබේ සම පැහැපත් වී නිරෝගීමත් සමක් හිමිකර ගැනීමට හැකි වේ.
මෙම නිෂ්පාදන පෙළ දිවයිනේ ඕනෑම ප්‍රදේශයකට ඩිලිවරි කරනු ලැබේ. 🛵
ඔබගේ නම, ලිපිනය, දුරකථන අංකය හා පදිංචි දිස්ත්‍රික්කය අප වෙත එවන්න.
Whtsapp හෝ inbox කරන්න
0769446715
04/10/2021
❤ Herb line නිෂ්පාදන සමගින් ඔබ සිහින මැවූ පැහැපත් රන් වන් සමක් ලබා ගැනීම තව දුරටත් සිහිනයක් නොවේ.............❤
🍀 ඉස්සර ඔබ පැහැපත් සමක් ලබා ගැනීමට පිට රට සිට ගෙන්වා බෙදා හරින රූපලාවන්‍ය නිෂ්පාදන කීයක් නම් පාවිචිචි කර ඔබේ මුදලුත් කාලයත් නාස්ති කර ගන්න ඇති ද ? ඒ විතරක්ද ඒ කෘතිම නිෂ්පාදන කොපමණ කාලයක් පාවිචිචි කලත් කිසිම ප්‍රතිඵලයක් ලබා ගැනීමටත් නොහැකි වුනා නේද......?
🍀 ඒ වාගේම ලංකාවේ පාරිභෝගිකයන් හට විශාල තර්ජනයක් වී ඇති බීලීචිං අඩංගු නිෂ්පාදන සහ ව්‍යාජ නිෂ්පාදන පාවිචිචි කර කෙතරම් සමට හානි වෙන්න ඇතිද.....?
🍀 මේ සියලු ගැටළු වලට විසඳුමක් තමයි herb line නිෂ්පාදන කියන්නේ. සමට හානි කරන බීලීචිං අඩංගු නොමැති මෙම නිෂ්පාදන පෙල සමට හිතකර විටමින් වර්ග රැසකින් සමන්විත වෙනවා.
🍀 විශේෂයෙන්ම මෙහි අන්තර් ගත වන
Vitamin C, Glutathione, Arbuteen, Vitamin B3 හා Glycolic වැනි අන්තර් ගත ඖෂධ වර්ග මගින් සමට පෝෂණයක් මෙන්ම
👉සම අවපැහැ ගැන්වීම වැලැක්වීම
👉සම ඵල්ලා වැටීම වැලැක්වීම
👉සමේ ඇදෙන සුලු බව පවත්වාගෙන යාම
👉සම වයසට යාම පාලනය කිරීම
👉පිග්මන්ටේෂන් තත්වයන් පාලනය කිරීම
👉මැරුනු සෛල ඉවත් කිරීම
වැනි විශාල ක්‍රියාවලියකින් පසු ඔබට සති දෙකේ සිට සති 16 දක්වා භාවිතා කිරීම මගින් සම පැහැපත් වී නීරෝගී රන් වන් පැහැති සමක් ලබා ගැනීමට හැකි වේ.
🍀 ඉතින් මෙතෙක් ඔබ පාවිචිචි කල කෘතිම රසායනික නිෂ්පාදනයන් ගෙන් මිදී Herb line නිෂ්පාදන පාවිචිචි කර වෙනස වටහා ගන්න.
❤ඔබට අවශ්‍ය ඇනවුම් සඳහා අමතන්න ❤
👉Cash on delivery .
👉message | WhatsApp | messenger | 0759446715
29/09/2021
දේශීය ඖෂධ රැසකින් සමන්විත වසර 10 ක විශ්වාසය හා පළපුරුද්ද මත අපිට ගෙන එන මෙම night cream එකෙන්
අදුරු සමට💝💝
කුරුලෑ සහිත සමට🎈🎈
වියලි සමට🍓🍓
බ්ලීචින් නිසා ආසාදනය වූ සමට🍇🍇
තෙල් සහිත සමට🍒🍒
යන ඕනෑම සමකට ගැලපෙන පරිදි නිෂ්පාදනය කර ඇත. දීප්තිමත් කහ පැහැති සිරුරක් ලබාගන්න
WhatsApp 0759446715
04/09/2021
🍀🍀 Herb line 🍀🍀
➡️🔴 මෙම කාල වකවානුවේ ඔබටත් අමතර ආදායමක් ලබාගන්නට හැකි නම් කොතරම් වටිනවාද? නේද?
🍀 මෙන්න හොඳම විසඳුම 🍀
➡ 💸 මාසයට රුපියල් ලක්ෂ ට වඩා වැඩි ආදායමකට යා හැක.
🌺 ජීවිතය ජයගන්න සාර්ථකව ජය ගන්න එන්න අප හා එක් වන්න.
➡️💧ආයෝජනයක්.
➡️💧අවදානමක් කිසිත් නොමැත.
🔴 ඔබට මුල සිට පුහුණුව අපි නොමිලේ ලබා දෙනවා.
🌺 නිවසේ සිට හෝ රැකියාවක් කරන අතරතුර හෝ part time ලෙස ද සම්බන්ධ වී වැඩ කළ හැක.
📌️ ඔබට කිසිම අධ්‍යාපනික සුදුසුකමක් අවශ්‍ය වන්නේ නැත.
📌️ ඔබට අවශ්‍ය වන්නේ smart දුරකථනයක් පමණයි.
📌️ තවද උත්සාහය, කැපවීම, උනන්දුව අවශ්‍ය වේ.
🔴 ජීවිතය ජයගන්න සිතන ඔබේ ඒ සිහිනය සැබෑ කරගන්න හොඳම අවස්ථාව.
🌺 කාන්තාවන් සදහා විශේෂයි.🌺
🍀 එන්න Herb line අප හා එක්වන්න.🍀
🍀📞 Whatsapp No. 0759446715🍀
04/09/2021
අපගේ නිෂ්පාදන සදහා හොද පාරිබෝගික පිරිසක් අප සමග අත් වැල් බැදගෙන ඇත. ඔබත් දැන්ම අප සමග ඒක වී අපගේ නිෂ්පාදන භාවිතා කර බලන්න. නිවසටම ගෙන්වා ගැනීමට දැන්ම ඇනවුම් කරන්න
whatsup 0759446715
04/09/2021
👌සතියක් තුලදී කොන්ඩය අගල් 2-3ක් දක්වා දික් කරගෙන කොන්ඩේ යන එක නවත්තගෙන ලස්සන දිගු පිරිපුන් කෙස් කලබකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ??
මෙන්න ඒ සදහා නොවරදින විසදුම..කේශ වර්ධණී තෛලය හා ෂැම්පු ,කන්ඩිශනර්.
100%ක් ප්‍රතිපල සහිතයි.💯
1. කේශ වර්ධණී තෛලය
තල තෙල්,එඩරු තෙල් විටමින් E සමග ගොටුකොළ,කරපිංචා,මුකුනුවැන්න, ඇතුලු රහස් වට්ටෝරුවකට අනුව සැකසූ HERB LINE කේශ වර්ධනී තෛලය මගින් ඔබගේ හිස කෙස්
●ගැලවීයාම වලකයි
●ඝන පිරිපුන් දිගට වැවුණු කෙස් කළඹක් ලබා දෙයි.
●හිස කැක්කුම නවතාලයි.
●හිස්හොරි ඇතිවීම පාලනය කරයි.
●කොන්ඩය අග පැලීම නවතාලයි.
සතියට තුන්වරක් හිසකෙස් මුල් වල ගල්වා සෙමින් සම්භාහනය කර අවම වශයෙන් පැය තුනක් පමණ තබා සොදා හරින්න.(අධික ලෙස පීනසය ඇත්නම් රාත්‍රි කාලයේදී භාවිතා නොකරන්න.)
100 ml එකක මිල 499/=
2. කේශ වර්ධණී ෂැම්පූ
ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත.ඔබගේ හිසකෙස් හොදින් පිරිසිදු කර හිස්කෙස් නීරෝගීමත් කරයි.
තෙත හිස්කෙස් මත ගල්වා පෙණ නගින තුරු හිදින් සම්භාහනය කර සෝදා ඉවත් කරන්න.
200 ml එකක මිල 399/=
3. කේශ වර්ධණී කන්ඩිශනර්
ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත.ඔබගේ හිස්කෙස් මුල් ශක්තිමත් කර පෝෂණය කරයි.පාලනය කිරීමට පහසු ඝණ සිත් ගන්නා සුලු කෙස් කළඹක් ලබා දෙයි.
ෂැම්පූ කල හිසකෙස් මත හිස කෙස් මුල සිට අග දක්වා හොදින් ගල්වා විනාඩි පහක් පමණ තබා හොදින් සෝදා හරින්න.
200 ml එකක මිල 399/=
භාණ්ඩය ලැබුනු පසු මුදල් ගෙවිමෙ පහසුකම☺️
දිවයින පුරා බෙදාහැරීම සිදු කෙරේ..
පාවිච්චි කර වෙනස වටහාගන්න..
කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි
inbox අමතන්න
whatsapp-0759446715
04/09/2021
හර්බ්ලයින් නිවසේ නවතම සාමාජිකයා.
R.1450.00
හරිත තේ එකක් පිළියෙල කරගන්නේ කෙසේද ?
මෙය ශීත හෝ උණුසුම් ආකාරයට පිළියෙල කළ හැකියි. අයිස්කැට කීපයක් වීදුරුවකට දමා ඒ මතට දියරමය හරිත තේ මිලිීටර් 3 ක් පමණ එක් කරගන්න. දැන් එයට ශීත ජලය මිලි ලීටර් 150 – 200 පමණ එකතුකර ගතහැකියි.
මෙය උණුසුම්ව භාවිත කරනවානම් නටන ජලයට හරිත තේ එකතුකිරීමෙන් එහි ගුණයට හානි විය හැකියි. එම නිසා උතුරවා මඳක් නිවුණු ජලය අඬු කෝප්ප එකකට දියරමය හරිත තේ එකතු කළ හැකියි.
ලෙමන්, ඇඹුල් දොඩම්, කොළ ඇපල්, නෙල්ලි, දෙළුම් ආදී පලතුරු යුෂ වීදුරුවකට දියරමය හරිත තේ එකතුකර පලතුරු පානයක් ලෙස භාවිතයෙන් එහි ප්‍රතිඔක්සිකරණ ගුණය වැඩිවන අතර අවශෝෂණය හා ක්‍රියාකාරිත්වය වැඩිවේ. දිය කිරීමෙන් හෝ පෙරීමෙන් මණ්ඩි ඉතිරිවීමක් නොවන නිසා දියරමය හරිත තේ භාවිතය ඉතා පහසුය.
හරිත තේ භාවිත කළයුත්තේ දවසේ කුමන අවස්ථාවලදීද ?
හරිත තේ භාවිත කරන්නාගේ අරමුණ අනුව භාවිත කළයුතු වෙලාව වෙනස් වේ. තරබාරු හෝ රුධිරගත කොලෙස්ටරෝල් පවතින අයෙක් භාවිත කළයුතු වන්නේ ප්‍රධාන ආහාර වේල්වලට විනාඩි 15 කට පෙර හෝ පසුවයි.
නින්දට පෙර ග්‍රීන් ටී කෝප්පයක් බීමෙන් නින්දේදි ද මේදය නැසීම සිදුවේ. රූපය, නිරෝගී භාවය උදෙසා හරිත තේ පානය කරයි නම් ආහාර වේල් අතර උදරය හිස්වන වෙලාවට ගැනීමෙන් ප්‍රතිඔක්සිකාරක ගුණය උපරිමයෙන් ලබාගත හැකිය. දිනකට තේ කෝප්ප 03 – 05 ක් අතර ප්‍රමාණයක් ලබාගැනීම උචිත වෙයි.
මිල : 1450.00
Delivery ගාස්තු අඳාල වේ.
Whatapp : 0759446715
Category
Contact the business
Telephone
Website
Address
Bandarawela
Alerts
Be the first to know and let us send you an email when Herbline with rashmi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.