U Herbs Ceylon

U Herbs Ceylon

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from U Herbs Ceylon, Beauty, cosmetic & personal care, No. 34/1, Heenatikumbura Road, Thalangama, Battaramulla.

අපගේ U Herbs නිශ්පාදනවල ඇති විශේෂත්වය;

1. පාරම්පරික චර්ම රෝග වෛද්‍යවරියක් මෙන්ම රූපලාවන්‍ය උපදේශිකාවක් වන උදේනි රාජපක්ෂ මහත්මියගේ අධීක්ෂණය හා මූලිකත්වය යටතේ ඇය විසින්, හරිත කර්මාන්තශාලාවක් තුල කුඩා පරිමාණයේ නිශ්පාදන ඒකක හරහා සෞඛ්‍යාරක්ෂිතව හා නියමිත ප්‍රමිතීන්ට අනුකූලව නිශ්පාදනය කරනු ලබයි.

2. ඉතා දුර්ලභ ඖෂධයක් වන නිල් අවරිය, මුලික අමු ද්‍රව්‍ය ලෙස යොදා ගනිමින් නිශ්පාදනය කරනු ලබන, ශ්‍රී ලංකාවේ ඇති ප්‍රථම හා එකම Shampoo වර්ගය, U Herbs Nil Awariya Shampoo වීම.

3. Bleaching හෝ රසදිය අඩංගු සං‍යෝග නොමැති වීම.

4. සමට අවශ්‍ය විටමින් ලබා දීම.(Vitamin C, Vitamin E, Vitamin B)

5. පෙට්‍රෝලියම් හෝ පෙට්‍රෝලියම් අඩංගු සං‍යෝග නොමැති වීම.

6. ස්වභාවික ශාකසාර මඟින් සමට අවශ්‍ය පෝෂණයත්, ඒවායෙ ඇති Antioxidant මඟින්ස මේ ඇති සෛල අළුත් කිරීමත්, collagen නිශ්පාදනය වැඩි කිරීමත් සිදු කිරීම.

7. හිරු කිරණින් සමට සිදුවන හානිය ඉවත් කිරීම.

8. කාබනිකව වගා කරන ලද ස්වභාවික ශාකසාර හා aroma oil භාවිතා කරමින් මෙම නිශ්පාදන සෞඛ්‍යට හිතකරව සම (skin) සඳහාම නිශ්පාදනය සිදු කිරීම.

19/06/2026

🌿 සම්පූර්ණ ශරීර සුවයට ස්වභාවික සත්කාරයක්! 🌿

✨U Herbs Sarwa Suwa Oil✨
ආයුර්වේද ඖෂධීය ශාකවල සාරය එක්කර නිපදවූ මෙම තෙල් වර්ගය ඔබේ දෛනික සුවතාවයට විශ්වාසනීය සහායකයෙකි.

✅ මාංශපේශී හා සන්ධි වේදනා සමනය කරයි
✅ ලිගමන්ට් ශක්තිමත් කිරීමට උපකාරී වේ
✅ රුධිර සංසරණය වැඩිදියුණු කරයි
✅ ඉදිමුම හා ප්‍රදාහය අඩු කිරීමට සහාය වේ

🍃 100% ස්වභාවික ඖෂධීය තෙල් මිශ්‍රණයක්
ඔබේ සිරුරට නැවුම් බවක් හා සුවදායක හැඟීමක් ලබාදෙන්න.

📞 ඇණවුම් සඳහා: 011 425 5005 | 076 723 3138
📍 U Herbs Ceylon, 88/10, වල්පොළ පාර, අංගොඩ

🌿✨

01/06/2026

U Herbs Ceylon ආයතනය මගින් ලබා දුන් Strawberry, Ginger සහ Peach Iced Tea දන්සල🤍✨
මේ සදහා සහය දැක්වූ සියලුදෙනාටමත් සහභාගි වූ සියලුදෙනාටමද ස්තූතියි🙏🏻🤍

30/05/2026

සියලු දෙනාටම ආරාධනා!🙏🏻✨

30/05/2026

ඔබ සැමට පින්බර වෙසක් මංගල්‍යයක් වේවා!🙏🏻🤍✨

27/05/2026

🌿✨ Soothe your mind naturally with U HERBS Shirshalepa Oil ✨🌿

Experience the power of Ayurveda for headaches, stress, tension & better sleep 😌💆‍♀️
Made with a natural Ayurvedic formula by Dr. Udeni for complete relaxation and scalp nourishment.

✔ Relieves headaches
✔ Reduces stress & tension
✔ Improves sleep quality
✔ Nourishes scalp & nerves
✔ Promotes relaxation

📍 Visit us: 88/10, Walpola Rd, Angoda
📞 011 425 5005 | 076 723 3138

🌱 Natural Healing. Better Living.

20/05/2026

Refresh every moment with U Herbs Iced Tea Range!🍹💫
Made with pure Ceylon black tea and bursting with fruity flavors 🫧✨
Perfect for parties, events & get-togethers — now customizable with tapioca pearls or popping boba!

Strawberry🍓 | Peach🍑 | Ginger🫚 | Lemon🍋
Bulk orders available✨
1L & 5L party packs🥳

Taste the fun. Sip the freshness. 💚

📍 88/10, Walpola rd, Angoda
📞 011 425 5005 | 076 723 3138

U Herbs Ceylon අපගේ U Herbs නිශ්පාදනවල ඇති විශේෂත්වය;

1. පාරම්පරික චර්ම රෝග වෛද්‍යවරියක් මෙන්ම රූපලාවන්‍ය උපදේශිකාවක් වන උදේනි රාජපක්ෂ මහත්මියගේ අධීක්ෂණය හා මූලිකත්වය යටතේ ඇය විසින්, හරිත කර්මාන්තශාලාවක් තුල කුඩා පරිමාණයේ නිශ්පාදන ඒකක හරහා සෞඛ්‍යාරක්ෂිතව හා නියමිත ප්‍රමිතීන්ට අනුකූලව නිශ්පාදනය කරනු ලබයි.

2. ඉතා දුර්ලභ ඖෂධයක් වන නිල් අවරිය, මුලික අමු ද්‍රව්‍ය ලෙස යොදා ගනිමින් නිශ්පාදනය කරනු ලබන, ශ්‍රී ලංකාවේ ඇති ප්‍රථම හා එකම Shampoo වර්ගය, U Herbs Nil Awariya Shampoo වීම.

3. Bleaching හෝ රසදිය අඩංගු සං‍යෝග නොමැති වීම.

4. සමට අවශ්‍ය විටමින් ලබා දීම.(Vitamin C, Vitamin E, Vitamin B)

5. පෙට්‍රෝලියම් හෝ පෙට්‍රෝලියම් අඩංගු සං‍යෝග නොමැති වීම.

6. ස්වභාවික ශාකසාර මඟින් සමට අවශ්‍ය පෝෂණයත්, ඒවායෙ ඇති Antioxidant මඟින්ස මේ ඇති සෛල අළුත් කිරීමත්, collagen නිශ්පාදනය වැඩි කිරීමත් සිදු කිරීම.

7. හිරු කිරණින් සමට සිදුවන හානිය ඉවත් කිරීම.

8. කාබනිකව වගා කරන ලද ස්වභාවික ශාකසාර හා aroma oil භාවිතා කරමින් මෙම නිශ්පාදන සෞඛ්‍යට හිතකරව සම (skin) සඳහාම නිශ්පාදනය සිදු කිරීම.

14/05/2026

🌿 Discover Natural Beauty & Wellness with U Herbs Ceylon 🌿

Experience the goodness of handmade Ayurvedic products crafted with care and guided by Ayurvedic expertise. From skincare to wellness solutions, we bring nature’s healing power into your daily life. ✨

💚 Handmade with Natural Ingredients
💚 Trusted Ayurvedic Care
💚 Quality Products for the Whole Family

📍 Visit Us: 88/10, Walpola Rd, Angoda
📞 Call Us: 011 425 5005 | 076 723 3138

Embrace the wisdom of Ayurveda naturally. 🌱

12/05/2026

NEW ALERT! 🧋✨
Freshly introduced Bubble Tea at U Herbs Ceylon 💛

Our refreshing Bubble Tea is finally here with fruity iced tea flavors, chewy tapioca pearls & juicy popping boba 😍

🍓 Strawberry
🍑 Peach
🍋 Lemon
🫚 Ginger

Pick your flavor. Pick your boba. Make it yours! 💥
One sip and you’ll be obsessed 🤤

📍 88/10, Walpola Rd, Angoda
📞 011 425 5005 | 076 723 3138

08/05/2026

This Mother’s Day, give the gift of wellness to the queen who gave you life 💚✨
Treat your loving mom to a relaxing Ayurvedic wellness experience at U Herbs Serenity 🌿

🎁 15% OFF on all treatments
🎁 10% OFF on gift vouchers
📅 Valid from May 10th – 13th

📍 142, Walpola Rd, Angoda
📞 0114255005 / 0767233138

04/05/2026

Stronger, Healthier Hair the Natural Way 🍃💫

Experience the power of Nilawariya Shampoo – a perfect blend of herbal ingredients that nourish your scalp, reduce hair fall, and bring out your hair’s natural beauty 💚

✨ 100% Herbal
✨ Reduces Hair Fall
✨ Promotes Healthy Hair Growth

📍 Visit us: 88/10, Walpola Rd, Angoda
📞 Call: 0114255005 / 0767233138

Give your hair the care it truly deserves ✨

🌿

Telephone

Address

No. 34/1, Heenatikumbura Road, Thalangama
Battaramulla
10230

Alerts

Be the first to know and let us send you an email when U Herbs Ceylon posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Subscribe

We will notify you when anything happens in Battaramulla.