K-Origin Beauty & Glow Lanka

K-Origin Beauty & Glow Lanka

Share

💥💥"100% Authentic Korean Skincare in Sri Lanka. Import directly from korea.

Creams, Serums, Omega3, C-vitamin, Masks & Collagen for your ultimate glass skin. 🇰🇷✨"💛💛💛

15/08/2026

🍵 සුපිරි කොරියානු Walnut Almond Yulmu Tea දැන් ලබාගත හැක! 🇰🇷✨

❣️.ඔබේ දවස ශක්තිමත්ව සහ ප්‍රබෝධමත්ව ආරම්භ කරන්න රසවත් වගේම ගුණදායක කොරියානු Yulmu Tea එකක්!❣️
😲Walnut සහ Almond වල ඇති පෝෂණය සමඟ සූදානම් කර ඇති Yulmu Tea, උදෑසන ආහාරයට අමතරව හෝ වැඩකරන අතරතුර ප්‍රබෝධය ලබා ගැනීමට කදිම පානයකි.👌🤗👍❣️
💥 1.100% genuine Korean Product 🇰🇷💯
💥 2.​ක්ෂණිකව සාදාගත හැකි සෞඛ්‍ය සම්පන්න පානයක් .[තත්පර ගණනින් ලේසියෙන්ම හදාගන්න: උණු වතුර ස්වල්පයක් එකතු කර ක්ෂණිකව සාදාගත හැක]
💥3.පෝෂණයෙන් පිරි: Walnut, Almond සහ Yulmu (Job's Tears) සුසංයෝගයෙන් ඉහළ පෝෂණයක් ලැබෙයි.
💥4.කෘත්‍රිම රසකාරක රහිතයි
💥5.​සිරුරට පෝෂණය සහ ශක්තිය සපයයි

💰 මිල: එක් පැකට් එකක් (Stick) රු. 150/- ක් පමණයි.
💌දැන්ම අවශ්‍ය ප්‍රමාණය ඇණවුම් කරන්න.💌
☕️🍵🫖🍵ඉක්මන් කරන්න! සීමිත තොගයක් පමණක් ඇති බැවින් දැන්ම ඔබගේ ඇණවුම වෙන්කරවා ගන්න.(076-5595131)

09/08/2026

🥰Thank you so much for your order🥰
💫💫💫දිලිසෙන, පැහැපත් සමක් ලබාගෙන ඔයාගේ ලස්සන තවත් වැඩි කරගන්න ඕනද? 🌟
අපෙන් විශ්වාසනීය Original Korean Skincare Products අදම ඕඩර් කරන්න! ✨"💌💌💌👍

08/08/2026

😍ORIGINAL KOREAN SHEET MASKS 😍🇰🇷🇰🇷🇰🇷

03/08/2026

Thank You for Your Order! 🛍️❤️😘

​අප කෙරෙහි තැබූ විශ්වාසයට බොහොම ස්තූතියි!🥰🥰🥰

​ඔයාලගේ ස්වාභාවික ලස්සන තවත් වැඩි කරගෙන radiant glow එකක් ගන්න, 100% Original Korean Skincare products ලබාගන්න අපෙන්ම එකතු වෙන්න. K-Beauty වල ඉහළම ගුණාත්මකභාවය අත්විඳින්න අපෙන් Order කරන්න! ✨🇰🇷🇰🇷🇰🇷💯💯💯

Photos from K-Origin Beauty & Glow Lanka's post 27/07/2026

💥ORIGINAL KOREAN COSRX Morning Gel Cleanser 💯🇰🇷👍👍👍
😍COSRX Low pH Good Morning Gel Cleanser එක මේ තරම් Special ඇයි?"🙄
🍀Low pH Formula: සම වියළි කරන්නේ නැහැ, ඇදෙන ස්වභාවයක් එන්නේ නැහැ.

​🌿 BHA & Tea Tree: Blackheads, Whiteheads සහ Acne වලට තිත තියනවා.
​💧 Gentle Gel Texture: Sensitive skin ඇතුළු ඕනෑම සමකට ගැළපෙනවා.
ගොඩක් Cleansers වල තියෙන්නේ මුහුණ උඩින් විතරක් පිරිසිදු කරන ගුණයයි. නමුත් මෙහි:
​Betaine Salicylate (BHA): රෝම කූප (Pores) ඇතුළටම ගිහින් Blackheads/Whiteheads දියකරලා දානවා.
​Tea Tree Leaf Oil: Acne සුව කරලා සම Redness එකෙන් ආරක්ෂා කරනවා.
සම තුවාල කරන්නේ නැතුව එදිනෙදා Gentle විදිහට Exfoliate කරන්න පුළුවන් Cleanser එකක් විදිහට මේක ලෝකය පුරා ජනප්‍රිය වුණා.
🚫🚫Fake Products වලට අහුවෙලා ඔයාගේ සම නාස්ති කරගන්න එපා! 🛑✨
🇰🇷🥰100% Original, Direct Import කරපු Real Korean Skincare – දැන් අපෙන්ම විතරයි! 🇰🇷💖
076 559 5131- Order Now [price-Rs 4000]

27/07/2026

ORIGINAL KOREAN BEAUTY PRODUCTS
✨ බ්ලැක්හෙඩ්ස් (Blackheads) කරදරයෙන් අත්වෙන්න හොඳම විසඳුම👍👍👍
👃👇👌1 pcs-price-Rs 200 only💥💥💫💫
Please order Now........💗💗💗

27/07/2026

🇰🇷ORIGINAL Korean beauty PRODUCTS 💯
👄 Glass Lips / Cherry Lips Look එකට කැමතිද?😍 ✨
​වියළි, තොල් පැලෙන ප්‍රශ්නයට බායි කියන්න! 👋
Original Korean Lip Balms වලින් ඔයාගේ තොල් වලට ලැබෙනවා👍👍👍
1. Natural Pink Glow: ස්වාභාවික රෝස පැහැයක් සහ දිලිසෙන පෙනුමක්.
2.💧 24-Hour Hydration: දවස පුරාම තොල් නොපැලී මෘදුව තබයි.
3.🌸 Soft & Smooth Lips: තොල් කළු වීම පාලනය කර සුමුදු බවක් ලබා දෙයි.

👄අපේ Korean Lip Balm එකේ විශේෂතා:👄
🔥​Sun Protection (SPF) සහිත නිසා හිරු එළියෙන් තොල් කළු වීම වළක්වයි ☀️
🔥​Shea Butter & Natural Oils වලින් පෝෂණය කර ඇත 🥑
🔥Sticky (ඇලෙන සුළු) බවක් නැත.
Order Now......(0765595131).......

Photos from K-Origin Beauty & Glow Lanka's post 27/07/2026

💯ORIGINAL PRODUCTS 💯
💥තෙල් ගතිය, කුරුලෑ සහ ලප කැළැල් වලින් පිරුණු සමට ලෝකප්‍රකට විසඳුම! 💥

🍁තෙල් ගතිය, කුරුලෑ සහ ලප කැළැල් වලින් පිරුණු සමට ලෝකප්‍රකට විසඳුම! ✨👍👍😲😲

💮​ඔයාගේ මුහුණේ තෙල් ගතිය වැඩියිද? 🤔

💮කුරුලෑ නිසා ඇතිවූ කළු ලප/කැළැල් තියෙනවාද?🤔
💫💫👇👇මෙන්න ඒ හැමදේටම එකම විසඳුම! 🇨🇦 The Ordinary Niacinamide 10% + Zinc 1% Serum! (Made in Canada)💯💯💯

​ලෝකය පුරා මිලියන ගණනක් දෙනා විශ්වාස කරන, Results ඉක්මනින්ම පෙනෙන Best-Selling Serum එක දැන් අපෙන් ලබාගත හැක! 🤍💫
Special Price: Rs. 6000
📦 Volume: 60ml
​✨ 100% Authentic Product Guarantee!
​📲 Order කිරීමට දැන්ම WhatsApp Message එකක් දාන්න:
👉 [ 076 559 5131 ]

Photos from K-Origin Beauty & Glow Lanka's post 27/07/2026

💯 ORIGINAL KOREAN 🇰🇷best product 😍
💥වීදුරුවක් වගේ දිලිසෙන, ලප කැළැල් නැති සමක් (Glass Skin) සිහිනයක්ද? ✨😲😲😲

🍁​මෙන්න ඒ සිහිනය සැබෑ කරගන්න🍁

🇰🇷කොරියාවෙන් ආපු අලුත්ම රහස! 🇰🇷💖 Anua Niacinamide 10% + Tranexamic Acid 4% Serum (Dark Spot Correcting Serum).🇰🇷
🔥 Key Benefits:;_
🌷.🚫 Dark Spot Corrector
🌷. Double Brightening Power
🌷.සමේ තෙල් ගතිය පාලනය කරමින්, සිදුරු (Pores) අවම කර සම දීප්තිමත් කරයි.
🌷.Deep Hydration & Soothing
🌷.Even Skin Tone: සමේ පාට එක වගේ පෑහී, නිරෝගී සහ තරුණ පෙනුමක් ලබා දෙයි.
🌷.Lightweight Formula
🙀🙀විශේෂයි: උදෑසන භාවිතා කරන්නේ නම්, අවසානයට Sunscreen (Suncare) එකක් අනිවාර්යයෙන්ම ආලේප කරන්න. ☀️🌞
📲 Order කිරීමට WhatsApp Message එකක් දාන්න:(0765595131)

Photos from K-Origin Beauty & Glow Lanka's post 27/07/2026

🇰🇷ORIGINAL KOREAN SNAIL MUCUA🇰🇷💯💯💯...

🐌✨ දිලිසෙන, නිරෝගී සහ තරුණ සමකට Deylangs 100 Snail Mucus Soothing Gel! ✨🐌

​සමේ තියෙන ලප කැළැල්, වියළි බව සහ සමේ මැරිච්ච සෛල ඉවත් කරලා Glass Skin එකක් ලබාගන්න හොඳම විසඳුම! 🐌💚
​🌟 මේ Snail Mucus Gel එක මෙච්චරම හොඳ ඇයි?
​🛑 4 No Added Promise (අහිතකර දේවල් නෑ!):
​❌ Parben Free
​❌ No Artificial Coloring
​❌ No Mineral Oil
​❌ No Benzophenone
​🌿 Safe for Sensitive Skin: සමට අහිතකර රසායනික ද්‍රව්‍ය අඩංගු නොවන නිසා ඕනෑම සමක ටැන් වෙන එක වළක්වා ආරක්ෂිතව පාවිච්චි කරන්න පුළුවන්!
🐌Deep Hydration & Healing
🐌Skin Repair & Natural Relief: කුරුලෑ, ලප කැළැල් සහ තුවාල කැළැල් ඉක්මනින් සුවපත් කර සම යථා තත්ත්වයට පත් කරයි.
​🐌Anti-Aging & Elasticity: සමේ රැලි වැටීම් අවම කර සම ඇදෙන සුළු (Elasticity) තරුණ පෙනුමකින් තබයි.
🐌Multi-Purpose Care: මුහුණට, අත් පා වලට වගේම ෂේව් කිරීමෙන්/වැක්ස් කිරීමෙන් පසු සම සූත් කරන්න (Soothing) එක ලෙසද පාවිච්චි කළ හැක.
💵 Price: Rs. 2,300/-
📦 Net Volume: 300ml
​📌 භාවිතා කරන ආකාරය: පිරිසිදු කරගත් සම මත අවශ්‍ය ප්‍රමාණයෙන් ගෙන මෘදුව ආලේප කරන්න.
​📲 ඔයාගේ Order එක ඉක්මනින්ම වෙන් කරගන්න WhatsApp Message එකක් දාන්න:
👉 [0765595131]

Category

Website

Address

186/A, Andiambalama
Katunayake
11558

Alerts

Be the first to know and let us send you an email when K-Origin Beauty & Glow Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Subscribe

We will notify you when anything happens in Katunayake.