Mahiyanganaya - මහියංගනය
මහියංගන ප්‍රදේශයේ සියලුම අවශ්‍යතා තොරතුරු දැන ගැනිමට සම්බන්ධ වන්න
Most of the town’s religious appeal comes from the alleged visit of Gautama Buddha to Mahiyanganaya, on the poya (full moon day) in January many centuries ago, to resolve a conflict between two ethnic tribes, the Yakkas and Nagas. This was believed to be the Buddha’s first visit to Sri Lanka, where he subsequently preached the Dhamma to a leader in the area, as well as donated a fistful of his hair for his followers to worship. A golden Chechnya was built to host these strands of hair, and as such this area is very sacred to the Buddhist community residing in the country.
25/03/2024
💃 හොදම දේ මහියංගනයට ..
TICKETS වෙන් කරවා ගන්න 077 136 2900 077 136 2900
(බද්දේගම ස්ටෝර්ස් )
තව ප්‍රවේශ පත්‍ර සීමිත ප්‍රමාණයක් බැවින් ඔබේ ප්‍රවේශ පත අදම වෙන් කරවා ගන්න
ASP Events ඉදිරිපත් කරන සොරබොර ගෙදරින් EDM Night අප්‍රේල් 6 සවස 6 සිට DJ RJ . DJ GARU සමගින්
මියුගුණයේ අළුත් අත්දැකීමට ඔබත් පැමිණෙන්න
ප්‍රවේශ පත්‍ර දැන් ලබා ගත හැකී.
අවුරුදු 12 පහළ ළමුන් සදහා ඇතුල්විම නොමිලේ
TICKET PRICE - LKR 1000/=
එළිමහන් ප්‍රසංග වගේ නෙවෙයි...😕
Progressive , Techno ,Deep funk , House ඇතුලු ජාත්‍යන්තර මට්ටමේ DJ රසය විදින්න ඔයාත් කැමති ද එහෙනම් අප්‍රේල් 6 සවස 6ට සොරබොර ගෙදරට එන්න දවස අමතක කරන්න එපා.
එහෙනම් එදාට සෙට් වෙමු 😌
14/08/2023
මහියංගනය අවටින් CT 100 හො Platina යතුරු පැදියක් ඉතා ඉක්මනින් මිලදි ගැනිමට අවශ්‍යයි
0777007232
31/05/2023
මහියංගණ ගැමුණුපුර ප්‍රධාන පාරට මායිම්ව ඇගළුම් කර්මාන්ත ශාලාවට ආසන්නව 1km පමණ දුරින් ( කෝංගස් හන්දිය දෙසට ) නළ ජලය විදුලිය පිරිසිදු ඔප්පු සහිත නිවසක් සහිත අක්කර 2 ක ඉඩම කොටස් වශයෙන් හෝ සම්පූර්ණයෙන්ම හෝ විකිණීමට තිබේ . පර්චස් 10 ලක්ෂ 3 සිට ඉහළට.
071 2351120
28/05/2023
මහියංගන පූජාභුමියේ පවතින විල්ලුවපිටිය වැව මධ්‍යයේ අඩි 120ක් උසින් යුත බුද්ධ ප්‍රථිමා වහන්සේ.
🙏🏽
05/05/2023
ඔබ සැමට පින්බර වෙසක් මංගල්‍යයක් වේවා !
Toshiba E255 Photocopy Machine සම්බන්ධ කාර්මික ශිල්පියෙක් අවශ්‍යයි.
මහියංගනය
0777007232
පලපුරුදු
Roller Operator අවශ්‍යයි
මහියංගනය
0777007232 0773962983
මහියංගනය සමූපකාර ඉන්ධන පිරවුම් හල අසල කඩ කාමරයක් කූලි පදනම මත ලබාදීමට ඇත.
0777007232
Telephone
Address
Mahiyangana
90700
Alerts
Be the first to know and let us send you an email when Mahiyanganaya - මහියංගනය posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.