𝐇𝐞𝐫𝐛𝐚𝐥 𝐂𝐚𝐫𝐞
Infinity Of Vedha
26/05/2022
දස වසරකට වැඩි අඛණ්ඩ පාරිභෝගික විශ්වාසය දිනූ වාසුකි නිෂ්පාදන වෙනුවෙන් 2022 අප්‍රියෙල් මස 02 වන දින
"ශ්‍රමාභිමානි ජාතික සම්මානයෙන්" පිදුම් ලද වගයි..
මෙම සම්මානයට මග පිළියෙල කර දුන් පාරිභෝගික ඔබ සැමටද , ශ්‍රමාභිමානි ජාතික සංවිධානයට ද , එම සම්මානය සඳහා අප ආයතනය නිර්දේශ කරන ලද ප්‍රවීණ මාද්‍යවේදී නරේන්ද්‍ර රාජපක්ෂ මහතා , ප්‍රවීණ මාද්‍යවේදී ශ්‍රමාභිමානි ජාතික සංවිධානය හි ප්‍රධාන ලේඛම් නන්ද කුමාර හින්නිආරච්ච් මහතා ඇතුලු එම විද්වත් කමිටුවට ද , ශ්‍රමාභිමානි ජාතික සංවිධානය හි ගරු සභාපති සාමවිනිසුරු දේශබන්දු සුදත්සිරි රුද්‍රිගු මහතාටත් අප ආයතනයේ ගෞරව පූර්වක ස්තූතිය පුද කර සිටිමු.... !
𝐈𝐧𝐟𝐢𝐧𝐢𝐭𝐲 𝐎𝐟 𝐕𝐞𝐝𝐡𝐚 Alternative & holistic health service
20/05/2022
04/05/2022
ප්‍රතිඵල නොමැති විවිධ ව්‍යාජ නිෂ්පාදන භාවිතා කරලා ඇතිවෙලාද.....
මේ ඔබ භාවිතා කරන අවසාන නිෂ්පාදනය වන බව නිසැකයි.
04/05/2022
ප්‍රතිඵල නොමැති නම් මුදල් ආපසු ලබාදීමට කටයුතු කිරීමේ වගකීම අප ලබාගන්නේ,
රතිරාජ ඔසුවේ ඇති අති සාර්ථක ප්‍රතිඵල නිසාවෙනි..
04/05/2022
🤩🤩👉
35000කට අධික පාරිභෝගික විශ්වාස දිනා සාර්ථක ප්‍රතිඵල ලබාගෙන ඇත.
ඔබත් අදම රතිරාජ ඔසුව භාවිතා කර, මෙම ගැටලුව වෙනුවෙන් නැවත මුදල් අපතේ නොයවන්න..
04/05/2022
ලංකාවේ නිෂ්පාදනය කරන නිෂ්පාදන අතරින්
රසායනික ද්‍රව්‍ය අඩංගු නොමැත,100%ක් ස්වාභාවික ඉහල ප්‍රතිඵල සම්භාවිතාක් සහිත එකම නිෂ්පාදනය
👉 ර ති රා ජ ඔසුව
https://www.facebook.com/rathirajaofficial/
𝗥𝗮𝘁𝗵𝗶𝗿𝗮𝗷𝗮 Infinity of vedha
සුභ අලුත් අවුරුද්දක් වේවා 🙏
27/03/2022
🔶🔷ආහාරවල ඇති වර්ණවල වැදගත්කම ගැන දන්නවාද? 🔷🔶
ලෝක සෞඛ්ය සංවිධානය (WHO) දිනපතා පලතුරු සහ එළවළු 400g ක් පමණ ආහාරයට එකතු කර ගත යුතු බව නිර්දේශ කර තිබෙනවා. විවිධාකාරයේ රෝගාබාධ ඇති වීම වැලැක්වීමට වගේම පෝෂ්ය පදාර්ථ ශරීරයට ලබා ගැනීම සදහාත් මෙම ආහාර වල විවිධාකාර පරිභෝජනය ඉතාම වැදගත්.
පළතුරු සහ එළවළුවල වර්ණ වලින් පෙන්නුම් කරන විශේෂ ලක්ෂණ
කොල පැහැය –
විටමින් A, C, K, ෆෝලික් අම්ලය, මැග්නීසියම්, කැල්සියම්, කෙඳි, සහ chlorophyll සපයයි. මෙම පෝෂ්ය පදාර්ථ වලට ස්තුතිවන්ත වෙන්න අක්මාවේ ක්රියාකාරිත්වය වැඩි දියුණු වී, පරිවෘත්තිය ක්රියාවලිය වේගවත් කර, දිරවීමේ වේගය පවත්වාගෙන යයි.
රතු සහ දම් –
හෘද රෝග සහ lycopene ඇති වීම වලක්වා පිළිකා සහ දියවැඩියා අවධානම අඩු කරයි. ප්රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරන අතරම ඒවයේ අඩංගු ප්රතිඔක්සිකාරක මගින් මතක ශක්තිය වැඩි දියුණු කරයි.
තැඹිලි සහ කහ –
විටමින් C බොහෝ ප්රමානයක් අඩංගුය. සම වැඩි දියුණු කර, ඇස් රෝග වලක්වා ඇතැම් පිලිකා සහ උණ රෝග ආදිය වලක්වයි.
සුදු – ප්රතිශක්තිකරණ පද්ධතිය වැඩි දියුණු කරන සෙලීනියම් වැනි ඛනිජ අඩංගු වන අතර, තරල රදවා තබා ගනිමින් පේශි ආරක්ෂා කිරීම ද සිදු කරයි.
⚫ Like
🔴 Command
🔵 Shere
Category
Contact the business
Telephone
Address
Kurunegala Colony
60600
Alerts
Be the first to know and let us send you an email when 𝐇𝐞𝐫𝐛𝐚𝐥 𝐂𝐚𝐫𝐞 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.