H.A Cashew

H.A Cashew

Share

Welcome to H.A Cashew!!!💗

29/06/2026

🙏

16/06/2026

🌰✨ *Welcome to H.A Cashew*✨🌰
ගුණාත්මකභාවයෙන් ඉහළ 💯 දේශීය කජු නිෂ්පාදන දැන් ඔබට සාධාරණ මිලට! 🇱🇰

Qualityක් නැති ❌රසක් නැති ❌ගුණයක් නැති ❌කජු අරන් අමාරුවෙ වැටෙන්නැතිව අදම ORDER කරන්න.🫶👌

පහත මිල ගණන් යටතේ ඔබට අපගෙන් රසවත්, පිරිසිදු සහ ගුණාත්මක කජු නිෂ්පාදන මිලදී ගත හැක 👇

*කිලෝ 1ක් සදහා මිල*

🍂🍃*අමු කජු වර්ග*
🌰 අමු ගෙඩි කජු – Rs. 5600/-
🌰 අමු පියළි කජු – Rs. 5400/-
🌰 අමු කෑලි කජු – Rs. 4800/-

🔥 *Oven / Roasted කජු වර්ග*
✨ Real Oven ගෙඩි (මාස දෙකක් පමණ කල් තබා ගනිමින් පිසීමට හැක)– Rs. 6300/-
✨ Real Oven පියළි(මාස දෙකක් පමණ කල් තබා ගනිමින් පිසීමට හැක)– Rs. 6100/-
🔥 Roasted කජු – Rs. 6500/-

🌶️ *රසවත් Special Flavours*
🌶️ ඩෙවල් කජු – Rs. 6500/-
🧂 ගම්මිරිස් තැවරූ කජු – Rs. 6500/-
🍬 සීනි තැවරූ කජු – Rs. 6500/-
🔥 පුච්චපු කජු – Rs. 6500/-
🧄 සුදුළූනු රසැති කජු – Rs. 6500/-

🔥1kg/500g/250g ලෙස මිලදී ගත හැක.

☠Wholesale prices can be negotiable

✅ 100% දේශීය නිෂ්පාදන 🇱🇰
✅ පිරිසිදුභාවය හා ගුණාත්මකභාවය සහතිකයි 💯
✅ විශ්වාසය මත COD Available 🚚
✅ Bank Transfer Available 🏦

💌 ඔබේ අවශ්යතාවයට ගැළපෙන හොඳම කජු රසය අදම තෝරන්න!
📞 Order කරන්න දැන් Inbox කරන්න / Call කරන්න ❤️🌰

06/06/2026

💫ඩෙවල් කීලෝ එක *6500/-* 💫

Contact:
0772868950

02/06/2026

දිනපතා කජු ටිකක් කෑමෙන් ඔබේ සෞඛ්‍යයට ලැබෙන වාසි! 💪✨

කජු කියන්නේ රසවත් snack එකක් විතරක් නෙවෙයි — ශරීරයට වැදගත් පෝෂක වලින් පිරුණු ආහාරයක් ❤️

✅ ශක්තිය වැඩි කරයි
✅ මොළයේ ක්‍රියාකාරිත්වයට සහාය වේ 🧠
✅ හෘද සෞඛ්‍යයට හිතකරයි ❤️
✅ අස්ථි ශක්තිමත් කිරීමට උපකාරී වේ
✅ ශරීරයට අවශ්‍ය හොඳ මේද හා ප්‍රෝටීන් ලබාදේ

ඔබේ දිනපතා ආහාරයට සෞඛ්‍යවත් පුරුද්දක් එක් කරන්න — දේශීය ගුණාත්මක කජු සමඟ! 🌱🥜

📩 Orders සඳහා inbox කරන්න

H.A Cashew – රසයත්, ගුණයත් එකට! 💯

Whatsapp: 0707868950/0772868950

31/05/2026

Rosted Cashew/Deviled Cashew
1kg - 6500/- only

29/05/2026

Category

Address

Bandarakoswatta
Wariyapola
60400

Alerts

Be the first to know and let us send you an email when H.A Cashew posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Subscribe

We will notify you when anything happens in Wariyapola.