Nethu cake home
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Nethu cake home, Health/Beauty, no 297 kaudagmmana, dankada, Vavuniya Town.
01/10/2026
Chocolate drip cake aka.....
මේක නම්මේකනම් හරිම ආදරණීය ඕඩර් එකක්❤️❤️❤️❤️
දන්නවද හස්බන්ලා ඕඩර් කරන කේක්වල ආදරය ගොඩක් වැඩියි🥰🥰🥰🥰🥰
ඔයාලගේ හස්බන්ලත් මෙහෙමද😍😍😍😍
ඇත්තටම ආදරණීය වයිෆ් වෙනුවෙන්මේ චොක්ලට් cake එක order කළේ husband ❤️❤️❤️
ඉතින් Uditha Rangana බාප්පි thanks Nethu cake home අපිව තෝරගත්තට...❤️❤️❤️
01/10/2026
Friends surprise එකක්❤️❤️❤️❤️
සඳුන් මල්ලිගේbirthday එකට කේක් එකක් නැතුවම නෑ කියල යාළුවො සෙට් එක එකතු වෙලාතමයි මේ ඕඩර් එක කරගත්තේ....
ඉතින් ලොකු ලොකු ඩිසයින් ඇති වුනත් ආදරේ තියෙන තැන ලස්සන කේක් එකක් හැදෙනවා...
Thanks Nethu cake home අපිව තෝරගත්තට....
Happy birthday sadun malli....
ඉතින් ඔයාලටත් ලස්සන කේක් එකක් ඕන නම් අපිට කතා කරන්න. Wa.me/+94742022035
01/10/2026
Blue bolls. Gold butterflys, pearls ටිකක් පුංචි mickey දෙන්නෙක් එක්කම මේ ලස්සන කේක් එක අපි හැදුවේ පුංචි සඳරැස් පුංචි පුතාට....❤️❤️❤️
පුංචි පුතාලා ආසම theme එකක්.
ඉතින් ඔයාලගෙත් පුංචි පැටියා වෙනුවෙන් හදමුද මේ වගේ ලස්සන කේක් එකක්
එහෙනම් අදම අපිට කතා කරන්න...
Wa.me/+94742022035
01/10/2026
ඉතින් අම්මගේ අප්පච්චිගේ ආදරයට මැදි වෙලා හැදෙන ආදරණීය දෝනි කෙනෙක් වෙනුවෙන් තමයි අපි මේ ලස්සන කේක් එක හැදුවේ...
ඉතින් කේක් එක ලස්සනයි
කේක් එක රසයි , කියලා ලස්සන සතුටු හිතෙන කමෙන්ට්ස් ගොඩකුත් ලැබුණා❤️❤️❤️
ඉතින් ආදරණීය අක්කේ දෝනි වෙනුවෙන් ලස්සන කේක් එකක් හදාගන්න Nethu cake home අපිව තෝර ගත්තටම thanks ඔයාට....
ඔයාලටත් ලස්සන කේක් එකක් හදාගන්න ඕන නම් අපිට කතා කරන්න
Wa.me/+94742022035
01/10/2026
පුංචි සුරංගනාවි....
පුංචි සුරංගනාවියක් හිටියා එයාගේ නමින් පිනිදි.
ඉතින් මේ තියෙන්නේ එයාට ලස්සනම ලස්සනා රසම රස කේක් එක...🎂🎂🎂🎂
happy birthday pinidi princess.....
ඉතින් ආදරණීය අම්මගේතාත්තගෙයි ළඟ ආදරයට හැදෙන චූටි දූපැටියාා වෙනුවෙන් ලස්සනම ලස්සන කේක් එකක් හදාගන්න Nethu cake home අපිව තෝරගත්ත දිලංග මල්ලි නංගි Thanks ඔයාල දෙන්නටම..❤️❤️❤️❤️
Wa.me/+94742022035
01/10/2026
අම්මා වෙනුවෙන්
අම්මට හදපු ලස්සනම ලස්සන pink rose cake එක 🎂🎂🎂🎂🎂
ඉතින් මේ කේක් එක අපෙන් ඕඩර් කළේ ඒ අම්මගේ ආදරණීය ලොකු දෝනි ❤️❤️❤️
ඉතින් සල්ලි එකතු කරගෙන අම්මටත් හොරෙන් හරිම ආදරෙන් අම්මව surprise කලා.ඉතින් දෝනි Thanks ඔයාට ❤️❤️❤️
ඉතින් ඔයාලටත් මේ වගේ ලස්සන කේක් හදාගන්න ඕන නම් Nethu cake home අපිට කතා කරන්න.
Wa.me/+94742022035
ආදරණීය wife..❤️❤️❤️❤️
ලස්සන මාසයක අවසානය👋👋👋
ආදරණීය යාලුවෝ සෙට් එක...
ආදරණීය පිනිදි මැණික....
Category
Telephone
Website
Address
Vavuniya Town
2400
Alerts
Be the first to know and let us send you an email when Nethu cake home posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.