Glam Gaze By Tharu

Glam Gaze By Tharu

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Glam Gaze By Tharu, Health/Beauty, Tissamaharama.

13/07/2026

✨ Healthy Skin Starts from Within! 🇰🇷💖

ඔබේ සමට ඇතුළතින්ම පෝෂණය ලබාදී, නිරෝගී සහ දීප්තිමත් පෙනුමක් ලබාගැනීමට BB LAB Korea Collagen ඔබට හොඳ තේරීමක්! 🌸
🧡 BB LAB Glutathione Collagen W 🌼 සමේ glow එක පවත්වා ගැනීමට සහාය වේ. 🌼 සමේ elasticity සහ hydration සඳහා උපකාරී වේ. 🌼 Collagen + Glutathione අඩංගු premium Korean formula එකකි.
💗 BB LAB Low Molecular Collagen S Retinol 🌸 සම තද සහ නිරෝගී පෙනුමක් ලබාගැනීමට සහාය වේ. 🌸 Fine lines සහ wrinkles පෙනීම අඩු කිරීමට උපකාරී වන ingredients අඩංගුයි. 🌸 Low Molecular Collagen නිසා පහසුවෙන් අවශෝෂණය වීමට නිර්මාණය කර ඇත.

💖 Why You'll Love It ✔️ Original Korean Product 🇰🇷 ✔️ Easy to take ✔️ Daily beauty care routine එකට සුදුසුයි

📩 Order කරන්න අදම Inbox කරන්න!

✨ Glam Gaze By Tharu ✨
Beauty & Cosmetics

💕

12/07/2026

✨ Before ➡️ After ✨

result එක බලන්න...

මේ කොණ්ඩය dry, damaged සහ කැඩුණු තත්ත්වයේ තිබුණු hair එකක්.. Layer Cut එකින් අගිස්ස ඉවත් කරලා length එක හැකි තරම් ආරක්ෂා කරල කොණ්ඩෙට natural movement එකක්✂️✨

📌 විශේෂයෙන්ම කියන්න ඕනේ...
Blow Dry කරලා නැහැ 🤍
මේ තියෙන්නේ Layer Cut එකෙන් ලැබුණු Natural Finish එක..'

ඔයාගෙත් damaged hair එකට ගැලපෙන cut එකක් කරගෙන fresh look එකක් ගන්න appointment එකක් වෙන් කරගන්න😊

📍 Glam Gaze By Tharu

10/07/2026

🇰🇷✨ Korean Snail Gel is Here! 🐌💚

🌿 Benefits:
💧 සමට ගැඹුරු තෙතමනය (Deep Hydration) ලබාදෙයි.
✨ සම මෘදු හා Smooth බවට පත් කරයි.
🌸 Dull පෙනුම අඩු කර Natural Glow එකක් ලබාදෙයි.
🛡️ සමේ ආරක්ෂිත ස්වභාවික බාධකය (Skin Barrier) ශක්තිමත් කිරීමට උපකාරී වේ.
💖 සමේ Elasticity වැඩි කර තරුණ පෙනුමක් පවත්වා ගැනීමට සහාය වේ.
🌱 Dry Skin එකේ රළු බව අඩු කිරීමට උපකාරී වේ.
💦 සම Fresh හා Healthy ලෙස තබා ගැනීමට උපකාරී වේ.
🌼 Makeup කිරීමට පෙර භාවිතයටත් සුදුසුයි.

දෛනික skincare routine එකට අතිශය සුදුසුයි. සියලුම skin types සඳහා භාවිතා කළ හැක. 💚

📦 Available Now at Glam Gaze By Tharu ✨

📩 අදම Inbox කරලා Reserve කරගන්න😊

💖 Glam Gaze By Tharu
Beauty & Cosmetics ✨

06/07/2026

Natural Hair | Natural Volume 🤍
No Blow Dry. No Filters.
Just a perfectly tailored Layer Cut that enhances your natural beauty while covering damaged ends✂️

✨ Natural Layer Cut Transformation ✨

තුනී (Fine) කොණ්ඩෙක length එක ආරක්ෂා කරගෙනම'natural volume එක පේන විදියටම කරපු Layer Cut එක'💇‍♀️🤍

📌 මෙතනදී Blow Dry එකක් භාවිතා කරලා hair එක set කරලා නැ' result එක සම්පූර්ණයෙන්ම Layer Cut එකේ natural finish එකමයි💇‍♂️

For Appointment 📞📲📩
📍 Glam Gaze By Tharu
📍 Tissamaharama

05/07/2026

Soft makeup that suits the skin🩷

For Appointment 📞📲
Glam Gaze By Tharu
Tharu Pathiranage

05/07/2026

𝑯𝒂𝒊𝒓 & 𝑴𝒂𝒌𝒆𝒖𝒑 💄
𝒃𝒚
For appointment 📞📲
Glam Gaze By Tharu
Tharu Pathiranage
——————————————
🩷🌸

30/06/2026

Face CleanUp💆‍♀️

Glam Gaze By Tharu
Tharu Pathiranage

゚viralシfypシ゚viralシal

Photos from Glam Gaze By Tharu's post 17/06/2026

Cute girl 👩
Simple makeup done without changing skin color❤️

Website

Address

Tissamaharama

Alerts

Be the first to know and let us send you an email when Glam Gaze By Tharu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Subscribe

We will notify you when anything happens in Tissamaharama.