NeemZa
Try our 100% traditional NEEM COMBS to give your hair a new life.
අපි හැමදාම කොණ්ඩෙ පීරනවා… 🪮
ඒත් අපි පාවිච්චි කරන පනාව ගැන කවදාවත් හිතලා තියෙනවද? 👀🌿
ඔයාත් natural neem wood comb එකක් try කරන්න කැමති නම්,
NeemZa Neem Wood Comb – Rs. 1,500/=
📲 WhatsApp: 071 048 6124
💬 DM us to order
🌿 Meet NeemZa! 🪮
Our journey with natural neem wood combs starts here. 💚
A simple step towards more natural hair care. 🌿
Follow us and stay connected:
Facebook | Instagram | TikTok | YouTube
📲 WhatsApp: 071 048 6124
🪮 දවස ගානේ කොණ්ඩෙ පීරන පනාව ගැන හිතලා බලලා තියෙනවද? 🌿
අපි කොණ්ඩෙට දාන දේවල් ගැන ගොඩක් හිතනවා… හැබැයි කොණ්ඩෙ පීරන පනාව ගැන නම් එච්චර හිතන්නේ නෑ. 💚
ස්වභාවික කොහොඹ ලීයෙන් නිමවූ, දිනපතා භාවිතයට ගැළපෙන සරල හා ලස්සන පනාවක් තමයි මේ NeemZa කොහොඹ ලී පනාව 🌿
✨ ප්ලාස්ටික් පනාව වෙනුවට ස්වභාවික විකල්පයක්
✨ දිනපතා භාවිතයට සුදුසුයි
✨ කොණ්ඩෙ මෘදුව පීරන්න පහසුයි
💰 රු. 1,500/-
📩 ඇණවුම් කිරීමට WhatsApp කරන්න 071 048 6124
🌿 NeemZa — ස්වභාවිකව පීරමු.
🌿 කොණ්ඩෙට ස්වභාවික සත්කාරයක් හොයනවද?
ප්ලාස්ටික් පනාව වෙනුවට NeemZa කොහොඹ ලී පනාවක් 🪮🌿
✨ ස්වභාවික කොහොඹ ලී
✨ ප්ලාස්ටික් රහිතයි
✨ දිනපතා භාවිතයට සුදුසුයි
✨ කොණ්ඩෙ මෘදුව පීරන්න
ඔබටත් NeemZa පනාවක් අවශ්‍ය නම් 👇
📩 DM to WhatsApp 071 048 6124
🌿 NeemZa — ස්වභාවිකත්වය ඔබේ කොණ්ඩයට
මේක ඇත්තද...🤔❓
කොහොඹ ලී පනා : 071 048 6124
ඔයා තාමත් plastic comb එකක්ද use කරන්නේ? 👀
දවසින් දවස hair care routine එකේ use කරන comb එක ගැනත් ටිකක් හිතන්න 🌿
✨ 100% Neem Wood Comb
🌿 Hair එක gently comb කරන්න
💚 Static අඩු කරන්න
✨ Hair breakage අඩු කරගන්න උදව් වෙන්න පුළුවන්
♻️ Plastic comb වෙනුවට natural alternative එකක්
එකපාරක් try කරලා බලන්න.
ඔයාගේ daily hair-care routine එකට පොඩි වෙනසක් 🌿💚
📩 Order කරන්න DM කරන්න
071 048 6124
🚚 Islandwide Delivery Available
NeemZa — Switch to Neem. 🌿
පනාවක් තෝරද්දි… කොණ්ඩෙ ගැනත් හිතන්න 🌿✨
Gentle • Natural • Plastic-free 💚
NeemZa Neem Wood Comb
📩 Order via WhatsApp 071 048 6124
🚚 Islandwide delivery available
කොහෙද මේ යන්නෙ...👀
මීට අවුරුදු දෙක හමාරකට කලින් කැම්පස් එකේදි ඇත්තටම වුන දෙයක් මේක 🫢
හොස්ටල් එකේදි අපි හැමෝම ප්ලාස්ටික් පනාවලින් කොණ්ඩෙ පීරද්දි එක ලමයෙක් විතරක් ලී පනාවකින් කොණ්ඩෙ පීරුවා. අපිත් ඒක ට්‍රයි කරද්දි ඇත්තටම කොණ්ඩෙ ගැලවිලා පනාවට එන එක අඩුයි වගේ තේරුනා. මොකද ප්ලාස්ටික් පනාවෙන් පීරද්දි මගෙ කොණ්ඩෙ අහුරු පිටින් ගැලවිලා යනවා. හැබැයි ලී පනාවෙන් පීරද්දි කොණ්ඩ ගස් දෙක තුනයි ගැලවුනේ. ඒක ලී පනාවෙන් පීරන පලවෙනි පාරම අත්දකින්න පුලුවන්. 😍 ඒ වගේම ඒකෙන් පීරනකොට හිස්කබලට මාරම සනීපයක් දැනුනෙ. ඒ නිසා මම හිතුවා මේක ස්මෝල් බිස්නස් එකක් විදිහට කරගෙන යන්න හොඳ අදහසක් කියලා...
NeemZa ආරම්භ වුනේ එතනින්...💛
Category
Website
Address
Alerts
Be the first to know and let us send you an email when NeemZa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.