Salon Nayomi
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Salon Nayomi, Beauty Salon, අම්පාර ටවුන් සම්පත් බැංකුව අසල, Ampara.
10/08/2026
දෙන්නටම තිබ්බෙ ලස්සන හිනාවක් 😍🤍
එයාලගෙ හීනෙ පාට කරේ හරි ලස්සනට මෙහෙම තමා 😍😍
සුබ පතනවා දෙන්නටම හදවතින්ම 🤍❤️
Ishan vimukthi photograph හරිම ලස්සනයි මල්ලි
💙🧚
මේ දෙව් දූ සුර ලෝකෙන් ආවාදෝ... 😍🤍🧚
31/07/2026
එයා ❤️🤍🖤
31/07/2026
ලස්සන හිනාවක් තියෙන හැමදාම මගෙ ළඟටම එන එයා 😍
31/07/2026
චාම් ලස්සන ගෑනු ලමයෙක් එයා 😍❤️💙
27/07/2026
එයා 💜️🤍
27/07/2026
🧡🤎
27/07/2026
නිල් පාට සාරියට එයාගෙ තියෙන්නෙ වෙනමම ලස්සනක් 💙🤍
රූපලාවණ්‍ය ශිල්පිනියක් විදිහට අපි කරන්නෙ අපේ රැකියාව විතරක්ම නෙමෙයි කෙනෙක්ගෙ ජීවිතේ වටිනාම දවසක් අපිට බාරදෙන්නෙ ඒක වගකීමක්...
" මගේ හිතේ තිබ්බ විදිහටම ඔයා මාව ලස්සන මනමාලියක් කරා " කියලා එයාම කියනවනම් ඔයා ඔයාගෙ වගකීම හරියටම කරලා
😍🧚
Category
Telephone
Website
Address
Ampara
Alerts
Be the first to know and let us send you an email when Salon Nayomi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.