Ama Wijayasinghe
175+TikTok Family ❤️ Follow on TikTok/Facebook/Instagram for Beauty • Fashion • Lifestyle 💋
08/09/2026
දැන් නම් මටම හිතෙනවා මම වැරදි era එකක ඉපදුණේද කියලා 😂📸
ඔයාටත් තියනවද අත හුරු කරගත්ත makeup look එකක් 😊🩷
Day vlog 🍃
මට අඩුවටම හම්බුන vanilla floral frutty perfume එකක් 😍🩷 women’s secret intimate delight 🌺
අත් යට අඳුරු ගතිය නැති කරගන්න හදල තියන Janet dry deo serum එක 🩷
Cleanup එකක් කරද්දි ඔයා මේවා දැනගෙන හිටියද? 👀
මං මේ cleanup එකට use කරපු products ටික 👇🏻
1. Cleanser | Spa Ceylon White Rose Facial Cleansing Gel Wash
2. Scrub | Prevense Grapefruit Cleanser & Scrub
3. Toner | SKIN1004 Centella Poremizing Toner
4. Face Pack | Janet Pimples Out Kohomba Medicated Pack
5.Essence | iUNIK Beta-Glucan Milk Essence
6.Serum | iUNIK Beta-Glucan Serum
තව tip එකක්: ඔයාගේ regular skincare routine එකේ AHA / BHA / PHA use කරනවා නම්, සතියකට physical scrub එකක් use කරන්නම ඕන නෑ. Over-exfoliation avoid කරන්න 🤍
මාදු ගඟේ දවසක් 🤍
නිකිණි පුර පසළොස්වක පොහොය 🙏🏻
Skin එකේ dark areas වලට use කරන්න පුළුවන් natural bleaching එකක් ✨
25/08/2026
Maybe peace really is this simple 🌊
Category
Website
Address
Alerts
Be the first to know and let us send you an email when Ama Wijayasinghe posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.