K i w i Crafts & Cakes

K i w i  Crafts & Cakes

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from K i w i Crafts & Cakes, Health/Beauty, Airport Road, Anuradhapura Town.

අනුරාධපුර ඉන්න ඔයාලට 👉👉

ඔයාගේ ආදරනීයන්ව එයාලගෙ විශේශ දවස් වලට සතුටු කරන්න අපි ඉන්නවා ඕනම වෙලාවක 😌😉

✅ Customermize cake orders
✅ Birthday cake orders
✅ Anniversary Cake order

අපිට කියලා හදාගන්න පුලුවන්...
whatapp / Call = 0741332118

Photos from K i w i  Crafts & Cakes's post 13/07/2026

Today order 💞

# 500g Birthday Butter Cake

Thank you so much
Miss .

02/07/2026

යහපත් සිතුවිල්ලි හැමදාම අපේ ජීවිතේට නැවුම් දේවල් ලගා කරලා දෙනවා...
අවුරුදු 18 ලබන දවසෙ ඉදලා ලේ දන් දෙන්න මාරම ආසාවක් තිබ්බේ.මේ නව වෙනි වතාවට දෙන්නේ .පෝය දවසෙ මම කරගත්ත ලොකුම පින මේක.සැනසීම ලගාකරගන්න සිවුරම ඕන නැ පින් සිතුවිලි හොදටම ඇති ! 🤍🌷

25/06/2026

2 kg Bee Cake 🌷💞
Thank you so much Mrs . Anusha
🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷

25/06/2026

🌷💜️

23/06/2026

ගුරුමේසයක් රස කරන්න ගිය 2kg මාබල් ඩබල 💞💞

18/06/2026

Today order 💞
# 72 cup cakes 🧁
Thank you so much Mr.Ranjith 🩷🌷
゚

17/06/2026

Chocolate Loversලට දැක්ක ගමන් හිත යන රසම රස lava cake 🤎🍫
K i w i Crafts & Cakes ゚
@+94741332118

15/06/2026

චොක්ලට් රසට ආස කෙනෙක් දුන්න 😘
Lava Cake
Brownies
🤎🤎🤎🤎🤎🤎🤎🤎order එක
Thank you so much miss .Maheshika 🥰🩷

කොච්චර ගනන් උනත් මගෙන්ම කේක් ගන්නවට ගොඩාක් ස්තූතියි මිස්
💕💕💕💕💕💕

15/06/2026

ආස වෙලාවට කේක් කන්න K i w i Crafts & Cakes අපිවම හොයන ආදරනීය හදවත 🥰🩷
゚

Photos from K i w i  Crafts & Cakes's post 15/06/2026

ලස්සන කුමාරියෙක්ට ගිය පුන්චි තෑග්ග 💜️🩷🤍
K i w i Crafts & Cakes ゚

Category

Website

Address

Airport Road
Anuradhapura Town
50000

Alerts

Be the first to know and let us send you an email when K i w i Crafts & Cakes posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Subscribe

We will notify you when anything happens in Anuradhapura Town.