New Reggea Salon
hair cut and beuty
ඔන්න එහෙනම් සැලොන් වැඩ කරන්න ආසාවෙන් ඉන්න ඔයාල වෙනුවෙන් අලුත් වැඩක් පටන් ගත්ත ..
මාස තුනක පාඨමාලාවක් ආරම්භ කරනව මැයි 20 වෙනිදා ඉදන් සම්බන්ද වෙන්න කැමති කෙනෙක් ඉන්නවනම්
0767095005 නම්බර් එකට whatsapp msg එකක් දාල සම්බන්ද වෙන්න .....
පලමු දින නොමිලේ ....
පාඨමාලාව අවසානයේ NVQ සහතිකය ලබා දේ .......
ගංවතුරෙන් අවතැන් උන අය වෙනුවෙන් අපිට පුලුවන් විදියට පුලුවන් දේවල් දෙමුද ඔයාලට පුලුවන් විදියට මාරබ අවට ඉන්න හැමෝම පුලුවන් විදියට අවශයයි කියල හිතෙන් දේවල් ..... ගෙනල්ල දෙන්න
අපේ සැලොන් එකට. එකතු කරල අදාල බලදාරියෙක්ට දෙන්න හරි පුලුවන් විදියට ගෙනිහිල්ල හරි දෙමු එකතු වෙන්න පුලුවන් හැම දේම ගෙනල්ල දෙන්න....
0767095005
Category
Telephone
Address
Opening Hours
| Monday | 07:00 - 20:00 |
| Tuesday | 07:00 - 20:00 |
| Wednesday | 07:00 - 20:00 |
| Thursday | 07:00 - 20:00 |
| Friday | 07:00 - 20:00 |
| Saturday | 07:00 - 20:00 |
| Sunday | 07:00 - 20:00 |
Alerts
Be the first to know and let us send you an email when New Reggea Salon posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.