Siddhayu - සිද්ධායු Treatment and Wellness Clinic
This page gives you the knowledge about the concept of Siddha/ Ayurveda Medicine and its benefits for the well being of community.
🦴 ඔස්ටියෝ ආත්‍රයිටිස් (සන්ධි ගෙවීම)
ආයුර්වේදයේදී:
මෙය “සන්ධිගත වාත” ලෙස හඳුන්වයි. වයසට යාම, වාත දෝෂය වැඩිවීම හා සන්ධි පෝෂණය අඩුවීම ප්‍රධාන හේතු වේ.
රෝග ලක්ෂණ:
✅ දණහිස් හෝ අනෙකුත් සන්ධිවල වේදනාව
✅ ඇවිදීමේ අපහසුතාව
✅ සන්ධි තදවීම (විශේෂයෙන් උදෑසන)
✅ කටුක හඬ (Crepitus)
✅ චලනය සීමා වීම
ආයුර්වේද ප්‍රතිකාර:
🌿 ඖෂධීය තෙල් ආලේපනය
🌿 අභ්‍යංග සහ ස්වේදකර්ම
🌿 බස්ති ප්‍රතිකාර
🌿 අභ්‍යන්තර ආයුර්වේද ඖෂධ
ජීවන රටාව:
🥗 සෞඛ්‍ය සම්පන්න ආහාර
🚶 සැහැල්ලු ව්‍යායාම
⚖️ සුදුසු බර පවත්වා ගැනීම
❄️ අධික සීතලෙන් වැළකීම
Dr. Tharushi Liyanage
Siddhayu Ayurveda Treatment & Wellness Clinic
📍 Mirigama | Kirindiwela
📞 Call / WhatsApp: 071 138 8612
* ඔබේ අත නිතර හිරිවැටෙනවාද?
* රාත්‍රියේදී අතේ වේදනාව නිසා නින්ද කැඩෙනවාද?
* දේවල් අල්ලගෙන සිටියදී අතෙන් වැටෙනවාද?
* පරිගණකය භාවිතා කිරීමෙන් හෝ ජංගම දුරකථනය දිගු වේලාවක් භාවිතා කිරීමෙන් මැණික් කටුවේ වේදනාව වැඩි වෙනවාද?
* මාපටැඟිල්ල, දර්ශක ඇඟිල්ල සහ මැද ඇඟිල්ල හිරිවැටීම ඔබටත් තිබෙනවාද?
* මෙය සාමාන්‍ය අතේ වේදනාවක් නොවී Carpal Tunnel Syndrome (CTS) විය හැකි බව ඔබ දැන සිටියාද?
ස්වභාවික සුවයට ආයුර්වේදය සමඟ එක්වන්න 🌿
ශරීරය, මනස සහ ආත්මය සුවපත් කරන සම්ප්‍රදායික ආයුර්වේද ප්‍රතිකාර.
✨ අපගේ සේවාවන්:
• සන්ධි හා කොන්දේ වේදනා
• ආතතිය හා තෙහෙට්ටුව
• බර පාලනය
• සම හා කෙස් සත්කාර
• පංචකර්ම ප්‍රතිකාර
• කාන්තා හා ළමා සුවතා සේවා
📍 අදම අපගේ ආයුර්වේද මධ්‍යස්ථානයට පැමිණෙන්න
📞 Call / WhatsApp: 0711388612
🌱 “සැබෑ සුවය ස්වභාවයෙන්ම ආරම්භ වේ.”
13/04/2026
ආයුර්වේදීය වාෂ්ප නාන (Steam Bath / Swedana) ප්‍රතිලාභ
🔸 ශරීරයේ විෂ ද්‍රව්‍ය ඉවත් කරයි
වාෂ්පයෙන් සිදුරු විවෘතවී, දහඩිය මඟින් විෂ ද්‍රව්‍ය (toxins) පිටතට නෙලාගනී.
🔸 රුධිර සංසරණය වැඩි කරයි
ශරීරය උණුසුම් වීම නිසා රුධිර ප්‍රවාහය වැඩිවී, කෝෂ වලට ඔක්සිජන් සැපයුම වඩා හොඳ වේ.
🔸 මස්පේශී වේදනාව සහ සන්ධි වේදනාව අඩු කරයි
වෑයම්, ආතතිය හෝ අස්ථි-සන්ධි වේදනා වලට සහනයක් ලබාදේ.
🔸 චර්මය පිරිසිදු කරයි සහ දිදුලන බව වැඩි කරයි
සිදුරු විවෘතවී මැටි, තෙල්, මලින ද්‍රව්‍ය ඉවත් කරමින් skin glow එක වැඩි කරයි.
🔸 මනසට සන්සුන් භාවයක් ලබාදේ
ආතතිය, කලබලය අඩු කරමින් relaxation එක වැඩි කරයි.
🔸 ශරීරයේ මේදය අඩු කිරීමට උපකාරී වේ
දහඩිය වීම නිසා water weight සහ fat metabolism එකට උදව් වෙයි.
🔸 සීතල, කැස්ස, නාසය අවහිර වීම අඩු කරයි
වාෂ්පය හුස්ම මාර්ගය පිරිසිදු කරයි.
Category
Contact the business
Website
Address
Mirigama
Opening Hours
| Monday | 11:30 - 20:00 |
| Tuesday | 00:00 - 00:00 |
| Wednesday | 11:30 - 20:00 |
| Thursday | 00:00 - 00:00 |
| Friday | 11:30 - 20:00 |
| Saturday | 11:00 - 20:00 |
| Sunday | 00:00 - 00:00 |
Alerts
Be the first to know and let us send you an email when Siddhayu - සිද්ධායු Treatment and Wellness Clinic posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.