𝗦𝗮𝗹𝗼𝗼𝗻 𝗢𝘀𝗵𝗮𝗱𝗵𝗶 & 𝗔𝗰𝗰𝗮𝗱𝗮𝗺𝘆
Make Your Look With Sunethra Karunarathna
-Saloon Oshadhi-
18/01/2026
I am truly humbled and excited to announce that I have been awarded As North central provincal winner Micro catagory and another award of recognition at the prestigious WCIC Prathibhabhisheka 2025 held on January 13, 2025, at Hilton Colombo! 🏆✨
-sunethra karunarathna-
02/01/2026
2026 වසර සදහා නවක සිසුන් දැන් බදවා ගැනේ ♥️
📌මෙම පාඨමාලාව NVQ4 විශය නිර්දේශය යටතේ ඉගැන්වීම් සිදු කෙරේ.
📌ඔයාගෙම සැලෝන් එකක් සහා මැහුම් ව්‍යාපරයක් ආරම්භ කරන්න අවශ්‍ය සියලුම දැනුම ලබා දේ.
📌තනි තනිව ප්‍රායෝගිකව පුහුණු කීරීම.
📌අමාරුවෙන් ගොඩ යන්න දගලන ඔබට රුකුලක් ලෙසින් මෙම පාඨමාලා ගාස්තුව ඔබට පහසු පරිදි කොටස් ලෙස ගෙවා ගෙන යාම සිදු කල හැකිය.
📌විශේෂයෙන් කිසිදු මූලික දැනුමක් නැති වයස් බේදයකින් තොරව බදවා ගනු ලැබේ.
📌ඔබට ලැබුන මේ අවස්ථාව ඉක්මනින් වෙන් කරවා ගෙන තමන්ගේම ව්‍යාපාරයකින් ජීවිතය පටන් ගන්න ❤️💪
පාඨමාලා ව අවසානයේ සහතික පත්‍ර ප්‍රධානෝත්සවය පැවැත්වේ. ලියාපදිංචි වීමට 0742765083ට කතා කරන්න.📞☎️
16/09/2025
අධි මාත්‍රාවෙන් ගත්කල ඇබ්බැහියකි "නර්තනය" ♥️
Dressed By - Saloon Oshadhi & Accadamy Anuradhapura
11/02/2025
Giveaway winner ❤
Stay with us for stunning valantine shoot 💥💃
07/02/2025
VOTING STARTS NOW ❤
Checkout -
https://m.facebook.com/story.php?story_fbid=927625126190421&id=100068288267881&mibextid=CDWPTG
07/02/2025
Step 1 - Saloon Oshadhi & accadamy සහා The promises page දෙක follow කරන්න.( එසේ නොමැති නම් එම ඡායාරූපය සඳහා පමණක් ලැබී ඇති Like අවලංගු වේ.)
Step 2 - ඔයාගෙ යාලුවො 10 දෙනෙක් comments section එකේ mention කරන්න
Step 3 - මේ post එක share කරන්න
ඔයාලා share කරන posts වලින්,
වැඩිම reaction තියෙන post එකට අපෙන් තෑගි ❤️🥳
⭕Saloon oshadhi & accadamy පිටුවේ පමණක් පලකර ඇති ඔබේ ඡායාරූපයට ලයික් කරන්න.
( සැ.යු. 10 වෙනිදා දහවල් 12 වන තුරු පමණක් මෙය වලංගු වේ )
22/01/2025
💋💍ඔයාගෙයි එයාගෙයි ලස්සන මතක පිරුණු FREE Photo Shoot එකක් ඕනේ නම්, ඔයාට කරන්න තියෙන්නෙ මෙන්න මෙච්චරයි...
👉මුලින්ම අපේ මේ නම්බර් එකට ඔයාගෙයි එයාගෙයි ලස්සන couple photo එකක් whatsapp කරන්න 🌐0710358071
👉ඊටපස්සෙ, අපි ඔයාල දෙන්නගෙ couple photo එක Oshadhi Saloon & Academy page එකේ share කරනවා.
👉ඊට පස්සේ, ඔයාලට තියෙන්නෙ මේ photo එක ඔයාලගේ යාලුවොට share කරලා,වැඩි likes සහ reactions ලබා ගන්න.
👉 වැඩිම likes/reactions හිමිකරගන්න couple එකට මේසැරේ අපෙන් තෑගි!!!
🎁 ඉන්න, තෑග්ගතමයි👇:
- Free Photoshoot 📸
- Free Costumes👗
- Free Makeup (For girl) 💄
⭕කොන්දේසි සහිතයි
19/01/2025
වැඩි විස්තර ලගදීම...🌛♥️
Follow කරලා තියාගන්න 👇
🟣https://www.facebook.com/saloonoshadhi?mibextid=ZbWKwL
🟣https://www.facebook.com/profile.php?id=100080883817513&mibextid=ZbWKwL
17/01/2025
"ආදරවන්තයින්ට ආදරෙන්..."
"With love to the lovers..."
Stay tuned !
14/01/2025
"Embracing the rainy vibes at Anuradhapura Railway Station in a vibrant orange casual saree, beautifully captured by the talented Vihanga Tharindha Photography! 🌧️📸
The rain added a magical touch to the shoot, and the makeup done by Saloon Oshadhi Anuradhapura perfectly complemented the look. Grateful for this unforgettable experience and the amazing teamwork🌦️✨"
• 📸 Model : Hasini
• 💄 Makeup done by : 𝗦𝗮𝗹𝗼𝗼𝗻 𝗢𝘀𝗵𝗮𝗱𝗵𝗶 & 𝗔𝗰𝗰𝗮𝗱𝗮𝗺𝘆
• 📍 Location : Anuradhapura railway satation
• 📷 Photography by : The Promises
• 📞 Photographer Contact : +94 77 685 1262
• 📞 Saloon Oshadhi Contact : +94 71 035 8071
14/01/2025
"Excited to share a proud milestone in my journey of hard work and dedication! I am truly honored to have received the title of 👇
Beauty Specialist & Course Instructor 🙍♀️😻🧑🎓
from the prestigious University of London.
This recognition motivates me to aim even higher and continue making a meaningful impact in the field I am passionate about. Grateful for this achievement and looking forward to many more milestones on the horizon!"
Sunethra Karunarathna
Category
Contact the business
Telephone
Website
Address
Anuradhapura Town
Alerts
Be the first to know and let us send you an email when 𝗦𝗮𝗹𝗼𝗼𝗻 𝗢𝘀𝗵𝗮𝗱𝗵𝗶 & 𝗔𝗰𝗰𝗮𝗱𝗮𝗺𝘆 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.