Apex aura with fathi

Apex aura with fathi

Share

Herbal products, Capsules, Hair oil, skin care products

Photos from Apex aura with fathi's post 25/06/2026

💢බඩ දැවිල්ල, ඇසිඩ්, Gastritis නිසා පීඩා විඳින ඔබට!

💢දිනපතා ආහාර ගැනීමෙන් පසු බඩ දැවිල්ල, අම්ල ගැටලු සහ බඩේ අපහසුතාවයන් නිසා කරදර වෙනවාද?

💢ඉගිනි පානය (Inginee Milk) සමඟ ස්වභාවික සුවපහසුවක් අත්විඳින්න!

✅ ආමාශයේ සුවපහසුව පවත්වා ගැනීමට උපකාරී වේ
✅ දිනපතා ආහාර ජීර්ණ ක්‍රියාවලියට සහාය වේ
✅ ස්වභාවික අමුද්‍රව්‍ය අඩංගුයි
✅ රසවත් සහ පෝෂණීය පානයක්

🎀 උදෑසන හෝ සවස උණුසුම්ව පානය කර සුවපහසු දිනයක් ගත කරන්න.

💢ඔබේ ඇණවුම ලබා දෙන්න, WhatsApp 👇👇👇
072 552 6977
Apex aura with fathi

18/05/2026

💢ආදරණීය ගර්භණී මව්වරුන්ගේ අවධානයට! ඔබගේ යහපැවැත්ම අපගේ ප්‍රමුඛතාවයයි!
ගර්භණී සමයේදී ඔබගේ ශරීරයට අවශ්‍ය ස්වාභාවික සහ මෘදු සහය ලබා දීම සඳහා අමතර පෝෂණයක් ලෙස Apex Aura විසින් සුවිශේෂී ඖෂධීය නිෂ්පාදන පෙළක් හඳුන්වා දී ඇත. ආරක්ෂිත, 100% ක් ස්වාභාවික ක්‍රමයකින් ඔබගේ සෞඛ්‍යය නංවාගන්න!

💢අපගේ සුවිශේෂී නිෂ්පාදන සහ ප්‍රතිලාභ👇👇

💢ඉංජිනී පානය (Daily Boost) තෙහෙට්ටුව දුරු කර, දවස පුරා ඔබට අවශ්‍ය ශක්තිය ස්වාභාවිකව වැඩි කිරීමට උපකාරී වන ප්‍රබෝධමත් පානයකි.

💢විතානියා (අශ්වගන්ධ) ගර්භණී සමයේ මානසික ආතතිය පාලනය කිරීමටත්, හෝමෝන සමතුලිතතාවය වැඩි දියුණු කර මනසට සහනයක් ලබා දීමටත් උපකාරී වේ.

💢කලාඳුරු අල (Nut Grass) සාම්ප්‍රදායික ක්‍රමයට මෘදු ආහාර ජීර්ණයට සහය වෙමින්, සමස්ත ශරීර සෞඛ්‍යය සහ ජීව ශක්තිය ආරක්ෂා කරයි.

💢වට්ටක්කා ඇට (Pumpkin Seeds) ගර්භණී සමයේදී ශරීරයට අවශ්‍ය අත්‍යවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ සපයයි.

💢ඇයි Apex Aura තෝරා ගත යුත්තේ?
✅ 100% ක් ස්වාභාවික අමුද්‍රව්‍ය
✅ විශ්වාසදායක, ආරක්ෂිත ඖෂධීය සම්ප්‍රදායන්
✅ ගර්භණී සමය සඳහාම වූ සුවිශේෂී සහය
ඔබගේ මව් පදවියට යන ගමන සෞඛ්‍ය සම්පන්නව හා සතුටින් ගත කරන්න!

💢වැඩි විස්තර සඳහා සහ ඇණවුම් කිරීමට👇👇
WhatsApp 0725526977

Apex aura with fathi

02/05/2026

゚ Apex aura with fathi

02/05/2026

゚ Apex aura with fathi

21/04/2026

゚ Apex aura with fathi

Photos from Apex aura with fathi's post 21/04/2026

💥*Rishi*Oil*💥
💥අති පිරිසිදු පොල්තෙල් සමග ගැනඩෝ මා පවුඩර් සාරය සහ Nut grass powder යන ස්වාභාවික ශාකසාරයන් එකට මුසුකරමින් නිපදවන ලද Apexaura Rishi oil ඖෂධීය ගුණයන් රැසකින් සමන්විත නිෂ්පාදනයකි.... මෙම රිසි ඔයිල් භාවිතා කරන්න ඔබත් වෙනස අත්විඳ ගන්න...

🎀සෞඛ්‍ය ප්‍රතිලාභ🎀

👉.හිස කෙස් වර්ධනයේ වේගවත් කරයී.
👉 .කෙස් වල වියලි බව නැති කරයි.
👉.හිසකෙස් කැඩී යාම වළක්වයි.
👉. හිසකෙස් වැටීම පාලනය කරයි.
👉. අහිතකර හිරුකිරණින් ආරක්ෂා කරයි.
👉. වියලීම නිසා ඉරිතලා ගිය විළඹ සහ අත් සුවපත් කරයි.
👉.බොඩි ලෝෂන් සහ මොයිස්චරයිසර් ලෙස භාවිතා කළ හැකිය
👉. සම්බාහන තෙල් වර්ගයක් ලෙස යොදාගත හැක.
👉. රැවුල බෑමෙන් පසුවද යෙදිය හැකිය.
👉 . තුවාල වලට ඉක්මනින්ම සහනය ලබා ගත හැක.
🍁තව බොහෝ සෞඛ්‍ය ප්‍රතිලාභයක් අත් කර ගැනීමට මෙය භාවිතා කරන්න වෙනස වටහාගන්න.
🍁ඇණවූම් කිරීමට 👇👇👇👇👇
WhatsApp 0725526977
Apex aura with fathi

21/04/2026

゚ Apex aura with fathi

21/04/2026

゚ Apex aura with fathi

Category

Address

823/E, Kaduwela Road,
Malabe

Alerts

Be the first to know and let us send you an email when Apex aura with fathi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Subscribe

We will notify you when anything happens in Malabe.