Salon Lux

Salon Lux

Share

⭕️Hair ⭕️Beauty ⭕️Bridal

24/08/2026

හායි girls.. මේක Miss කරන්න එපා 😱

Rs.999/- ට Clean Up 🤍✨
Rs.2500 වටිනා Treatment එකක් දැන් අඩුවට!

හිතටත් Skin එකටත් සැහැල්ලු වෙනම Feel එකක්.
Party එකකට කලින්, Photo එකකට කලින් කරන්නම ඕනම දෙයක්.

⚠️ LAST DATE: AUGUST 31
පස්සේ Rs.999 නැද්ද කියලා අහන්න එපා 😆

Book Now: 075-8978566
Salon Lux

🎉Hair high protein 1999/-👈🏻(OFFER)🎉

🎀Hot oil treatment 2500/-
🎀Permanent soft bonding 14000/-
🎀Keratin treatment 16000/-

23/08/2026

ඔයාගේ කොන්ඩේ dry වෙලාද ? කැඩෙනවද?😩

විසඳුම තියෙනවා!
DEEP REPAIR PROTEIN THERAPY

පලවෙනි පාරින් වෙනස දැනේවි 👇
✔ Soft වෙනවා
✔ Shine එනවා
✔ Frizzy අඩු වෙනවා

මේකේ තියෙන්නේ:
✅ Professional Protein Mask
✅ Scalp Massage
✅ Deep Conditioning
✅ Blowdry & Styling

INTRO OFFER - මේ මාසේ විතරයි! 🔥
සාමාන්‍ය ගාන: Rs. 5,000
OFFER PRICE: Rs. 1999 ONLY!

Includes: Wash + Therapy + Blowdry

Appointment අදම Book කරන්න:
Call/WhatsApp: 075-8978566
Salon Lux - Mahabellana

Photos from Salon Lux's post 22/08/2026

මුහුනට ගැලපෙන ලස්සන මේකප් එකක් 😍✨💖

21/08/2026

With Gangasiripura Dhammaloka Thero – I just got recognised as one of their top fans! 🎉

Photos from Salon Lux's post 21/08/2026

රීබොන්ඩිං 3 රක් 4 පාරක් කරපු hair එකට කෙස් ගසේ ස්බාවයට අනුව කරපු පැහැදිලි ලස්සන වෙනසක් 😍❤️✨

👇🏻
Salon Lux

📍මහබෙල්ලන හංදිය
📱 075 897 8566

20/08/2026

Rebonding කරන්න බයවෙන්න දෙයක් නෑ, hair එකට ගැලපෙන සත්කාර කරනවානම්✨

Book your appointment
📱 0758978566

20/08/2026

සුභ උදෑසනක් !
සියල්ල ඡීවිතයේ මධ්‍යාස්ත විය යුතුමයි !

Photos from Salon Lux's post 19/08/2026

හෙයා කලර් එකෙන් සැබෑම වෙනසක් 😍🤎✨
📱 075-8978566

Photos from Salon Lux's post 19/08/2026

Colour කරලා Damage වෙලා තියෙන hair එක හරි පරිස්සමට, hair එක process වෙන විදිහ අනුව ලස්සනට Rebonding කරපු hair එකක් 😍💖🥰

හැබැයි මේ වගේ hair එකක් Rebonding කරනවා කියන්නේ ඔයා ගේ කොන්ඩෙට දෙන සැලකිල්ල වෙනදට වඩා වැඩි වෙන්න ඕන. වෙනදට වඩා hair එකට සුදුසු සත්කාර තෝරා ගෙන කරන්න ඕන. එහෙම නැතිව පැලයක් හිටවලා ආ දැන් මේක හෙට වැවෙයි කියලා උඩ බලන් ඉදලා හරියන්නේ නම් නැ.

ඒකට Salon Lux එකෙන් අපි ඔයාලට කියලා දෙනවා කරන්න ඕන දේවල් ටික ඒ guide එකත් එක්ක hair color, hair Rebonding කරන්න බයවෙන්න දෙයක් නැ. හැබැයි අවංකව තමන් ගේ කොන්ඩෙට තියා තමන්ටවත් වේලාව වෙන් කරන්න බැරි අය මේ මුකුත් කෙමිකල් පාවිච්චි නොකර ඉන්න එක තමා වඩාත් හොද.

🚫අනිවාර්යයි දවස් 3න් පස්සෙ කරන ට්‍රිට්මන්ට් එක

Category

Website

Address

Mahabellana
Colombo
12524

Alerts

Be the first to know and let us send you an email when Salon Lux posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Subscribe

We will notify you when anything happens in Colombo.