The Gleam
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from The Gleam, 55/1 a, Gampaha.
30/08/2026
කාලෙකින් හදපු රසම රස, දැකපු ගමන් කාල තියෙන අයට කටට කෙලත් උනන ඩෙසර්ට් එකක්..ඒ විතරක් නෙමෙයි......කාල නැති කෙනෙක්නම් කාල බලන්න ඕනෙම කෑමක්...😋
19/08/2026
Some flavours carry a whole childhood❤️
31/07/2026
චිකන් ටිකක් දාල නිවිති ටිකකුත් දාල හදල ගත්තු රසම රස සුප් එකක් මේ
Missing all my fellow pork lovers! 🐷❤️
ඇස් පිල්ලම් ගහන තප්පරේටත් ලෝබ හිතුන පැය තුන හතරක්...
06/07/2026
කෝ බිරියානි ලවර්ස්ල ටික....🫣
ජීවිතේ මුල්ම වතාවට මගේ අත්දෙකෙන් අපේ ගෙදර දානෙට හැදුන කෑම ටික...
30/06/2026
මගෙ උපන්දිනේට ගෙදර අයගෙ ආදරේ අරන් ආපු කේක් ගෙඩියයි, මමයි..😁 එයයි
Website
Address
Gampaha
11010
Alerts
Be the first to know and let us send you an email when The Gleam posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.