Ruu Ceylon marketing pvt Ltd

Ruu Ceylon marketing pvt Ltd

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ruu Ceylon marketing pvt Ltd, Beauty, cosmetic & personal care, kaduboda, delgoda, Delgoda.

100% දේශීය නිෂ්පාදනයක් ලෙසින් ඔබ හමුවට එන මෙම නිෂ්පාදන සඳහා දේශීය අමුද්‍රව්‍ය යොදාගනිමෙන් ආයුර්වේද දෙපාර්තමේන්තුවේ නිතී හා රෙගුලාසි වලට අනුගත වෙමෙන් මෙම නිෂ්පාදන වෙළෙඳපොළ වෙත නිකුත්කරනු ලබයි.

29/08/2026

🥰🌿 රන්වන්, දීප්තිමත් සමකට දෙළුම් සාරයේ අද්විතීය රහස! 🌷🌷

මුහුණ එක පාටක්...
ඇඟ තව පාටක් වෙලාද? 🤔

වයසට වඩා වයසින් වැඩි පෙනුමක් ඇවිත් කියලා හිතෙනවද?

කනස්සල්ලට පත්වෙන්න එපා! 💖
ඔබේ සමට අවශ්‍ය ඉහළම පෝෂණය ලබා දෙමින්, මුහුණට මෙන්ම ශරීරයටත් එක හා සමාන රන්වන් පැහැයක් අරන් එන Ruuceylon Pomegranate Body Lotion දැන් ඔබට ලබාගත හැක. ✨

🌿 දෙළුම් සාරය (Pomegranate Extract):
සමේ වයස්ගත පෙනුම පාලනය කර තරුණ බව රැකදෙයි.
✨ Alpha Arbutin:
අවපැහැ වුණු සම නැවත පැහැපත් කර එක හා සමාන පැහැයක් ලබා දෙයි.
🍊 Vitamin C:
සම අභ්‍යන්තරයෙන්ම පෝෂණය කර ස්වාභාවික දීප්තියක් (Natural Glow) එකතු කරයි.

✔️ මුහුණට සහ ශරීරයට එක හා සමාන රන්වන් පැහැයක් හිමිවීම.
✔️ වැලමිට, බෙල්ල ඇතුළු අවපැහැ වූ ස්ථාන නැවත පැහැපත් කිරීම
✔️ සමෙහි තෙතමනය අඛණ්ඩව ආරක්ෂා කිරීම.
✔️ අන්තරායකර හිරු කිරණින් සමට ආරක්ෂාව සැලසීම.
✔️ ඕනෑම සමක (කාන්තා / පිරිමි දෙපාර්ශවයටම) භාවිතයට සුදුසු වීම.

Rs. 1450/=
300ml

Whatsapp:-
https://wa.me/message/YR5QXMHNWVB7B1

05/07/2026

හිසකෙස් යන අයට, හිස කෙස් අඩු අයට, හිස කෙස් වවාගන්න ඕනෙ අයට, හිස කෙස් ලස්සනට තියාගන්න ඕනෙ අයට මේ දේවල් අරගත්තොත් අනිවාර්‍යෙන්ම Results තියෙනවා...

🍃 Hair Oil

✅ කොණ්ඩයට පෝෂණය දී වැවීම

🍃 Hair Serum

✅ හිස් කබලට අවශ්‍ය පෝෂණය දී කොණ්ඩය වැවීම

🍃 Ulu Hal Shampoo

✅ කොණ්ඩය වැවීමට දායක වීම සහ ආරක්ශාව සැපයීම

🍃 Conditioner

✅ හිස කෙස් වල දීප්තිය, වර්ධනය, පිළිවෙලට සැකසීම

😊 අකලට හිසකෙස් සුදු වෙනවට,තඹ පැහැ වෙනවට,අග පැලෙනවට,හිසකෙස් යනවට ,හිස්සොරි සදහා ස්ථීර විසදුම් මේ Hair Care Pack එකින්.

🤗 ඔයාලටත් ඕනෙ නම් කියන්න.

😊 අහල බලලා ඔයාගෙ ගැටලුව කියලාම අරගන්න.

🌿 ආයුර්වේද අනුමැතියත් එක්ක සියලුම තත්ව සහතික එක්ක තමයි අපි මේක අරන් එන්නේ.

පාරිභෝගික ප්‍රතිචාරත් ඕනෑතරම් 🥰

ගැහැනු / පිරිමි දෙගොල්ලන්ටම භාවිතා කරන්න පුළුවන් 😍

0️⃣1️⃣ Hair oil 01
0️⃣2️⃣ Hair Serum 01
0️⃣3️⃣ Uluhal Shampoo 01
0️⃣4️⃣ Conditioner 01

⭕ රු.3800 වටින මේ හෙයා කෙයා පැක් එකම රු.3470ට ගන්න පුළුවන්.

⭕ ඩිලිවරි ගාස්තුව රු.400/=

⭕ සම්පූර්ණ ගාන රු.3870/=

ඔබට Ruu ceylon නිෂ්පාදන මිලදී ගන්න පුළුවන් වෙන්නේ ඔන්ලයින් ඇණවුම් මගින් පමණයි.අපේ නිෂ්පාදන ෆාමසිවල,ෂොප් වල නැහැ.

🎁 ඇණවුම් කිරීම සඳහා ඔබේ 👇
✍️ නම
✍️ ලිපිනය
✍️ දිස්ත්‍රික්කය
✍️ ආසන්න නගරය
✍️ සම්බන්ධ කර ගතහැකි දුරකථන අංක
02 ක් අපට එවන්න.

👩‍🎨💃 ලස්සනට නීරෝගීව ඉන්න කැමති ඔයාලට Ruu ceylon අපෙන් ස්භාවික අමුද්‍රව්‍ය පමණක් එක් කර සැකසූ ආයුර්වේද රූපලාවණ්‍ය නිෂ්පාදන️
100% ස්භාවිකයි 100% ලාංකිකයි
දේශීය දේ අගයමු 🇱🇰 🌿

071 088 1576

05/07/2026

🌿✨ රන්වන් පැහැති දිදුලන සමක් හිමිකාරියක් වන්න ✨🌿
ඔබේ සමට ගැළපෙන Skin Glowing Pack එක දැන් Oil & Serum සමඟම ලබාගන්න පුළුවන් 😍
🔴 දෙළුම් Facewash Pack
පැහැපත් සමකට හා නීරෝගී කෙස් කලඹක් සඳහා
🔵 Acne Facewash Pack
කුරුලෑ සඳහා හා හිසකෙස් සඳහා ආයුර්වේදීය සත්කාරය
🟢 Tea Tree Facewash Pack
මුහුණේ තෙල් අඩු කර පැහැපත් කර නීරෝගී හිසකෙස් සඳහා
🎁 පැක් එකකට ඇතුළත් වන්නේ: ✅ Day Cream
✅ Night Cream
✅ Body Lotion
✅ Facewash
✅ Oil
✅ Serum
💰 පැක් එකම රු. 3350/= පමණයි
ගැහැණු පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි 💚
Cash on Delivery | Fast Delivery 🚚

071 088 1576

29/06/2026

අකලට හිසකෙස් ගැලවී ගොස් තට්ටය පෑදීම සම්පූර්ණයෙන්ම නවතා වේගයෙන් කොණ්ඩය වර්ධනය කරගන්න

බලාපොරොත්තු වන ඔබ වෙනුවෙන්මයි මේ සුවිශේෂී Hair Oil එක හදුන්වාදෙන්නේ.

✅අකලෙට,පීනසට, වයසටයෑමීදී , ජානමය ගැටලු මත, ගර්භනී සමයේදී , විවිද සැර බෙහෙත් වර්ග,රසායනික ද්‍රව්‍ය නිසා කොණ්ඩෙ යන්න පටන් අරන්නම් මෙමගින් එය නවතාලන්න පුළුවන්

✅ඔබේ කොණ්ඩය වැවෙන වේගය සාමාන්‍ය වේගයට වඩා කිහිප ගුණයකින් මෙමගින් වේගවත් කරයි.

✅කොණ්ඩයට ආවේනික දීප්තියක් ලබා දෙයි.

(සති 2/4 ත් ඇතුලත ඔබටම මේ වෙනස බලන්න පුළුවන්)
100% දේශීය හෙළ ඔසු වට්ටෝරුවක් අණුව හිදින ලද තෙලකි.

➡️➡️ *Ingredient* ➡️➡️
01. පිරිසිදු පොල්තෙල්
02.කීකිරිඳිය
03.මුකුනුවැන්න
04.කෙහෙඹ
05.කෝමාරික
06.සුදු හදුන්
07.එඩේරු
08.විටමින් E
ඇතුළු තවත් හෙළ රහස් වට්ටෝරුවක් අණුව නිපදවා ඇත.

➡️➡️ *භාවිතය* ➡️➡️

✔️තමන්ට කැමති පහසු වෙලාවක භාවිතා කළ හැක.
✔️Hair oil එක හිස් මුදුනෙන් ගල්වා පොඩි වෙලාවක් ඇගිලි තුඩු වලින් පිරිමදින්න.
✔️අවම පැය 05ක් පමණ වත් කාලයක් සිට සොදා හැරිම් සිදු කරන්න.
✔️සොදා හැරිම් සඳහා baby shampoo , baby saban හෝ herbal shampoo එකක් භාවිතා කරන්න.
ඕනෑම වයස් මට්ටමේ කාන්තා පිරිමි දේපාර්ශයටම භාවිතා කළ හැක.

COD Available

මෙම නිෂ්පාදනය ලබා ගැනීමට නම :
⭕️ලිපිනය
⭕️නගරය
⭕️දුරකථන අංක දෙකක් අපට එවන්න.
දවස් 03ක් ඇතුළලත ඔබ සිටින තැනටම ගෙන්වා ගත හැක.

🛑 Product Price - රු. 890 + Delivery

වැඩි විස්තර සදහා අපගේ දුරකතන අංකය අමතන්න.
071 088 1576

29/06/2026

💢 Ruu Ceylon අම්ල පිත්ත වටී ( *ගුලී* )

➡️අරළු,
➡️වැල්මී ,
➡️ඉගුරු,
➡️බිංකොහොඹ,
➡️කටුකරෝසන,
➡️කොල්ලං කොල,
➡️නාමල් රේණු,
➡️කරාබුනැටි,
➡️තිප්පිලි ඇතුලු දුර්ලභ ඖෂධීය ශාකසාර වලින් නිෂ්පාදිත Ruuceylon අම්ල පිත්ත වටී. ( *ගුලී* )

💢 කෘතිම රසායනික කල්තබා ගැනීමේ ද්‍රව්‍ය අඩංගු නැත.

💢 ප්‍රතිඵල සහතිකයි. (සති තුනක් ඇතුලත සාර්ථකතම ප්‍රතිඵල)

💢 අතුරු ආබාධ රහිතයි. (ආයුර්වේද ලියාපදිංචි ⁣ඖෂධ පමණි)

💢 වෙනත් ඖෂධ සමඟ සංකූලතා ඇති නොකරයි.

➡️ උදරයේ දැවිල්ල
➡️ උගුර සහ පපුවේ ඇතිවන දැවිල්ල
➡️ බඩ පුරවා දැමීම
➡️ ඇඹුල් රසය උගුරට ඒම
➡️ සමහර අවස්තා වලදී පපුවේ ඇතිවන වේදනාව සහ වමනය සුව කරයි.

⭕ කෑමට පෙර එක බැගින් දවසට තුන් වේලක් හෝ වෛද්‍ය උපදෙස් පරිදි ලබාගත හැක.

⭕ 90 pcs ➡️ 1380/= ( ඩිලිවරි ගාස්තු එකතු වේ )

⭕ අවශ්‍යනම් දැන්ම ඇනවුම් කරන්න,

⭕ ඔබගේ, නම, ලිපිනය , දිස්ත්‍රික්කය , දුරකථන අංක 2ක් අප වෙත එවන්න.
071 088 1576

22/06/2026

🌿 ඔයාලා හැමෝම හොයපු Vitamin C Capsule එක දැන් Ruu Ceylon වෙතින්! 🌿

නිරෝගී, දීප්තිමත් සහ පැහැපත් සමක් සිහිනයක් විතරක්මද? තවදුරටත් නැහැ! 🧡
සායනිකව පර්යේෂණ කර ඔප්පු කරන ලද, සම සුරැකීමේ අග්‍රගන්‍ය අමුද්‍රව්‍යයක් වන **Vitamin C**, **Orange Peel (දොඩම් ලෙලි)** සාරය සමඟ මුසු කර ඔබේ සමට උපරිම හිතකර ලෙස දැන් අපි නිපදවා තිබෙනවා.

වියළීමකින් තොරව, මෘදු මෙන්ම නිරෝගී දිදුලන සමක් ලබාගන්න අදම Ruu Ceylon Vitamin C Capsule එකක් තෝරාගන්න. ✨

---

# # # ✨ Ruu Ceylon Vitamin C මඟින් ඔබට ලැබෙන ප්‍රතිලාභ:

* 🔶 **පැහැපත් සමක්:** අඳුරු ලප කැලැල් ඉවත් කර, සමස්ත සමේ දීප්තිය වර්ධනය කරයි.
* 🔶 **තරුණ පෙනුමක්:** සමේ සියුම් රේඛා සහ රැලි වැටීම් අවම කර, ඔබේ තරුණ බව රැකදෙයි.
* 🔶 **ප්‍රතිඔක්සිකාරක ගුණ:** සම අහිතකර බලපෑම්වලින් ආරක්ෂා කර සෞඛ්‍ය සම්පන්නව තබයි.
* 🔶 **කොලජන් නිෂ්පාදනය:** ස්වභාවිකවම සමේ කොලජන් නිෂ්පාදනය උත්තේජනය කරයි.
* 🔶 **ප්‍රතිශක්තිකරණය:** ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කිරීමට උදවු වේ.

---

# # # 🛍️ විශේෂ හඳුන්වාදීමේ මිල අඩු කිරීම!

* **සාමාන්‍ය මිල:** ~~Rs. 1,480/=~~
* **විශේෂ දීමනා මිල (Off Price):** **Rs. 1,050/=** පමණි!
* **ප්‍රමාණය:** 550mg Capsules 30

---

# # # 💡 භාවිතා කරන ආකාරය සහ උපදෙස්:

* 👫 පිරිමි සහ ගැහැණු යන **දෙපාර්ශවයටම** භාවිතා කළ හැක.
* 🔞 වයස අවුරුදු **13 ට වැඩි** පුද්ගලයින් සඳහා වඩාත් සුදුසු වේ.
* 🍽️ **රාත්‍රී කෑම වේලෙන් පසුව** එක කේප්සියුලයක් (Capsule) බැගින් ලබාගන්න.
* 💧 *විශේෂ උපදෙස:* මෙය භාවිතා කරන කාලය තුළ ඔබ දෛනිකව පානය කරන වතුර ප්‍රමාණය අනිවාර්යයෙන්ම වැඩි කරන්න.

---

🌿💞 **Glow Your Skin Naturally with Ruu Ceylon** 💞🌿

📞 ඇණවුම් කිරීමට හෝ වැඩි විස්තර සඳහා දැන්ම අපට Inbox කරන්න නැතහොත් WhatsApp කරන්න

071 088 1576

22/06/2026

✨ කුරුලෑවලින් තොර, රන්වන් පැහැපත් සමක් සදහාම විශේෂිත වූ "Ayurvedic Combo Pack" ✨

ඔන්න ඔයාලට හැමදාමත් ලස්සනට ඉන්න, කුරුලෑ සහිත සමකට සරිලනම සුපිරිම රහසක් අරන් ආවා!

🎁 **ඔයාලා වෙනුවෙන්ම වෙන්වූ සුවිශේෂී දීමනාව!** 🎁
🎀 **SPECIAL OFFER** 🎀

එකම පැකේජ් එකකින් ඔබේ සමේ සියලුම ගැටලුවලට ස්වභාවික ආයුර්වේද විසඳුම් රැසක්... 😍👇

# # # 📦 මේ සියල්ලම එකම Pack එකකින්:

* 🧴 **Ayurvedic Fairness Day Cream** (දවස පුරා සම ආරක්ෂා කිරීමට)
* 🌙 **Ayurvedic Fairness Night Cream** (රාත්‍රී කාලයේදී සම පෝෂණය කිරීමට)
* 🧴 **Ayurvedic Fairness Body Lotion** (මුළු සිරුරම එක ලෙස පැහැපත් කිරීමට)
* 🧼 **Acne Face Wash** (කුරුලෑ පාලනය කර සම පිරිසිදු කිරීමට)

---

# # # ලැබෙන විශ්මිත ප්‍රතිඵල:

* **කුරුලෑ සහ ලප කැළැල්** සාර්ථකව මකා දමයි.
* නැවත කුරුලෑ ඇතිවීම සම්පූර්ණයෙන්ම වළක්වයි.
* සම ගැඹුරින් පිරිසිදු කර, **ඒකාකාරී රන්වන් (Golden) පැහැයක්** ලබා දෙයි.
* සමෙහි ඇති **තද පැල්ලම්, ඇස් වටා සහ බෙල්ල වටා කළු වීම්** නැති කරයි.
* හිරු කිරණින් සම ආරක්ෂා කර, සමේ තෙතමනය හා පෝෂණය සුරකියි.
* සමෙහි රැලි ගතිය සහ කොරල නැති කර තරුණ පෙනුමක් ලබා දෙයි.

---

# # # 🌱 100% දේශීය සහ ස්වභාවිකයි:

සමට අහිතකර කිසිදු රසයනික සංයෝගයක් අඩංගු නොවේ! ❌
අපේ දේශීය අමුද්‍රව්‍ය වන **සුදු හඳුන්, කහ, වැල්මී** වැනි වටිනා ඖෂධයන්ගෙන් නිපදවා ඇති බැවින් සමේ ඇතිවන ආසාත්මිකතාවලින් මුහුණ සම්පූර්ණයෙන්ම ආරක්ෂා කරයි.🛡️

---

# # # 💰 සුවිශේෂී මිල ගණන්:

* **Combo Pack Price:** Rs. 2000/= පමණයි!
* **Delivery Charge:** Rs. 400/=

---
071 088 1576

Photos from Ruu Ceylon marketing pvt Ltd's post 22/06/2026
21/06/2026

Ruuceylon මස්බැද්ද capsule.

☣️ දියවැඩියාවට එක එක බෙහෙත් ජාති බීල එපා වෙලාද?

☣️ රෝගය යටපත් කිරීම පමණක් සිදු කෙරෙන ඉංග්රීසි බෙහෙත් බිව්වා කියලා කිසිම වෙන්සක් නෑ නේද?

🚫 බයවෙන්න එපා දැන්.
අපි ඉතාමත් කෙටි කාලයක් තුළදි දියවැඩියාව , සීනි පාලනය කරවලා ඉතා ඉක්මනින් ඉවර කරලා දෙන්නම්.

☣️ ruuceylon මස්බැද්ද කැප්සුයෙල් එක භාවිතයෙන් නිට්ටාවටම දියවැඩියාව තුරන් කරගත හැකි අතර වේ.

ඊට අමතරව

🔆මුත්ර රෝග,
🔆අක්මාවේ රෝග, හා හදවත් රෝග,
🔆ක්ෂය රෝගය සහ ඇදුම රෝගය
🔆ඇස් රෝග
🔆අධි රුධිර පීඩනය සහ ආහාර ජීර්ණ ආබාධ
🔆ලිංගික බෙලහීනතාවය සහ දරුවන් නොමැති වීම
🔆මළබද්දය,
🔆ශ්වසන ආබාධ:
🔆මුඛ සෞඛ්යය පිරිහීම
ආදී රෝග රැසකට වඩාත් ගුණදායක වේ.

Ruuceylon මස්බැද්ද capsule එක සඳහා මේ වන විටත්
➡️ ආයුර්වේද දෙපාර්තමේන්තුවේ පූර්ණ අනුමැතිය සහිත

GMP තත්ව සහතිකය
FSCC 2000
USDA
වගේ විශාල තත්ව සහතික වලින් පිදුම් ලත්

100% අන්තර්ජාතික ප්රමිතියෙන් නිෂ්පාදිත නිෂ්පාදිතයකි.

Capsule 30 = 1250/= පමණි.

දිවයින පුරා බෙදා හැරීම🚛🚛🚛

බෙදාහැරීමේ ගාස්තු Rs-400/= පමණි.

🛒 ඇණවුම් කිරීමට පහත තොරතුරු ලබා දෙන්න.

📌සම්පූර්ණ නම
📌ලිපිනය
📌අවශ්‍යය නිශ්පාදනයේ නම
📌️දිස්ත්‍රික්කය

071 088 1576

19/06/2026

Office එකේ වැඩ කරන වෙලාවට කොණ්ඩේ මූණට වැටෙනවා... ඒත් තෙල් ගාන්නත් බෑ! 😓

Ruu Ceylon Hair Cream!* 🥳

කොණ්ඩෙට තෙල් ගාන්න අකමැති, ඒත් තමන්ගේ කෙස් කළඹ පිළිවෙලට සහ පෝෂණීයව තියාගන්න කැමති හැමෝටම ගැළපෙනම නිපැයුම.

✅ හිසකෙස් අග පැලීම පාලනය කිරීම.

✅ වියළි බව නැති කර ස්වභාවික තෙතමනය රැකදීම.

✅ ඇලෙන සුළු බවින් තොර දීප්තිය.
Ruu Ceylon අපෙන් ඔයාට

✅ Curls තියෙන අයට තමන්ගේ Hair Style එක දවස පුරාම රැකගැනීමේ හැකියාව.

🏷️ විශේෂ මිල: රු. 1190/-

අදම ඇණවුම් කර වෙනස වටහාගන්න.
🛒 ඇණවුම් හා වැඩි විස්තර සදහා whatsapp මැසේජ් එකක් එවන්න
📌️නම
📌️ලිපිනය
📌️දිස්ත්‍රික්කය සහ නගරය
📌️අවශ්‍යය නිශ්පාදනයේ නම
📌️දුරකථන අංක දෙකක් ( පහසුවෙන් සම්බන්ද කර ගත හැකි අංක පමණක් ලබා දෙන්න)

📲 Order now
071 088 1576

Ruu Ceylon Marketing Pvt Ltd,
297/3 Kanduboda,
Delgoda,
Gampaha.

Website

Address

Kaduboda, Delgoda
Delgoda
10200

Alerts

Be the first to know and let us send you an email when Ruu Ceylon marketing pvt Ltd posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Subscribe

We will notify you when anything happens in Delgoda.