Dilora by Dil
Self-care ritual maker
24/09/2026
අපේ pedicure salt පාවිච්චි කරන හැටි දන්නේ නැත්නම් දැනගන්න.
24/09/2026
ඔයාලගේ කකුල් දෙකත් ලස්සන නෑ කියලා දැන් දුක්වෙන්න දෙයක් නෑ. කකුල් දෙක රිදෙනවා කියලා අඬන්න දෙයක් නෑ.
Rs. 1490
Pedi care Ritual kit - 200 g
🌹Rose
🪻Lavender
මෙම වර්ග දෙකෙන්ම මිලදී ගත හැක
💐Dehydrated Flower Petals ( යන්ත්‍රානුසාරයෙන් වියලන ලද මල්පෙති )
💐Himalayan Pedicare Salt Mix ( පාද සඳහා විශේෂිත වූ හිමාලයන් ලුණු සහිත මිශ්‍රණය )
💐Wooden Spoon (ලී හැන්දක් )
💐Guidance leaflet ( භාවිතා කරන ආකාරය දැක්වෙන මග පෙන්වීම )
💐QR Codes - භාවිතා කරන ආකාරය
- ලුණු භාවිතා කරන අතරතුරදි සවන් දිය හැකි සංගීතය
මේ ගැන ඔයාලා හිතලා තිබුනද.....
ඔයාගේ කකුල් දෙකත් මේ වගේ ලස්සන කර ගන්න ඕනෙද
Thank you so much sir
අමාරුයි කියලා අපි සැලෙනවද 😁
අව්වට පිච්චුණු skin එකට Dilora Ritual Kit එක කොච්චර දුරට සුවයක් ගෙනාවද කියලා අපේ කස්ටමර් කෙනෙක්ම කියන අදහසක් තමයි මේ! ❤️✨
02/09/2026
Happy customer feedback ....
Thank you so much for the order...
Category
Telephone
Website
Address
Seeduwa
Alerts
Be the first to know and let us send you an email when Dilora by Dil posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.