𝓢𝓲𝓶𝓹𝓵𝔂 𝓜𝓮: 𝓦𝓸𝓻𝓭𝓼 𝓲𝓷 𝓑𝓵𝓸𝓸𝓶

𝓢𝓲𝓶𝓹𝓵𝔂 𝓜𝓮: 𝓦𝓸𝓻𝓭𝓼 𝓲𝓷 𝓑𝓵𝓸𝓸𝓶

Share

"✨ Simply Me: A collection of thoughts, inspirations, and everyday moments that make life beautiful. Join the journey! 🌸"

23/11/2025

01/10/2024

“අම්මෙක්ට ලෝකයක් එක්ක වුවත් සටන් කරන්න පුළුවන් තරම් ශක්තියක් දෙන්න, ඒ පුංචි හිනාවටයි 😊❤️, ඒ කතාවටයි පුළුවන් කියලා දන්නවද?”

30/09/2024

“ජීවිතේ දවසක් එනවා,
ඔයාට හිතෙනවා…
ඇයි මේ හැමදෙයක්ම මටම වෙන්නෙ? 😔
මේ ප්‍රශ්න වල ඉවරයක් නැද්ද?
කවදද මට හරි යන්නෙ කියලා. 😢
හැබැයි ඔයා දන්නවද?
ජීවිතය ඔයාට ඒ දුන්නේ,
ඔයාගේ ජීවිතේ ඉස්සරහට ලස්සන කාලයක් ,🌸❤️
ඔයා හිතුවට වඩා ලස්සනට
ජීවිතයේ පියවරක් ඉදිරියට යනවා කියලා ලැබෙන
ඉඟියක් කියල. 🦋✨
ඔව්, ඔයා මතක් කරන්න, ඔයාටත් එහෙම කාලයක් තිබ්බද? 🤔 තියනවද? ❤️‍🔥”

-Simple me -Words in Bloom-

Telephone

Website

Address

Piliyandala

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 14:00

Alerts

Be the first to know and let us send you an email when 𝓢𝓲𝓶𝓹𝓵𝔂 𝓜𝓮: 𝓦𝓸𝓻𝓭𝓼 𝓲𝓷 𝓑𝓵𝓸𝓸𝓶 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Subscribe

We will notify you when anything happens in Piliyandala.