HASEE Collection
Welcome To HASEE Collection 🫶❤️
ආදරණීයන්ට ආදරණීය මතකයන් HASEE Collection හරහා 😍🎁
17/07/2026
සුදු බෝලෙකගේ සතුට 🥹🌷❤️
12*18 Photo Frame 📸🩷
ඔයාගේත් ආදරණීය මතක හැමදාම මතකයේ රදවන්න හදමුද ලස්සනම ලස්සන Photo Frame එකක් 🖇️🍃
COD ✅
DEPOSIT ✅
DELIVERY ✅
(Delivery free within 5km)
📍Madakada
Thank you for your trust ☺💐
16/07/2026
HAPPY CUSTOMER ❤️
Thank you for your feed back & order 🥹🥰
8*10 Glass Frame 🖼️
Deliver to - Horana
COD ✅
DEPOSIT ✅
DELIVERY ✅
ලස්සනම මතක ලස්සනට ආදරණීයව මතකයේ රදවන්න 🥹💐
Place your order 🍃
0776518995
15/07/2026
ආදරණීය අක්කාගෙන් එයාගේ නංගිට 🥰🥹🩷
Happy Birthday Chuti 🥰💐🌷
ඉතින් ඔයාගේ නංගිටත් මේ වගේ ලස්සනම ලස්සන Photo Frame එකක් දෙන්න අපිට කතා කරන්න 🥹☺
එකම Customer ගෙන් තවත් Order එකක්...
thank you ඒ විශ්වාසයට
COD ✅
Bank Deposit ✅
Delivery ✅
ලස්සනම ලස්සන මතක හැමදාමත් මතකයේ රදවන්න අපිට කතා කරන්න , ලස්සනම ලස්සනම art work එකකුත් එක්කම 🥰🥰🥰
Thank you akke Kasun Malindha 🤍
15/07/2026
ඔයාලගේ ආදරණීය මතක හැමදාම මතකයේ රදවන මගේ ආදර කතාව ❤️🥹🫂
Kavidu Lakshan 🌍❤️
12/07/2026
Thank you Ps Jayakodi for prepare very beautiful flower bouquet & for making me the happy 💐🥹🥰
Highly Recommend for order the flower vass , flower bouquet & any choice of flowers 🥹💐🥰
12/07/2026
ආදරණීය Boyfriend ගෙන් එයාගේ ආදරණීය සුදූට 🥹🩷
එකම Customer ට ගියපු තුන්වෙනි order එක , Thank you so much 🩵✨ nirmal
Deliver to Ehaliyagoda 📩
Place your order ✨
077 651 8995
මාගේ ලෝකේ ආලෝකය අම්මා....
ආදරණීය දුවගෙන් ඇගේ අම්මාට... ❤️🫶
කඳුළු පිහදන අතේ ආදරේ තියෙනවා
බඩගින්නට කලින් බත් එක තියෙනවා
වැටුණාම අත අල්ලන උණුහුම තියෙනවා
අම්මා... ඔයා තමයි මගේ ලෝකේ...
Thank you for your order ❤️
20/04/2026
ආදරණීය යාලුවාගෙන් එයාගේ යාලුවට ආදරණීය මතක හැමදාම මතකයේ රදවන්න දීපු රාමුව... 🩷
6 x 8 Glass Frame 🩶
දැකපු ගමන් ආස හිතෙන එඩිට් එකක් 😍 කොලිටියෙන් වැඩි ප්‍රින්ට් එකක් 😍
Happy customer 😍 thank you for your order ❤️ Dhanushi Thathsarani 🩵
18/04/2026
Order Now ❤️
Category
Website
Address
Padukka
Opening Hours
| Monday | 09:00 - 17:00 |
| Tuesday | 09:00 - 17:00 |
| Wednesday | 09:00 - 17:00 |
| Thursday | 09:00 - 17:00 |
| Friday | 09:00 - 17:00 |
| Saturday | 09:00 - 17:00 |
Alerts
Be the first to know and let us send you an email when HASEE Collection posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.