Ruu Ceylon Squad

Ruu Ceylon Squad

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ruu Ceylon Squad, Health/Beauty, No 246/1, Keragala mawatha , Ihala Bomiriya, Kaduwela.

17/08/2026

Experience the Essence of Natural Beauty with Ruu Ceylon! ✨

Join us for a special television feature showcasing the journey and the secrets behind Ruu Ceylon products. Discover how we blend nature’s best to give your skin the care it truly deserves.

📅 *Date: August 17 2026*

⏰ *Time: 09.00 AM*
📺 Channel: *Supreme TV*

Don't miss out on this insightful session about authentic Sri Lankan beauty care!




**

16/08/2026

🔥 Offer! Offerr!! Offerrr!!! 🔥

💖අහුරු පිටින් ගැලවිල යන සහ මොනව කලත් වැවෙන්නෙ නැති කොණ්ඩෙ මට්ටු කරන්න💖

😍ලස්සන ,නීරෝගී, දිගු වරලසක සිහිනය සැබෑවක් කර ගන්න😍

👉 ජාතික රූපවාහිණි - නුග සෙවන
👉 Hiru Tv - වින්දනීය උදෑසන
👉 Tv දෙරණ
👉 ස්වාධීන රූපවාහිනී - පිනි වියන
👉 සුප්‍රීම් Tv - Every Morning

තුලින් විශ්වාසයෙන් ඔබේ ආලින්දයට ගෙන ආ Ruu Ceylon වෙතින්.

😃ඔබට ගැළපෙනම නිෂ්පාදන 2 මෙන්න.👇👇

💁 රූ කේෂා Hair oil (රු.890/=)
💁 Growth hair serum spray (රු.990/=)

😇සති 4ක් ඇතුලත ප්‍රතිඵල අනිවාර්යයි.😇
මෙමඟින් ,

Whatsup - http://wa.me/+94775856280

👉හිසකෙස් වර්ධනය වේගවත් කරවනවා.
👉නව හිසකෙස් වැවීම වේගවත් කරනවා.
👉කොන්ඩයට ආවේණික දීප්තියක් ලබා දෙනවා.
👉හිසකෙස් ශක්තිමත් කරනවා.
👉හිස්කෙස් ගැලවීයාම වළක්වනවා.
👉අකලට හිසකෙස් සුදු වීම වළක්වනවා.
👉තට්ටය පෑදිම නවත්වනවා.

🥰Hair oil එක නෑමට පෙරත් serum spray එක නෑමට පසුවත් භාවිතා කල යුතුයි

👇Offer price*

😍නිෂ්පාදන දෙකේම මිල රු.1550/= ක් පමණයි😍delivery 400/-

❤️ඇණවුම් කිරීම සඳහා ,
-ඔබේ නම
-ලිපිනය
-සම්බන්ධ කර ගතහැකි දුරකථන අංක 2ක්
-නගරය
-දිස්ත්‍රික්කය

Ruu Ceylon - ඔබේ ස්වභාවික රූ රහස

Whatsup - http://wa.me/+94775856280

Ruu Ceylon Marketing Pvt Ltd,
297/3 Kanduboda,
Delgoda,
Gampaha.
📞 0775856280

16/08/2026

💢 Ruu Ceylon Weight Gainer Capsules

ඇගේ බර වැඩි කර ගන්නද ඕනෙ ?

මහත් වෙන්නද ඕනෙ ?

කෙට්ටු වෙලා ඉදලා ඇති වෙලාද ?

👉 ජාතික රූපවාහිණි - නුග සෙවන
👉 Hiru Tv - වින්දනීය උදෑසන
👉 Tv දෙරණ
👉 ස්වාධීන රූපවාහිනී - පිනි වියන
👉 සුප්‍රීම් Tv - Every Morning

තුලින් විශ්වාසයෙන් ඔබේ ආලින්දයට ගෙන ආ Ruu Ceylon වෙතින්.

ඔන්න ටක්කෙටම හරියෙන අපේම *RuuCeylon Weight Gainer Capsules එක*

අතුරු ආබාධ කිසිවක් නැත.

මසකට 2-4kg වැඩ් කර ගන්න..

▪️ අඩංගු ඖෂධ මගින් ශරීරයට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ හොදින් ලබා දෙන අතර ඉක්මන් ශරීර වධනයක් සිදුවේ.
▪️ සිරුර පෘෂ්ඨිමත් කර, අනවශ්‍ය ආකාරයට දාහනය නිවාලයි.
▪️කෑම රුචිය වර්ධනය වන අතර ලබා ගන්නා ආහාර පහසුවෙන්ම ශරීරයට අවශෝෂණය කර ගනී
▪️ ආයුර්වේද නිශ්පාදනයක් බැවින් කිසිදු අතුරු ආභාධයක් නොමැත.

මෙමඟින් ඇති තවත් වාසි :👇
1-ඔබගේ කෑම රුචිය වර්ධනයට.
2-ශරීරයේ පරිවෘතිමය ක්‍රියාවලිය ස්ථාවර කිරීම.
3-ආහාර ජීර්ණ ක්‍රියාවලිය ක්‍රමවත් කිරීම.

*අඩංගු ද්‍රව්‍ය* : 👇👇
ගල්මද, සුදුහදුන්, හාතවාරිය , ඉරමුසු, අමුක්කාර, යෂ්ටිමඩු ,නෙල්ලි
ආදිය වු වටිනා ඖෂධ වර්ග 18කින් සමන්විත වේ.

*Rs. 1900/= ➡️ Capsules 90*

(මාසයක් සදහා ප්‍රමාණවත් වේ. දිනකට Capsules 3ක් ලබා ගත යුතුය)

Ruu Ceylon - ඔබේ ස්වභාවික රූ රහස

Whatsup - http://wa.me/+94775856280

Ruu Ceylon Marketing Pvt Ltd,
297/3 Kanduboda,
Delgoda,
Gampaha.
📞 0775856280

Web 🌍 :- www.RuuCeylon.lk

Page link 🌐 :-

https://www.facebook.com/share/16Wsek14Aa/

https://www.facebook.com/share/1BvZqBeHZo/

https://www.facebook.com/share/1Pyfc47sgq/

15/08/2026

Office එකේ වැඩ කරන වෙලාවකට කොණ්ඩේ මූණට වැටෙනවා... ඒත් තෙල් ගාන්නත් බෑ! 😓

👉 ජාතික රූපවාහිණි - නුග සෙවන
👉 Hiru Tv - වින්දනීය උදෑසන
👉 Tv දෙරණ
👉 ස්වාධීන රූපවාහිනී - පිනි වියන
👉 සුප්‍රීම් Tv - Every Morning

තුලින් විශ්වාසයෙන් ඔබේ ආලින්දයට ගෙන ආ Ruu Ceylon වෙතින්.

*Ruu Ceylon Hair Cream!** 🥳

Whatsup - http://wa.me/+94775856280

කොණ්ඩෙට තෙල් ගාන්න අකමැති, ඒත් තමන්ගේ කෙස් කළඹ පිළිවෙලට සහ පෝෂණීයව තියාගන්න කැමති හැමෝටම ගැළපෙනම නිපැයුම.

**Ruu Ceylon අපෙන් ඔයාට:**
✅ හිසකෙස් අග පැලීම පාලනය කිරීම.
✅ වියළි බව නැති කර ස්වභාවික තෙතමනය රැකදීම.
✅ ඇලෙන සුළු බවින් තොර දීප්තිය.
✅ Curls තියෙන අයට තමන්ගේ Hair Style එක දවස පුරාම රැකගැනීමේ හැකියාව.

🏷️ **විශේෂ මිල:** රු. 1190/-

අදම ඇණවුම් කර වෙනස වටහාගන්න. ඔබේ නිවසටම ගෙන්වා ගැනීමට දැන්ම Inbox කරන්න. 🚚💨

Ruu Ceylon - ඔබේ ස්වභාවික රූ රහස

Whatsup - http://wa.me/+94775856280

Ruu Ceylon Marketing Pvt Ltd,
297/3 Kanduboda,
Delgoda,
Gampaha.
📞 0775856280

Web 🌍 :- www.RuuCeylon.lk

Page link 🌐 :-

https://www.facebook.com/share/16Wsek14Aa/

https://www.facebook.com/share/1BvZqBeHZo/

https://www.facebook.com/share/1Pyfc47sgq/

15/08/2026

💚 ඔයා ඔයාගේ Skin එක ලස්සනට තියා ගන්න කොච්චර වෙහෙසෙනවද?

💚 විස්වාසයක් නැති, Chemical , Bleaching අඩංගු නිශ්පාදන නිසා ඔයා කල කිරිලද ඉන්නෙ?

ඔන්න ඒකට Ruu Ceylon වෙතින් #ආයුර්වේද_විසදුමක්.

❤️ ඕනෑම සමකට ගැලපෙන නිශ්පාදන පෙළක් Ruu Ceylon වෙතින් 🌷🌷

👉 ජාතික රූපවාහිණි - නුග සෙවන
👉 Hiru Tv - වින්දනීය උදෑසන
👉 Tv දෙරණ
👉 ස්වාධීන රූපවාහිනී - පිනි වියන
👉 සුප්‍රීම් Tv - Every Morning

තුලින් විශ්වාසයෙන් ඔබේ ආලින්දයට ගෙන ආ Ruu Ceylon වෙතින්.

🌷 Ruu Ceylon Skin Glowing Offer Pack.

WhatsApp - http://wa.me/+94775856280

අතිශයින්ම ජනප්‍රිය skin glowing pack එක ❤️❤️

☘️ Offer Pack 01 ( සාමාන්‍ය සමට )

▪️Ayurvedic fairness day cream
▪️Ayurvedic fairness night cream
▪️Ayurvedic fairness body lotion
▪️Delum face wash

⭕ Offer Price ➡️ 2000/=

☘️ Offer Pack 02 ( කුරුලෑ සහිත සමට )

▪️Ayurvedic fairness day cream
▪️Ayurvedic fairness night cream
▪️Ayurvedic fairness body lotion
▪️Acne face wash

⭕ Offer Price ➡️ 2000/=

☘️ Offer Pack 03 ( තෙල් සහිත සමට )

▪️Ayurvedic fairness day cream
▪️Ayurvedic fairness night cream
▪️Ayurvedic fairness body lotion
▪️Tea tree face wash

☘️Offer Price ➡️ 2000/=

⭕සුදු හදුන්,
⭕කස්තුරිකහ,
⭕ කහ,
⭕ වැල්මී ,
⭕කොකුම්පොතු,
⭕ වෙනිවැල්
වැනි ආයුර්වේද ඖෂධ වලින් නිෂ්පාදනg කර ඇති අතර, මේ වන විට ආයුර්වේද නිෂ්පාදන සහතික රාශියක් ලබා ගත් නිෂ්පාදනයකි.

▪️සම පිරිසිදු කරයි, සම පැහැපත් කරයි
▪️සමෙහි තද පැල්ලම් මකා දමයි
▪️සමෙහි තෙතමනය ආරක්ශා කරයි
▪️සම පෝෂණය කරයි
▪️සමෙහි රැලි ගතිය නැති කරයි
▪️සමට ඒකාකාරී පැහයක් ලබා දේ

✅ ගැහැනු /පිරිමි දෙපර්ශයටම පාවිච්චි කල හැක.

දේශීය ආයුර්වේද නිෂ්පාදනයක් බැවින් බය නැතිව ඕනෑම කෙනෙක්ට භාවිතා කරන්න පුළුවන්.

▪️සම පිරිසිදු කරයි, සම පැහැපත් කරයි

Ruu Ceylon - ඔබේ ස්වභාවික රූ රහස

Whatsup - http://wa.me/+94775856280

Ruu Ceylon Marketing Pvt Ltd,
297/3 Kanduboda,
Delgoda,
Gampaha.
📞 0775856280

Web 🌍 :- www.RuuCeylon.lk

Page link 🌐 :-

https://www.facebook.com/share/16Wsek14Aa/

https://www.facebook.com/share/1BvZqBeHZo/

https://www.facebook.com/share/1Pyfc47sgq/

12/08/2026

🥰🌿 රන්වන්, දීප්තිමත් සමකට දෙළුම් සාරයේ අද්විතීය රහස! 🌷🌷

👉 ජාතික රූපවාහිණි - නුග සෙවන
👉 Hiru Tv - වින්දනීය උදෑසන
👉 Tv දෙරණ
👉 ස්වාධීන රූපවාහිනී - පිනි වියන
👉 සුප්‍රීම් Tv - Every Morning

තුලින් විශ්වාසයෙන් ඔබේ ආලින්දයට ගෙන ආ Ruu Ceylon වෙතින්.

**මුහුණ එක පාටක්... ඇඟ තව පාටක් වෙලාද?** 🤔

**වයසට වඩා වයසින් වැඩි පෙනුමක් ඇවිත් කියලා හිතෙනවද?**

කනස්සල්ලට පත්වෙන්න එපා! 💖 ඔබේ සමට අවශ්‍ය ඉහළම පෝෂණය ලබා දෙමින්, මුහුණට මෙන්ම ශරීරයටත් එක හා සමාන රන්වන් පැහැයක් අරන් එන **Ruuceylon Pomegranate Body Lotion** දැන් ඔබට ලබාගත හැක. ✨

🌟 මේ විශේෂත්වයන් ගැන දැනගත්තද?

* 🌿 **දෙළුම් සාරය (Pomegranate Extract):** සමේ වයස්ගත පෙනුම පාලනය කර තරුණ බව රැකදෙයි.
* ✨ **Alpha Arbutin:** අවපැහැ වුණු සම නැවත පැහැපත් කර එක හා සමාන පැහැයක් ලබා දෙයි.
* 🍊 **Vitamin C:** සම අභ්‍යන්තරයෙන්ම පෝෂණය කර ස්වාභාවික දීප්තියක් (Natural Glow) එකතු කරයි.

🌸 **Ruuceylon Pomegranate Body Lotion** භාවිතයෙන් ඔබට ලැබෙන ප්‍රතිලාභ:

* ✔️ මුහුණට සහ ශරීරයට **එක හා සමාන රන්වන් පැහැයක්** හිමිවීම.
* ✔️ වැලමිට, බෙල්ල ඇතුළු **අවපැහැ වූ ස්ථාන නැවත පැහැපත් කිරීම**.
* ✔️ සමෙහි **තෙතමනය අඛණ්ඩව ආරක්ෂා** කිරීම.
* ✔️ අන්තරායකර **හිරු කිරණින් සමට ආරක්ෂාව** සැලසීම.
* ✔️ **ඕනෑම සමක** (කාන්තා / පිරිමි දෙපාර්ශවයටම) භාවිතයට සුදුසු වීම.

💰 **මිල ගණන් සහ ඇණවුම් කිරීම:**

* 📦 **ප්‍රමාණය:** 300ml
* 💵 **විශේෂ හඳුන්වාදීමේ මිල:** රු. 1,450/- පමණයි!
* 🚚 **දිවයින පුරා බෙදාහැරීම් ගාස්තු (COD):** රු. 400/-

> 💳 **ගෙවීම් ක්‍රම:**
> • Cash on Delivery (භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවීම)
> • Bank Transfer (බැංකු තැන්පතු)

---

📲 **අදම ඔබේ ඇණවුම වෙන්කරවා ගැනීමට WhatsApp පණිවිඩයක් යොමුකරන්න:**

**

10/08/2026

Experience the Essence of Natural Beauty with Ruu Ceylon! ✨

Join us for a special television feature showcasing the journey and the secrets behind Ruu Ceylon products. Discover how we blend nature’s best to give your skin the care it truly deserves.

📅 *Date: August 10 2026*

⏰ *Time: 09.00 AM*
📺 Channel: *Supreme TV*

Don't miss out on this insightful session about authentic Sri Lankan beauty care!

**

06/08/2026

ඔබටත් ඕනෙ කිසිම අතුරු ආබාධයක් නැතිව ලස්සන පිරිපුන් ඇගක් ද ? 😍

නිරෝගීව ඇග මහත් කර ගන්නද ?

Whatsup - http://wa.me/+94766796280

👉 ජාතික රූපවාහිණි - නුග සෙවන
👉 Hiru Tv - වින්දනීය උදෑසන
👉 Tv දෙරණ
👉 ස්වාධීන රූපවාහිනී - පිනි වියන
👉 සුප්‍රීම් Tv - Every Morning

තුලින් විශ්වාසයෙන් ඔබේ ආලින්දයට ගෙන ආ Ruu Ceylon වෙතින්.

*Ruu Ceylon Ultra Weight Gainer Capsules*

▪️ අඩංගු ඖෂධ මගින් ශරීරයට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ හොදින් ලබා දෙන අතර ඉක්මන් ශරීර වධනයක් සිදුවේ.
▪️ සිරුර පෘෂ්ඨිමත් කර, අනවශ්‍ය ආකාරයට දාහනය නිවාලයි.
▪️ භාවිතා කල නතර කල පසු නැවත කෙට්ටු නොවන බවට සහතික විය හැක.
▪️කෑම රුචිය වර්ධනය වන අතර ලබා ගන්නා ආහාර පහසුවෙන්ම ශරීරයට අවශෝෂණය කර ගනී
▪️ ආයුර්වේද නිශ්පාදනයක් බැවින් කිසිදු අතුරු ආබාධයක් නොමැත.

මෙමඟින් ඇති තවත් වාසි :👇

1-ඔබගේ කෑම රුචිය වර්ධනයට.

2-ශරීරයේ පරිවෘතිමය ක්‍රියාවලිය ස්ථාවර කිරීම.

3-ආහාර ජීර්ණ ක්‍රියාවලිය ක්‍රමවත් කිරීම.

*අඩංගු ද්‍රව්‍ය* : 👇👇

✅ ගල්මද,
✅ සුදුහදුන්,
✅ හාතවාරිය ,
✅ ඉරමුසු,
✅ අමුක්කාර,
✅ යෂ්ටිමඩු ,
✅ නෙල්ලි
ආදිය වු වටිනා ඖෂධ වර්ග 18කින් සමන්විත වේ.

*Rs. 1900/= ➡️ Capsules 90*

(මාසයක් සදහා ප්‍රමාණවත් වේ. දිනකට Capsules 3ක් ලබා ගත යුතුය)

Whatsup - http://wa.me/+94766796280

Ruu Ceylon Marketing Pvt Ltd,
297/3 Kanduboda,
Delgoda,
Gampaha.
📞 0766796280

Web 🌍 :- www.RuuCeylon.lk

Page link 🌐 :-

https://www.facebook.com/share/16Wsek14Aa/

https://www.facebook.com/share/1BvZqBeHZo/

https://www.facebook.com/share/1Pyfc47sgq/

06/08/2026

🌙 නින්දෙන් පසු අවදි වන්න - රන්වන් පැහැපත් දීප්තිමත් සමක් සමඟින්! 🌙

👉 ජාතික රූපවාහිණි - නුග සෙවන
👉 Hiru Tv - වින්දනීය උදෑසන
👉 Tv දෙරණ
👉 ස්වාධීන රූපවාහිනී - පිනි වියන
👉 සුප්‍රීම් Tv - Every Morning

තුලින් විශ්වාසයෙන් ඔබේ ආලින්දයට ගෙන ආ Ruu Ceylon වෙතින්.

දවස පුරා විඩාවට පත් ඔබේ සමට රාත්‍රියේදී ලැබිය යුතු පරම සුවය... Ruuceylon Ayurvedic Fairness Night Cream.

✨ සොබාදහමේ අසිරිමත් ඔසු පිරි සත්කාරය:
සුදු හඳුන්, කස්තුරි කහ, වැල්මී, කොකුම් පොතු සහ වෙනිවැල් එක්ව ඔබේ සම ගැඹුරින් පෝෂණය කරයි.

මෙමගින් ලැබෙන විශේෂ ප්‍රතිලාභ:

✨ සම සුවපත් කරයි: රාත්‍රී නින්දේදී සමේ තෙතමනය සහ සිසිලස රැක දෙමින් සම නිරෝගී කරයි.

✨ අඳුරු බව මකා දමයි: ඇස් යට, බෙල්ල සහ මුහුණේ ඇතිවන කළුවීම අවම කර සම පිරිසිදු කරයි.

✨ නිකැළැල් පෙනුම: ලප කැළැල් ඉවත් කර සමට ඒකාකාරී රන්වන් පැහැයක් ලබා දෙයි.

✨ ස්වාභාවික විසබීජ නාශකය: සමේ විසබීජ නාශක ගුණය තහවුරු කර සුසිනිඳු බව රඳවයි.

💰 මිල: රු. 640/= (25g)

💌 ඇණවුම් කිරීමට සහ වැඩි විස්තර සඳහා අදම අපට පණිවිඩයක් එවන්න.

**

05/08/2026

💚 Ruu Ceylon Slim Drink Powder – Rs. 1,880/- 💚

කෙට්ටු වෙන්න හීන දකින ඔබ 💭 capsule වර්ග බොන්න බයයිද? 😬💊
ඒ වගේම capsule සෑහෙන්න කාලයක් බොන්න ඕනේ නේද? ⏳

ඉතින් ඇයි අපි වැඩි ගණන් දීලා ඒවා බොන්නේ? 💸🤔

👉 ජාතික රූපවාහිණි - නුග සෙවන
👉 Hiru Tv - වින්දනීය උදෑසන
👉 Tv දෙරණ
👉 ස්වාධීන රූපවාහිනී - පිනි වියන
👉 සුප්‍රීම් Tv - Every Morning

තුලින් විශ්වාසයෙන් ඔබේ ආලින්දයට ගෙන ආ Ruu Ceylon වෙතින්.

🌿 ශරීරයට කිසිම හානියක් නැතිව 🍃
💫 ආයුර්වේද අමුද්‍රව්‍ය වලින් නිෂ්පාදිත Ruu Ceylon Slim Drink එක මගින්
අවම මාසයකට 2kg කට වඩා ප්‍රමාණයක් දැන් ඔබට අඩු කර ගත හැක! 💪🔥

🌱 අමුද්‍රව්‍ය

🌾 මහදුරු
🌾 සුදුරු
🌾 කොත්තමල්ලි
🌾 ඉගුරු
🌾 අරළු
🌾 සුදුලුණු
🌾 කරපිංචා
🌾 කුරුඳු
🌾 ගොරකා

💚 ප්‍රතිලාභ 💚
✔️ ලොකු කුඩා සැමට වයස් භේදයකින් තොරව භාවිතා කල හැක 👨‍👩‍👧‍👦
✔️ අධික තරබාරුව අඩු කරයි ⚖️🔥
✔️ සීනි 🍬 ක්ලොස්ටරෝල් 🩸 පාලනය කරයි
✔️ ආහාර සමග ගන්නා මේදය උරා ගැනීම අවම කරයි 🍛
✔️ අධික රුධිර පීඩනය පාලනය කරයි ❤️
✔️ අක්මාවේ තැන්පත් මේදය ඉවත් කරයි 🫀
✔️ ආහාර ජීර්ණය පහසු කරයි 🍽️
✔️ මල බද්ධය මගහැර මල පහ කිරීම ක්‍රමවත් කරයි 🚻
✔️ පිළිකා ප්‍රතිකාර සහ සමේ රෝග අවම කරයි 💊🌼
✔️ ඇස් පෙනීම වර්ධනය කරයි 👀✨
✔️ වෙහෙස හා මලානිකකම දුරු කර තරුණ බව රැකදෙයි 🌸💫
✔️ ශරීරයට සැහැල්ලුවක්, නැවුම් බවක් සහ නව ජීවයක් ගෙන දෙයි 🌿💚

🫖 *Slim drink එක භාවිතා කරන්නෙ කොහොමද?*...

✔️ වයස අවුරුදු 13 න් ඉහල ඔබ👇
දිනකට දෙවරක් ( කෑමට පසු )

භාවිතා කල යුතුයි.

✅ වඩාත් තරබාරු අයෙක්නම් දිනකට 3 වරක් පානය කරන්න

තමන්ගේ කැමැත්ත අනුව පෙරා හෝ පෙරන්නෙ නැතුව පානය කරන්න පුලුවන් 👍

🚩ගැබිනි මව්වරුන් සහ මාස 06 ට වඩා අඩු දරුවන් සිටින කිරි දෙන මව්වරුන් භාවිතයෙන් වලකින්න.

📦 100g – Rs. 1,880/- 💰
✨ නිසි ආහාර රටාවක් හා සමග භාවිතා කළහොත් වැඩිම ප්‍රතිඵලය ලබාගත හැක! ✨

🚛 දිවයින පුරා බෙදා හැරීමේ ගාස්තුව රු.400/=

👩‍🎨💃 ලස්සනට නීරෝගීව ඉන්න කැමති ඔයාලට Ruu ceylon අපෙන් ස්භාවික අමුද්‍රව්‍ය පමණක් එක් කර සැකසූ ආයුර්වේද රූපලාවණ්‍ය නිෂ්පාදන️
100% ස්භාවිකයි 100% ලාංකිකයි
දේශීය දේ අගයමු 🇱🇰 🌿

Ruu Ceylon - ඔබේ ස්වභාවික රූ රහස

Whatsup - http://wa.me/+94775856280

Ruu Ceylon Marketing Pvt Ltd,
297/3 Kanduboda,
Delgoda,
Gampaha.
📞 0775856280

Web 🌍 :- www.RuuCeylon.lk

Page link 🌐 :-

https://www.facebook.com/share/16Wsek14Aa/

https://www.facebook.com/share/1BvZqBeHZo/

https://www.facebook.com/share/1Pyfc47sgq/

Category

Address

No 246/1, Keragala Mawatha , Ihala Bomiriya
Kaduwela
10640

Alerts

Be the first to know and let us send you an email when Ruu Ceylon Squad posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Subscribe

We will notify you when anything happens in Kaduwela.